math email ekak dala tiyenne loyalty data walata una de ahala thama reply na. munhemadama maga arinawa den awrudu ganak @Hyaenidae cc trcsl?
මගේ බන් ප්‍රධාන පාරක් අයිනෙ ගෙදර තියෙන්නෙgas gal udath eka fiber lines elanne kala kanni kammeli. cable managements 0 i
mageth ehema thama ban. Mama one nam photo danna DP eeke idan ena lines tika. Eka eka ewa eka eka widiha. Ekak bimin yanawa ekak gas udin yanawa ekak polowa yatin yanawa ekak thawa ekaka petalila yanawa.මගේ බන් ප්‍රධාන පාරක් අයිනෙ ගෙදර තියෙන්නෙ
උඹලා TRC එකට CC කරන්නෙ කොහෙටද?
SLT එකට email කරන්න 1212@slt එකටද. ඒක මෙතන දාන එක කාටත් වැදගත් වෙන්න පුලුවන්
අහ් ඔවු ඒක මට මීටර් උනේ නැහැ
බිල ඇජස්ට් කරගන්න ඕන
trc එකට cc කරා කියල පකක් වෙයි, එකත් අනිත් කන්තොරු වගෙ රාජ්ය ආයතනයක්View attachment 257643
mama damme okata mage kalin thibuna 4G connection issue ekakata. mata epa wenakan un call karanawa ilagata.
උබ ඔය කේන්තියෙන් කතා කරන නිසයි එහෙම හිතෙන්නෙ. පොඩි පොකට් රව්ටරයක් අරන් තියාගෙන ඉන්න. ෆයිබර් කැඩුනම සිම් එකට පැකේජ් එකක් දාලා ඒ දවස් ටික මැනේජ් කරගන්න.SLT එපාම උනා ආයෙ නං කාටවත් SLT ගන්න කියලා නං කියන්නෙ නැහැ.
ඔවු ගෙදරක ඉන්ටනෙට් බැකප් ප්ලැන් එකක් ඔනෙමයිඋබ ඔය කේන්තියෙන් කතා කරන නිසයි එහෙම හිතෙන්නෙ. පොඩි පොකට් රව්ටරයක් අරන් තියාගෙන ඉන්න. ෆයිබර් කැඩුනම සිම් එකට පැකේජ් එකක් දාලා ඒ දවස් ටික මැනේජ් කරගන්න.
[email protected]උඹලා TRC එකට CC කරන්නෙ කොහෙටද?
SLT එකට email කරන්න 1212@slt එකටද. ඒක මෙතන දාන එක කාටත් වැදගත් වෙන්න පුලුවන්
trc එකට cc කරා කියල පකක් වෙයි, එකත් අනිත් කන්තොරු වගෙ රාජ්ය ආයතනයක්
ආහ්, සිරාවට? එහම් කාර්යක්ශමතාවයක් තියෙනවා නම් හොන්දයි, ඔය තරුන එවුන් ඇති ඔය ජොබ් වලපිස්සුද යකෝ.. trc එකෙන් අපිට එකෙක් assign කරනවා.. එතන ඉඳන් ඌ තමයි වැඩේ handle කරන්නේ..
වැඩේ හරි කියල අපේ පැත්තෙන් confirm කරනකන් පොර follow back කරලා full support එකක් දෙනවා.. ටක් ගාලා issue එක fix වුනා..
ඒකටත් අකුනක් ගහලා පිච්චුනාට පස්සෙ led එකක් හයි කරලා warranty ගමුතේ??ඕන නං 4G රවුටරයක් දෙන්නං සිකියුරිටි එකේ තියලා යන්නං ඇවිත් අරගන්න පුලුවන්ද කියලා ඇහුවා, ඒකත් මම ගිහින් ගන්න ඕන
kelinma uba aithi office ekata yaman bn. gihin kiyahan manager hambenna oni kiyala. matat oya wage seen ekak wela awe na daws dekak. office ekata gihin manager hambenna oni kiuwama reason eka ahuwa. eka ahapu wela idan lagata apu un wande nathi eka witarai. managerta gihihn amatala awanam hariIm writing this post with the utter frustration.
