සීසීටීවී help

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    සීසීටීවී හයි කරන්න ඕන.
    ඒවා ගැන දන්නෙ නෑ මුකුත්. ඕන කරන්නෙ කැමරා තුනක් හයි කරගන්න. එහෙම හයි කරාට පස්සෙ ඒවා බලන්නෙ කොහොමද?
    ඒ වීඩියෝ මොකේද ස්ටෝ වෙන්නෙ?
    කල් පවතින විදියට ලොකු ගානක් යට කරන්නෙ නතුව දරන්න පුලුවන් විදියට කරගන්නයි ඕන
     
    • Like
    Reactions: KrishanL89

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    සීසීටීවී හයි කරන්න ඕන.
    ඒවා ගැන දන්නෙ නෑ මුකුත්. ඕන කරන්නෙ කැමරා තුනක් හයි කරගන්න. එහෙම හයි කරාට පස්සෙ ඒවා බලන්නෙ කොහොමද?
    ඒ වීඩියෝ මොකේද ස්ටෝ වෙන්නෙ?
    කල් පවතින විදියට ලොකු ගානක් යට කරන්නෙ නතුව දරන්න පුලුවන් විදියට කරගන්නයි ඕන
    msg me
     
    • Like
    Reactions: fkguy

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330

    EZVIZ security cameras - wifi thiyenawa.
    power denna witharai thiyenne. gedara wifi ekata connect karala ezviz eke app eken ona tenaka idan balanna puluwan.
    memory chip eka danna puluwan. eke thamai store wenne.

    pettah wala tiyenawa aduwata original. normally 9000 - 13000 athara models tiynawa
     
    • Like
    Reactions: dinu09 and fkguy

    memory chip eka danne mokak athulata da?

    e kiyanne machan camera ekak 9000 - 13000 wage da nathnam set eka mada
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    memory chip eka danne mokak athulata da?

    e kiyanne machan camera ekak 9000 - 13000 wage da nathnam set eka mada
    chip eka daanne camera eka athulata.

    eka eka ganan walata cameras tiyenawa.

    bullet camera ekak 8000 - 9000 wage wenawa

    360 karakena ewa 12000 wage wenawa.

    Ezviz is a brand of the Hikvision company. eka nisa quality eka hondai.
     
    • Love
    Reactions: fkguy

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,567
    113
    Earth
    EzViz / iMou / UniArch වලින් වගේ Wifi Camera 3 ක් ගනින් (සරළවම Brand එකක් තියෙන Camera එකක් ගනින්, උඩ කියපු සෙට් එක තමා ලංකාවෙ මාර්කට් එකේ සාමාන්යයෙය්න් තියෙන්නෙ)

    NVR එකකුත් ගනින් ආරක්ශාව ගැන හිතනවනම් ලොකුවට.

    NVR (Network Video Recorder) - මෙකෙන් වෙන්නෙ අර කැමරා වලින් ගන්න Video ටික එක තැනකට Save කරන එක

    හොද Internet Connection එකක් තියෙන්වනම් සහ Data ප්‍රස්නයක් නැත්නම් ඔය කැමරා ගන්න අයගෙම Cloud එකට දාන්නත් පුලුවන්. (ලංකාවෙ මේ Option එක ටිකක් අමාරුයි දේශීය අන්තර්ජාල ගොවියො එක්ක)

    කොහොමත් Cam එකේම Memory Chip එකක් දාලා Record කරන්න පුලුවන්. මං Recommend කරන්නෙ,NVR / Cloud Upload දෙකට යනවනම් Camera එකෙත් පොඩි හරි චිප් එකක් දාලා තියන්න (min 64 GB).

    Memory Chip එකේ විතරක් Save කරොත් තියෙන අවුල තමා. කැමරාව ගලවන් ගියොත් හරි, Memory Chip එක Damage කරොත් හරි Video බලනවා බොරු.

    කැමරා 3ක් නිසා CCTV කඩේකින් CCTV Power supply with Batteryම දාගන්න. එතකොට Current එක ගියත් පැයක්, එකහාමාරක් විතර ශේප් එකේ දුවන්න පුලුවන්.
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,561
    16,122
    113
    Wifi cam ගහපං
    Cloud save කරපං.

    එතකොට කොහේ ගියත් ෆෝන් එකට නොටිෆිකේශන් එනවා. දුර ඉඳන් බලන්න පුළුවන්. හොරුන්ට ගලවගෙන යන්න හාඩ් ඩිස්ක් නෑ.
     
    • Like
    Reactions: Lionzzz and fkguy

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    wifi cam dammoth sdcard danna epa. NVR ekak aran ekata record karanna.