මම කිව්ව නේද SLT Youth Addon එකෙන් එක දවසකට 15GB ක් කැපිල තිබුණ කියල - මෙන්න ඩීටේල් රිපෝට් එක

AnuradhaRa

Well-known member
  • ඇයි බං මුං මෙහෙම සවුත්තු වැඩ කරන්නෙ.
    මාසෙ අන්තිම දවස නිසා ඉතුරු off peak data වලින් අප්ලෝඩ් පාරක් දැම්ම. ඒකයි ඔය 30.1GB ක් කියල පෙන්නන්නෙ


    මෙයාල හැපි ඩේ එක දවසටත් Addon වල ඩේට 0ට බස්සනව. මට ගිය අවුරුදු දෙකේම එහෙම වුණා...



    t1pDYrb.jpg


    ZBBvCCo.jpg


    Youth Addon එකෙන් කැපෙන්න විදියක් නෑනෙ

    @Lakshan-Seram
     
    Last edited:
    • Like
    Reactions: shepard1500

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,891
    13,181
    113
    මට නොතේරෙන උඹලට තේරෙන මොනාහරි තියෙනවද කියල බැලුවෙ
    90% වැල බලලා. බිජ්ජට ඉබ්බෝ යොදා අගුලුලන්න යෝජනා කරනවා. :ROFLMAO: 🔏
     
    • Haha
    Reactions: vito

    AnuradhaRa

    Well-known member
  • 90% වැල බලලා. බිජ්ජට ඉබ්බෝ යොදා අගුලුලන්න යෝජනා කරනවා. :ROFLMAO: 🔏

    එහෙනං Adult Content කියල තියෙනවනෙ බං
    හොද වෙලාවට 30 වෙනිද පෝන් බලල නැද්ද කොහෙද 😅
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,386
    3,020
    113
    ඇයි බං මුං මෙහෙම සවුත්තු වැඩ කරන්නෙ.
    මාසෙ අන්තිම දවස නිසා ඉතුරු off peak data වලින් අප්ලෝඩ් පාරක් දැම්ම. ඒකයි ඔය 30.1GB ක් කියල පෙන්නන්නෙ


    මෙයාල හැපි ඩේ එක දවසටත් Addon වල ඩේට 0ට බස්සනව. මට ගිය අවුරුදු දෙකේම එහෙම වුණා...



    t1pDYrb.jpg


    ZBBvCCo.jpg


    Youth Addon එකෙන් කැපෙන්න විදියක් නෑනෙ
    Saralama kathawa, SLT eken me karanna puluwan kiyala karana de aththatama 100% sarthakawa karanna bari deyak.
    ASN pools, IP Pools, DNS wenawa wenawa, ita amatharawa samahara services CDNs use karanawa, samahara, samahara welawata samahara contents walata unge nowana wena servers use wenawa based on ISP.
    oka mama me kiyanna hadanawata wada patta Sankeerna ekak. e nisamai oka fail wenne. me content based packages Kiyanne failure ekak. oka un danne nathuwa nemei.
     

    AnuradhaRa

    Well-known member
  • Uba pinterest එකේ mnvda කරන්නේ
    මොකක්ද බං වෙලා තියෙන්නෙ
    මට පොඩ්ඩක් කියල දියං

    SLT Addon වල ලොකු ඩේට වංචාවක් සිදු වෙනව වගේ මට පේන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Saralama kathawa, SLT eken me karanna puluwan kiyala karana de aththatama 100% sarthakawa karanna bari deyak.
    ASN pools, IP Pools, DNS wenawa wenawa, ita amatharawa samahara services CDNs use karanawa, samahara, samahara welawata samahara contents walata unge nowana wena servers use wenawa based on ISP.
    oka mama me kiyanna hadanawata wada patta Sankeerna ekak. e nisamai oka fail wenne. me content based packages Kiyanne failure ekak. oka un danne nathuwa nemei.
    ඉතිං මචං මම peak time එකේ වෙන මොකුත් ඩේට යූස් කලෙත් නෑනෙ youth addon එකෙන් මෙච්චර කැපෙන්න
    මටත් දැං මේ මගුල එපා වෙලා තියෙන්නෙ. ඉස්සර සතියකට youtube 15GB වැඩිත් එක්ක. දැං ඇඩොන් දෙකක් දාගන්න වෙලා.
    Upload kare youth pkg eke thiyena site ekaktada?
    නෑ මචං PCloud එකටද කොහෙද අප්ලෝඩ් කෙරුවෙ
    ඒක වෙනම පෙන්නල තියෙවනෙ
     

