God's Sunday Special - Free Satellite TV බලන හැටි

Mugen

Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    sinhalu podi dish ekakui mekak gnna thanak kiyahn mehen
    සැටලයිට් සර්විස් කරන එවුන් ගාව තියෙනවා. Facebook එකේ සැටලයිට් සර්විස් ගෘප් එකකට සෙට් වෙලා ළඟ ඉන්න එකෙක් සෙට් කර ගනින්. අලි එක්ස්ප්‍රස් එකෙන් ගන්න බෑ දැන් පට්ට ගණන්. ඒ ගත්තත් ඩිෂ් එක මෙහෙන් හොයා ගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: Ysa Karu

    revox

    Well-known member
  • Apr 10, 2010
    4,686
    2
    2,277
    113
    කොළොංපුරේ
    GTMedia v7 s2x box MARS server dannadey kohomada?

    Indian satellites witharada apita ahu wenne
    45E thiyanawa.........
    ------ Post added on Mar 26, 2026 at 2:31 PM

    මෙච්චර කල් use කරේ Gtmedia v8 එකක්
    ලඟදි සිග්නල් issue කේස් එකක් ආවා
    ලෙඩේ තියෙන්නෙ Receiver එකේ
    මොකක්ද හොඳ Receiver එක මෙහෙන් ගන්න
    Mata thibuna FOREVER SERVER tiger box ekkak, that was the best box, if you are going for new box, FOREVER SERVER tiyana eka ganna.........
    ------ Post added on Mar 26, 2026 at 2:36 PM