කාර් Full Paint

$onny

Well-known member
  • May 21, 2012
    3,217
    4,016
    113
    poddak Vtec motors balapan. unge wada quality. ganan reasonable anith loku brands walata wada. booth ekak thiyenawa. mage podi wada tikak karagaththa. quality hondatama hondai
    Mcn malabr pot eka neda? Mama balannam
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    poddak Vtec motors balapan. unge wada quality. ganan reasonable anith loku brands walata wada. booth ekak thiyenawa. mage podi wada tikak karagaththa. quality hondatama hondai
    car eke than than wala thiyen podi podi eva touch up karan eka d hoda full paint ekak gahana eka d hoda bn :baffled:
     
    • Like
    Reactions: 00gayan00 and $onny

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    වාහනෙ විස්තර දෙන්න එලියෙ ගානට වඩා සෑහෙන අඩුවෙන් කරලා දෙන්නම් මොනවද අඩුපාඩු එහෙම කියන්න බඩුවල ගනන් බලලා කියන්නම් ලක්ශයක් යන් නෑ
     
    • Like
    Reactions: $onny and Extra One

    uditha88

    Junior member
  • Jul 23, 2010
    61
    71
    18
    මචංලා sedan කාර් එකකට full paint එකක් ගහන්න හොඳ බජට් freindlly තැනක් කියපල්ලකෝ කොළඹ දිස්ත‍රික්කයේ. බූත් දාලම ගහන්න ඕන නෑ.
    1759932825487.png
     
    • Love
    Reactions: $onny

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,954
    10,500
    113
    වාහනෙ විස්තර දෙන්න එලියෙ ගානට වඩා සෑහෙන අඩුවෙන් කරලා දෙන්නම් මොනවද අඩුපාඩු එහෙම කියන්න බඩුවල ගනන් බලලා කියන්නම් ලක්ශයක් යන් නෑ
    ලක්ශයකට වඩා අඩුවෙන් කොහොමද මචන් කරන්නේ ? location කොහෙද ?
     
    • Like
    Reactions: $onny

    00gayan00

    Well-known member
  • car eke than than wala thiyen podi podi eva touch up karan eka d hoda full paint ekak gahana eka d hoda bn :baffled:

    මේකම තමයි මටත් තියෙන ප්‍රශ්ණේ :oo:

    ලොකු අවුලක් නැති නිසා touch up එකක් කරන්නත් පුළුවන්. ඒ කරලා පොලිශ් කරා නම් මදිද? එහෙම කරන තැන් තියෙනවද?
     
    • Like
    • Sad
    Reactions: $onny and nkt

    $onny

    Well-known member
  • May 21, 2012
    3,217
    4,016
    113
    ලක්ශයකට වඩා අඩුවෙන් කොහොමද මචන් කරන්නේ ? location කොහෙද ?
    math eka thama ban baluwe. Dan nam 1 lakh walata full paint gahana 1k ne. Booth nathi than walath 2lakh pannala illanawane.
    මේකම තමයි මටත් තියෙන ප්‍රශ්ණේ :oo:

    ලොකු අවුලක් නැති නිසා touch up එකක් කරන්නත් පුළුවන්. ඒ කරලා පොලිශ් කරා නම් මදිද? එහෙම කරන තැන් තියෙනවද?
    mcn paint karana thankata pennala ahapan. un balala kiyanawa.

    menna nu nam niyameta karanwa, gana nam wadi athi tikak.
     
    • Like
    Reactions: hi.dushan