මේල් එකකුත් දාලා
පාස් වර්ඩ් එකකුත් දාලා
මම කොහොමද මේක අයිං කරන්නෙ.
පාස් වර්ඩ් එකකුත් දාලා
මම කොහොමද මේක අයිං කරන්නෙ.
ඉතිං මම ඔය මොනවත් කරන්න බයේ ඉන්නෙ.තවම එකවුන්ට් එකට ලොග් වෙන්න පුලුවන් නම් two step remove කරන්න පුලුවන් නෙ ?
temp email එකක් නේ ඒඉතිං මම ඔය මොනවත් කරන්න බයේ ඉන්නෙ.
පාස්වර්ඩ් එකක් දාලා තියෙන්නෙ. මම ඒක දන්නෙත් නෑ.
මම වෙන ෆෝන් එකකට ලොග් වෙන්න ගියාම දැක්කෙ.
futebr .com කියලා මේල් එකේ අන්තිමට තියෙන්නෙ.
.. temp email එකක් නේ ඒ..
setting වල බලන්න email එක reset කරන්න තැනක් ඇති
පරණ් ඊමේල් එක temp එකක් නිසා ඒක ඇඩ් කරා නම් කවුරු හරි එයාටත් ඒකට ඇක්සස් නැති වෙන්නෝන.![]()
![]()
අලුතෙන් ඊ මේල් එකක් දාන්න එන්නෙ රිමූ නෑ.
අලුත් එකක් දැම්මත්. කෝඩ් එක යන්නෙ පරන ඊමේල් එකට නේද
මේකේ ඉංග්‍රීසියෙන් කියලා තියෙන්නෙ ඊමේල් එකට විතරක් එනවා කියලානෙ.පරණ් ඊමේල් එක temp එකක් නිසා ඒක ඇඩ් කරා නම් කවුරු හරි එයාටත් ඒකට ඇක්සස් නැති වෙන්නෝන.
සාමාන්‍ය විදියට නම් කෝඩ් එක එන්නෙ ඔයාට official telegram account එකෙන් ටෙලිග්‍රෑම් මැසේජ් එකක් විදියට ( ලගක් වෙනකම් එහෙම ආවෙ )
ඒ කෝඩ් එක එන්නෙ අලුතෙන් ඇඩ් කරන මේල් එකටමේකේ ඉංග්‍රීසියෙන් කියලා තියෙන්නෙ ඊමේල් එකට විතරක් එනවා කියලානෙ.
![]()

ඔව්
පොඩ්ඩක් පැටලිලා ඉන්නෙ.
දැං එතකොට අලුතින් දාන ඊමේල් එක අයින් කරන්න බැහැ ද.ඒ කෝඩ් එක එන්නෙ අලුතෙන් ඇඩ් කරන මේල් එකට
ඔව්
------ Post added on Oct 5, 2025 at 12:48 PM
ඊමේල් එකක් තියෙන එක ආරක්ශාවට හොදයි.පොඩ්ඩක් පැටලිලා ඉන්නෙ.
ඊ මේල් එකක් දාලා රී සෙට් කරන්න ද.
මෙහෙම කරන්න ද කියලා.
දැං එතකොට අලුතින් දාන ඊමේල් එක අයින් කරන්න බැහැ ද.
කලින් තිබුනේ ඊමේල් නැතුව. එහෙම කරන්න බැහැ ද ඉස්සරහට . ඊමේල් එකක් නැතුව නිකම් පෝන් නම්බර් එක විතරක් තියෙන්න.

බෝලාගේ device එක master device එක නම් ඔය reset එක දීලා, තැරි ගැහිලා යන්ට අනිත් device වල access අයින් කරන්න device termination එකත් දෙන්න.පොඩ්ඩක් පැටලිලා ඉන්නෙ.
ඊ මේල් එකක් දාලා රී සෙට් කරන්න ද.
මෙහෙම කරන්න ද කියලා.
otp අවුල තියෙන්නෙ airtel වගෙ එව නේ මම නම් කරෙ හච් එකට එකවුන්ට් එක හදල number change කරා airtel වලට එතකොට premium ඔන උනෙ නෑ code එක දෙනවමගේ නංගිගෙ එකටත් ඕකම උනා. 4n එකෙනුයි වෙබ් එකෙනුයි දෙකෙන්ම ලොග් අවුට් වෙලා තිබුනා. TG sup එකට මේල්ස් කීපයක් ම දැම්ම. අන්තිමට උන් acc එක ඩිලීට් කරන්න පුලුවන් වුනා හැබැයි ටෙලෙග්‍රෑම් ප්‍රිමියම් එකේ රුපියල් 375 වගේ ගානක් දීල ගන්න ඕනේ (ලන්කාවට OTP එවන්න ඕන හින්ද කියල තිබ්බෙ)