    AnuradhaRa

    Well-known member
  • කැරි වැඩ කරන උන්ට return එක ඩේටා විදිහට හරි සෙට් වෙනවා.
    දැං උඹ හොයන්නෙ බලන්නෙ නැතුව තව කෙනෙක් කියපු පලියට මට කැරිය කියනව
    මේක දකින තව එකෙක් හොයන්නෙ බලන්නෙ නැතුව ආයෙ කියනව කැරිය කියල මට, අන්තිමට කවුරුත් දන්නෙ නෑ ඇත්ත මොකක්ද කියල

    මිනිස්සුන්ට නිකං කැත විදියට කතා කරන්න එපා බං
    මම කරපු කැරි වැඩක් නැ
    උඹල ඊට වඩා කැරියො වෙන්න ඇති

    බුද්ධාගම ඇත්ත නම් උඹලට ඕව ආපහු කැරකිල එයි
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • vpn use කරනවද :eek:
    නෑනෙ මචං

    DUMeter එකට අනුව මම 44.51GB ක් අප්ලෝඩ් කරල තියෙනව, 6.02 ක් ඩවුන්ලෝඩ් කරල තියෙනව
    උදේ 7 වෙනකං දෙන free data ත් මේකට අහු වෙනවනෙ, එතකොට ටෝටල් එක පෙන්නනව 50.52 ක්
     
    Last edited:

    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    දැං උඹ හොයන්නෙ බලන්නෙ නැතුව තව කෙනෙක් කියපු පලියට මට කැරිය කියනව
    මේක දකින තව එකෙක් හොයන්නෙ බලන්නෙ නැතුව ආයෙ කියනව කැරිය කියල මට, අන්තිමට කවුරුත් දන්නෙ නෑ ඇත්ත මොකක්ද කියල

    මිනිස්සුන්ට නිකං කැත විදියට කතා කරන්න එපා බං
    මම කරපු කැරි වැඩක් නැ
    උඹල ඊට වඩා කැරියො වෙන්න ඇති

    බුද්ධාගම ඇත්ත නම් උඹලට ඕව ආපහු කැරකිල එයි
    කැරියා
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඇයි බං මුං මෙහෙම සවුත්තු වැඩ කරන්නෙ.
    මාසෙ අන්තිම දවස නිසා ඉතුරු off peak data වලින් අප්ලෝඩ් පාරක් දැම්ම. ඒකයි ඔය 30.1GB ක් කියල පෙන්නන්නෙ


    මෙයාල හැපි ඩේ එක දවසටත් Addon වල ඩේට 0ට බස්සනව. මට ගිය අවුරුදු දෙකේම එහෙම වුණා...



    t1pDYrb.jpg


    ZBBvCCo.jpg


    Youth Addon එකෙන් කැපෙන්න විදියක් නෑනෙ

    @Lakshan-Seram

    mageth ohoma wela kiyala hadagatta. ubatath karana widiya dena ganna one nam kiyapan ?
     
    • Like
    Reactions: AnuradhaRa

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,944
    15,600
    113
    Somewhere in this world
    දැං උඹ හොයන්නෙ බලන්නෙ නැතුව තව කෙනෙක් කියපු පලියට මට කැරිය කියනව
    මේක දකින තව එකෙක් හොයන්නෙ බලන්නෙ නැතුව ආයෙ කියනව කැරිය කියල මට, අන්තිමට කවුරුත් දන්නෙ නෑ ඇත්ත මොකක්ද කියල

    මිනිස්සුන්ට නිකං කැත විදියට කතා කරන්න එපා බං
    මම කරපු කැරි වැඩක් නැ
    උඹල ඊට වඩා කැරියො වෙන්න ඇති

    බුද්ධාගම ඇත්ත නම් උඹලට ඕව ආපහු කැරකිල එයි
    Uba dana dislike ekakata 10GB gane kapenawalu karmaya anuwa