හොඳ car එක ?

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,394
    1,660
    113
    මේ තුනෙන් හොඳ මොකක්ද? Condition තුනේම එකම වගේ.

    Vitz 2015 - 70laks - 80000km
    GP1 2013 - 67laks - 120000km
    GP4 2012 - 73laks - 130000km
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,629
    113
    32ta gp5 gatte :lol: . gold wage . ane manda me lankawa. depreciation hadapu eka dannawa nam aai ellila marenne
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    මේ තුනෙන් හොඳ මොකක්ද? Condition තුනේම එකම වගේ.

    Vitz 2015 - 70laks - 80000km
    GP1 2013 - 67laks - 120000km
    GP4 2012 - 73laks - 130000km
    Mage vitz 2016 led edition with fog lights and adjustable headrest aka dunneth 74 i

    e kiyanne price adu wela ..2015 ganna epa oke gannawanam led edition ganna 2015 n passe moko light nisai market aka nisai anika puluwannam new face 2017 n uda yanna

    gp1 and 4 gena no katha ..complex nisa repair enna puluwan
     
    • Like
    Reactions: slickdeath

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    GP1 එකේ ඔයිල් පිච්චෙන කේස් එකක් තියනවා...

    ඔය 3න් Vitz තමයි...
     
    • Like
    Reactions: slickdeath

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,889
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ තුනෙන් හොඳ මොකක්ද? Condition තුනේම එකම වගේ.

    Vitz 2015 - 70laks - 80000km
    GP1 2013 - 67laks - 120000km
    GP4 2012 - 73laks - 130000km
    ඔය තුනෙන් මම උනා නම් ගන්නේ Vitz එක. හේතුව අලුත් ම එක (නිෂ්පාදිත වර්ෂය අලුත් ) සහ අඩුම මයිලේජ් එක, මිල අඩුම.

    නමුත් විට්ස් එක යන්නේ නම් නෑ හොන්ඩා නම් කකුල ලං කලත් ඇති විට්ස් එක්ක බලන කොට. නමුත් අහලා තියන ප්‍රශ්නේ අනුව උප්කල්පනේ කරන්න පුළුවන් උබට එක අවුලක් වෙන එකක් නෑ
    හොන්ඩා GP 1 ගන්නවා නම් පොඩ්ඩක් ලැස්ති වෙන්න එන්ජින් රෙපයාර් එකකට. පිස්ටන් රින් සවුත්තු වෙලා ඔයිල් පිච්චෙන කෙස් එකක් එනවා 100,000 කිට්ටුවෙන්.

    Vitz ksp90 නෙමෙයි ඊට අලුත් එකක් කියලා උප්කල්පනේ කරලා උත්තරේ දුන්නේ
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,394
    1,660
    113
    32ta gp5 gatte :lol: . gold wage . ane manda me lankawa. depreciation hadapu eka dannawa nam aai ellila marenne
    Me para budget ekath balalama wahane gatta nn hri.
    Podi ganak adu wei bn. Anika adu wenakan hitiyoth wahana ganna wenne ne lankawe.

    Mage vitz 2016 led edition with fog lights and adjustable headrest aka dunneth 74 i

    e kiyanne price adu wela ..2015 ganna epa oke gannawanam led edition ganna 2015 n passe moko light nisai market aka nisai anika puluwannam new face 2017 n uda yanna

    gp1 and 4 gena no katha ..complex nisa repair enna puluwan
    Me 2015 jewela eka machan. Mata eka danna beri una.
    ------ Post added on Oct 9, 2025 at 10:28 AM

    GP1 එකේ ඔයිල් පිච්චෙන කේස් එකක් තියනවා...

    ඔය 3න් Vitz තමයි...
    Oil burning case eka thiyena chassis range ekak thiyenawa. Eken pita gaththoth case ekak ne.
    ------ Post added on Oct 9, 2025 at 10:29 AM
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,294
    2,354
    113
    Vitz nm hari yan naa bn, uba padala tiynwada. nahayen adanwa poddak paguwama. vitz kiyanne toyota eke basicma vahane, plastic godak thanikara. 15 kiyanne 10 years paranayai. kauru kohoma qwath repairs ena kale dan.

    Vitz ekata wada wagan R eka hodai mata nm. magnite eka indian unata 2015 vitz ekka baladdi nam hodai bn.

    anith deka gana nm dan na lokuwata. vitz ekata wada penumai idai tiynwa. gp5 eke dual cluth seen ekak tibba ne, me walath tiynwada dan na
     
    • Like
    Reactions: vali aththa

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113


    Me 2015 jewela eka machan. Mata eka danna beri una.
    ------ Post added on

    jewela unath led package tiyeda balanna..

    mileage sure da???mage wahane geniyapu balla ikman akata dala tibba 14000km aduwen ..

    puluwannam hoda brand new model akakata yanna ..eka tamai hodama dee..nethnam unregistered ekakata hari low mileage tiyena ..eka hassle free
    ------ Post added on Oct 9, 2025 at 3:28 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    විටිස් එක ගන්න. 12 ට දෙන 2019න් පස්සේ ආව විටිස් එක නම් ලෙඩ ගොඩක්
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,598
    8,728
    113
    kandy
    used ඒවා ගන්න එපා බන් .. මේ කාලේ කව්රුවත් නොකරන එකක් උබ කරන්න හදන්නේ .
     
    • Like
    Reactions: Spiderman.Ayya

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,394
    1,660
    113
    used ඒවා ගන්න එපා බන් .. මේ කාලේ කව්රුවත් නොකරන එකක් උබ කරන්න හදන්නේ .
    Recodition/bn oya ganata wena monada itn ganna thiyenne? Mira ekanam pan gediyak wage. Wagonr uth ehemai.