ඇයි බං මුං මෙහෙම සවුත්තු වැඩ කරන්නෙ.
මාසෙ අන්තිම දවස නිසා ඉතුරු off peak data වලින් අප්ලෝඩ් පාරක් දැම්ම. ඒකයි ඔය 30.1GB ක් කියල පෙන්නන්නෙ
මෙයාල හැපි ඩේ එක දවසටත් Addon වල ඩේට 0ට බස්සනව. මට ගිය අවුරුදු දෙකේම එහෙම වුණා...
Youth Addon එකෙන් කැපෙන්න විදියක් නෑනෙ
@Lakshan-Seram

Last edited: