Experienced worst customer care with SLT

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    එවගෙ එකකින් ලොකු පාඩුවක් වෙනවා නම් cafe එකකට හරි යන්න ඔනෙ වැඩ ටික කරගන්න
    රෙද්ද ..අයින් කරලා අඩු කුලේ හච් වලට ගියා.. ගිනි ගණන් ගෙවන්න ඕනේත් නෑ දැන්.දවස් ගණන් කනෙක්ෂන් ඩවුන් වෙන ලෙඩත් නෑ.
     
    • Like
    Reactions: NEMISIS

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,309
    8,070
    113
    මචන් කැඩුනම බ්‍රාන්ච් එකෙන් කිසිම වගකීමක් ගන්නේ නැහැ. ඔන්ලයින් දාන කම්ප්ලේන් එක තමයි ඔය සර්විස් කරන උන් බලල එන්නේ උන් තර්ඩ් පාර්ට් මම හිතන්නේ. මගේ දැනට අවුරුදු 5 ටම 4 පාර්ක් වගේ තමා ලොස්ට් පත්තු උනේ වයර් කැඩිලා. කම්ප්ලේන් එක දාල දවස් තුනක් ඇතුලත අනිවා ආව. රීජන්ල් බ්‍රාන්ච් එක 8කිමී දුර නිසාද නම් දන්නේ නෑ
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    උබ ඔය කේන්තියෙන් කතා කරන නිසයි එහෙම හිතෙන්නෙ. පොඩි පොකට් රව්ටරයක් අරන් තියාගෙන ඉන්න. ෆයිබර් කැඩුනම සිම් එකට පැකේජ් එකක් දාලා ඒ දවස් ටික මැනේජ් කරගන්න.
    ඔවු ගෙදරක ඉන්ටනෙට් බැකප් ප්ලැන් එකක් ඔනෙමයි
    If you are working in IT / job related to internet always make sure to have at least two internet connections from seperate ISPs :)

    මගේ ලඟ බැකප් කනෙක්ශන් තව දෙකක් තියනවා බන් ISP ලා දෙකකින් නැත්තං වැඩ කරන්න වෙන්නෙ නැහැනේ
    Phone එකෙත් ලොකු ඩේටා පැකේජ් එකක ඉන්නෙ අනික්වා සේරම වැඩ කරේ නැත්තං
    ඒත් එහෙමයි කියලා අරුන්ට issue එක හදන්න දවස් 4+ යනවා කියන එක acceptable නැහැනේ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,415
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    report to trcsl & digital ministry machan. [[email protected] & [email protected]]
    uba evidence ekka images, complaint id ekka dapan uba slt ekata yawapu mail-chain ekema arunta
    mage loyalty data walata un karapu balu wade hada gaththe arunta complaint karala.

    mage siddiya kiwwoth mekai une, un mage loyalty data wadi kale na almost year withara idan. 6.9gb wala stuck wela 1 year wage.
    slt customer care mail dala ahuwa, 'resolve karannam' kiwwa, ekanisa masayak balan hitiya next month wadi weida balanna. next month eketh wadi une na.
    aye reminder ekak damma masayak balan hitiya kiyala, aye un kiwwa 'resolve karannam' kiyala. aye mama masayak balan hitiya hadai kiyala.
    after 2 months waiting, 3rd month eke loyalty data renew unam baladdi 6.9gb thibba eka 3.7gb karala. thibba eka 50% adu karala.
    aye ekath complain kala slt ekata, waited another month. next month eketh wisadumak na, adu karapu 3.7gb mai.

    aye ithin uparima chance unta dunnane, kelinma same mail-chain ekama full issue eka adress kala "[email protected]" ekata, cc kala "[email protected]" [ministry of digital economy], [email protected].

    within a day trcsl eken mail ekak awa un details request kala kiyala slt eken. eita passe e mase balan idala next month baladdi loyalty data "9.7gb" wenakam wadi karala.
     
