හොඳ car එක ?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    මම උනා නම් ඔය තුනම ගන්නේ නෑ.. ඔය බජට් එකට හෝ ලගින් යන ගානට 2023,2024 වගේ හදපු ඔයිට ඔප්ෂන් අඩු ජපන් ඇල්ටෝ එකකට හරි යනවා
    ඔය විට්ස් එකත් දැන් අවුරුදු 10 ක් පරණයිනේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,394
    1,660
    113
    I have an aqua 2012 G grade. New battery 2-year warranty. New tyers 70k. Let me know if you're interested.
    Dm me some pics mileage and how much you expecting

    මම උනා නම් ඔය තුනම ගන්නේ නෑ.. ඔය බජට් එකට හෝ ලගින් යන ගානට 2023,2024 වගේ හදපු ඔයිට ඔප්ෂන් අඩු ජපන් ඇල්ටෝ එකකට හරි යනවා
    ඔය විට්ස් එකත් දැන් අවුරුදු 10 ක් පරණයිනේ
    Kisi penumak nene bn. Anika 660cc epa wenawa drive karaddi. Vitz eka thawa tikak hari hodai.
    ------ Post added on Oct 9, 2025 at 7:45 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    මේ තුනෙන් හොඳ මොකක්ද? Condition තුනේම එකම වගේ.

    Vitz 2015 - 70laks - 80000km
    GP1 2013 - 67laks - 120000km
    GP4 2012 - 73laks - 130000km

    GP1, oil burn chassis range ekata ahu wenawa nam upgraded pistons + rings dalada balanna