සිංහලු SLT නං ගන්න එපා මොන හේතුවකටවත්. වැඩ කරනකල් රිලයබල් කැඩුනොත් නං හදන්න එන්නෙ නැහැ. ෆයිබර් රිලයබල් රිලයබල් කිවුවට කැඩනොත් හදන්න එන්නෙ නැත්තං ඒ රිලයබිලිටි එකෙන් වැඩක් නැහැනේ
කැඩිලා LOS Indicate වෙනවා, අදට දවස් 4යි තාම හදන්න ආවෙ නැහැ
මම WFH කරනවා 50% වගේ. ඒක නිසා මගේ තිබුනු අනෙක් කනෙක්ශන් අයින් කරලා SLT Fibre Unlimited එකක් ගත්තා (20Mbps true unlimited)
Timeline
මේක 7 වෙනිද වැඩ කරන්නෙ නැතිව ගියා, එවලෙම කම්ප්ලේන් එකක් දැම්මා
8 වෙනිදා හදන්න ආවෙ නැහැ 1212ට ආපහු කතා කරා උන් Very urgent දානවා කිවුවා, දැනටම මාතරට කියලා තියෙන්නෙ කිවුවා
මාතර කිසිම phone line එකක් answer කරන්නෙ නැහැ
9 වෙනිද හදන්න ආවෙ නැහැ ආයෙත් 1212ට කතා කරා හදන්න ආවෙ නැහැ, මාතරට ඩිරෙක්ට්ලි inform කරනවා කිවුවා
හවස 5.45ට කම්ප්ලේන් එක close කරා service restored කියලා SMS එකක් ආවා ඒ උනාට හදලා නැහැ ඒක බොරුවට දාපු එකක්
මාතර කිසිම phone line එකක් answer කරන්නෙ නැහැ
10 වෙනිදා අද හදන්න ආවෙත් නැහැ, දවල් SLT එකේ General PR ලයින් එකට කතාකරාම මාතර තව නම්බර් ටිකක් දුන්නා ඒවයෙන් එකම එකක් Answer කරා, Maintance engeneer කියලා පොර නං genuine විදියට කතා කරා, අද දවස ඇතුලත කොහොම හරි හදලා දෙනවා කිවුවා
දැන් ටිකකට කලින් (5.30pm විතර) Maintance crew එකෙන්ද කොහෙද කතා කරලා කිවුවා අද හදන්න වෙන්නෙත් නැහැ කියලා. හේතුව ඇහුවම කිවුවා පාර කැඩිලා නිසා එන්න විදියක් නැහැ කියලා ඒක අමූලික බොරුවක් ගෙදර තියෙන්නෙ කාපට් පාර අයිනෙ ඒකෙ බස් යනවා මම හිතන්නෙ ඔහොම හදන්නෙ නැතිව ඉන්න ඒවා උන්ගෙ KPI වලට එහෙම impact වෙනවා ඒක නිසා වෙරිෆයි කරන්න බැරි හේතු දාල කම්ප්ලේන් එක stall කරනවා.
ඕන නං 4G රවුටරයක් දෙන්නං සිකියුරිටි එකේ තියලා යන්නං ඇවිත් අරගන්න පුලුවන්ද කියලා ඇහුවා, ඒකත් මම ගිහින් ගන්න ඕන.
හොඳම සීන් එක ඔය සේරම අතරෙ අද දවල් SLT එකෙන් කතා කරලා අහනවා අපේ ප්‍රොමෝශන් එකක් තියනවා 20Mbps එක 100Mbps එකට මාරු කරගන්න ඕනද කියලා. ඒකට නං ටිකක් සුද්ද සිංහල වලින් තමයි උත්තර දුන්නෙ.
SLT එපාම උනා ආයෙ නං කාටවත් SLT ගන්න කියලා නං කියන්නෙ නැහැ.
ෆයිබර් රිලයබල් රිලයබල් කිවුවට කැඩනොත් හදන්න එන්නෙ නැත්තං ඒ රිලයබිලිටි එකෙන් වැඩක් නැහැනේ
එවගෙ එකකින් ලොකු පාඩුවක් වෙනවා නම් cafe එකකට හරි යන්න ඔනෙ වැඩ ටික කරගන්නඅනිවා..ඉස්සර 4G කනෙක්ෂන් එකක් පාවිච්චි කලා.දවසක් දෙකක් වැඩ නැතුව ඉන්න වෙලා තියෙනවා..
ෆයිබර් ලයින් එකේ අවුලක් වුනොත් හිතාගන්න පුලුවන් වෙන රස්තියාදුව.