    • Like
    Reactions: NEMISIS and netnet

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,953
    23,748
    113
    ගිය සතියෙ ඉරිදා මගෙත් Fiber Down උනා, උදේ 10.30 විතර. App එකෙන් Complain එකක් දැම්මා, පහුවදා පෝය නිසා දවස් ගානකට හදන එකක් නැති වෙයි තියලා හිතුවෙ. රෑ 11ට විතර සෙට් එකක් ඇවිත් ටෝච් අල්ලගෙන, කනු දෙකක පෙට්ටිත් ගලවල වයරුත් බිම දාගෙන කොහොමහරි පැය 2කින් විතර හදලා දුන්නා.

    https://elakiri.com/threads/slt-fiber-down.2227046/
     
    • Like
    Reactions: NEMISIS

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,309
    8,070
    113
    මගේ ලඟ බැකප් කනෙක්ශන් තව දෙකක් තියනවා බන් ISP ලා දෙකකින් නැත්තං වැඩ කරන්න වෙන්නෙ නැහැනේ
    Phone එකෙත් ලොකු ඩේටා පැකේජ් එකක ඉන්නෙ අනික්වා සේරම වැඩ කරේ නැත්තං
    ඒත් එහෙමයි කියලා අරුන්ට issue එක හදන්න දවස් 4+ යනවා කියන එක acceptable නැහැනේ.
    ube 4 days or 6 days rental eka adu karanna kiyapan. anika puluwan nam next time trcsl cc karala slt ekata email yawapan
     
    • Like
    Reactions: NEMISIS

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,342
    113
    giya maase 50gb extra ganna una. ita kalin maaseth ohomayi

    un call karala kiwwa pacakge upgrade karanna kiyala. mun hithalama karanawada danne na,
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    report to trcsl & digital ministry machan. [[email protected] & [email protected]]
    uba evidence ekka images, complaint id ekka dapan uba slt ekata yawapu mail-chain ekema arunta
    mage loyalty data walata un karapu balu wade hada gaththe arunta complaint karala.

    mage siddiya kiwwoth mekai une, un mage loyalty data wadi kale na almost year withara idan. 6.9gb wala stuck wela 1 year wage.
    slt customer care mail dala ahuwa, 'resolve karannam' kiwwa, ekanisa masayak balan hitiya next month wadi weida balanna. next month eketh wadi une na.
    aye reminder ekak damma masayak balan hitiya kiyala, aye un kiwwa 'resolve karannam' kiyala. aye mama masayak balan hitiya hadai kiyala.
    after 2 months waiting, 3rd month eke loyalty data renew unam baladdi 6.9gb thibba eka 3.7gb karala. thibba eka 50% adu karala.
    aye ekath complain kala slt ekata, waited another month. next month eketh wisadumak na, adu karapu 3.7gb mai.

    aye ithin uparima chance unta dunnane, kelinma same mail-chain ekama full issue eka adress kala "[email protected]" ekata, cc kala "[email protected]" [ministry of digital economy], [email protected].

    within a day trcsl eken mail ekak awa un details request kala kiyala slt eken. eita passe e mase balan idala next month baladdi loyalty data "9.7gb" wenakam wadi karala.
    Ah, I already sent a detailed email to 1212 cc'ing trc. will loop [email protected] as well.
    ube 4 days or 6 days rental eka adu karanna kiyapan. anika puluwan nam next time trcsl cc karala slt ekata email yawapan
    ඔවු ඒක දාන්න ඕන. දවස් ගාන දාන්න හදනකල් ඉන්න ඕනනේ කොහොමත්
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,895
    3,389
    113
    ඕක ඉතින් ඉන්න Area එකේ SLT වැඩ කරන අයගෙ අවුලක්..අපේ පැත්තෙ නම් වීල් එකකින් හරි ඉක්මනට එනවා.
    allapu rate case wage :lol:
     
    • Haha
    Reactions: NEMISIS

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Karala balamu nee 🥹
    CC kare na. eth TRCSL matak karala email ekak denma.
    awrudu ganak call karalath harigiye neti wede den hari

    image.png

    mama hitanne mata miss wela tibba kale upgrades tikath ekka awith tiyenne. Asadaranai ne ithin mata witarak nodena eka. ekai gema aye patan gatte
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    Im writing this post with the utter frustration.

