උඹලා පොඩි කාලේ මේ පොත කියවලා තියනවද? 🧚

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    ඔය සීරිස් එකේ පොත් දෙකක් තියෙනවා. ඒ කාලෙ දෙකම කියෙව්වා.

    පළවෙනි කතාවෙ එන මහ බඩා තමයි ඒ කාලෙ හීරෝ!!
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    487
    419
    63
    Kandy
    පොඩ්ඩක් කියවලා බලහන් 😊

    ඔය සීරිස් එකේ පොත් දෙකක් තියෙනවා. ඒ කාලෙ දෙකම කියෙව්වා.

    පළවෙනි කතාවෙ එන මහ බඩා තමයි ඒ කාලෙ හීරෝ!!
    දෙකම තියනවා උඩ ☝️
    ------ Post added on Oct 2, 2025 at 9:57 AM
     
    • Like
    Reactions: kinkon

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ado naa ooi.. Ee kaale mn allapu game pusthakaleta banduna..eeke gaani mata lamaa poth witharai dunne Sherlok Holmes ehema mn illaddi eeki dunne na eewa loku ayage eewa kiyala.. mn 10 wasare..passe amaruwen hoyan kiyewwe yaluwangen ehema illagena.. Ee kaale pothak gedara gihin kiyawanna kaagen hari illa gaththama maara sathutak thiyenne..
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ආයේ තිබ්බ ඉවර නොවන කතන්දරය කියලා පොතකුත්
    අර අපි තෝරගන්න පිටුව අනුව කතාව/එන්ඩ් එක වෙනස් වෙන එකද? හරියට ගේම් එකක් වගේ ඒ කාලේ ආතල් ඒක
     
    • Love
    Reactions: madboyxxx

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    a.jpg
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,192
    5,907
    113
    අර අපි තෝරගන්න පිටුව අනුව කතාව/එන්ඩ් එක වෙනස් වෙන එකද? හරියට ගේම් එකක් වගේ ඒ කාලේ ආතල් ඒක
    මටත් එහෙම එකක් මතකයි මොකකද බන් ඒ පොත?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    වන අරණක කුඩා නිවස කියලා ට්‍රාන්ස්ලේට් එකක් කියවලා තියෙන්නෙ කවුද? පුදුම ආස හිතෙන විදිහට කෑම ගැන ලියලා තිබ්බෙ. කෙල ගිලෙනවා මතක් වෙද්දිත්. ආය අරන් කියවන්න ඕන
     
    • Love
    Reactions: madboyxxx

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මටත් එහෙම එකක් මතකයි මොකකද බන් ඒ පොත?
    නම මතක නෑ බන් ඒක හෙන ආතල්..ඒකෙ ජුමාන්ජි වයිබ් එකක් දෙන්නෙ..ඕකෙ ගහල තියනව උබ ලබාගන්නා තීරණ අනුව මැරෙන්න පුලුවන් සීන් එකක්..ඒ උනාට කතාවෙ ඉන්න එකා තමයි මැරෙන්නෙ.. ඔය පොත අරන් ආපු කොල්ලා අපිට කිව්ව මේකෙ වැරදිලා හරි මැරෙන පිටුවකට ගියොත් උඹලත් මැරෙනව කියලා.. 5 වසරෙ ඉද්දි කියෙව්වෙ මැරෙයි කියල බය උනා 😂 ඒකෙ අර වීඩයො ගේම වල අපි decision ගන්නව වගෙ කතාව වෙනස් කරන්න පුලුවන් උන් අපිට ඔප්ශන් කිහිපයක්දෙනව.
     
    • Wow
    Reactions: madboyxxx