    සිංහලු SLT නං ගන්න එපා මොන හේතුවකටවත්. වැඩ කරනකල් රිලයබල් කැඩුනොත් නං හදන්න එන්නෙ නැහැ. ෆයිබර් රිලයබල් රිලයබල් කිවුවට කැඩනොත් හදන්න එන්නෙ නැත්තං ඒ රිලයබිලිටි එකෙන් වැඩක් නැහැනේ
    කැඩිලා LOS Indicate වෙනවා, අදට දවස් 4යි තාම හදන්න ආවෙ නැහැ

    මම WFH කරනවා 50% වගේ. ඒක නිසා මගේ තිබුනු අනෙක් කනෙක්ශන් අයින් කරලා SLT Fibre Unlimited එකක් ගත්තා (20Mbps true unlimited)
    Timeline
    මේක 7 වෙනිද වැඩ කරන්නෙ නැතිව ගියා, එවලෙම කම්ප්ලේන් එකක් දැම්මා

    8 වෙනිදා හදන්න ආවෙ නැහැ 1212ට ආපහු කතා කරා උන් Very urgent දානවා කිවුවා, දැනටම මාතරට කියලා තියෙන්නෙ කිවුවා
    මාතර කිසිම phone line එකක් answer කරන්නෙ නැහැ

    9 වෙනිද හදන්න ආවෙ නැහැ ආයෙත් 1212ට කතා කරා හදන්න ආවෙ නැහැ, මාතරට ඩිරෙක්ට්ලි inform කරනවා කිවුවා
    හවස 5.45ට කම්ප්ලේන් එක close කරා service restored කියලා SMS එකක් ආවා ඒ උනාට හදලා නැහැ ඒක බොරුවට දාපු එකක්
    මාතර කිසිම phone line එකක් answer කරන්නෙ නැහැ

    10 වෙනිදා අද හදන්න ආවෙත් නැහැ, දවල් SLT එකේ General PR ලයින් එකට කතාකරාම මාතර තව නම්බර් ටිකක් දුන්නා ඒවයෙන් එකම එකක් Answer කරා, Maintance engeneer කියලා පොර නං genuine විදියට කතා කරා, අද දවස ඇතුලත කොහොම හරි හදලා දෙනවා කිවුවා
    දැන් ටිකකට කලින් (5.30pm විතර) Maintance crew එකෙන්ද කොහෙද කතා කරලා කිවුවා අද හදන්න වෙන්නෙත් නැහැ කියලා. හේතුව ඇහුවම කිවුවා පාර කැඩිලා නිසා එන්න විදියක් නැහැ කියලා ඒක අමූලික බොරුවක් ගෙදර තියෙන්නෙ කාපට් පාර අයිනෙ ඒකෙ බස් යනවා මම හිතන්නෙ ඔහොම හදන්නෙ නැතිව ඉන්න ඒවා උන්ගෙ KPI වලට එහෙම impact වෙනවා ඒක නිසා වෙරිෆයි කරන්න බැරි හේතු දාල කම්ප්ලේන් එක stall කරනවා.
    ඕන නං 4G රවුටරයක් දෙන්නං සිකියුරිටි එකේ තියලා යන්නං ඇවිත් අරගන්න පුලුවන්ද කියලා ඇහුවා, ඒකත් මම ගිහින් ගන්න ඕන.

    හොඳම සීන් එක ඔය සේරම අතරෙ අද දවල් SLT එකෙන් කතා කරලා අහනවා අපේ ප්‍රොමෝශන් එකක් තියනවා 20Mbps එක 100Mbps එකට මාරු කරගන්න ඕනද කියලා. ඒකට නං ටිකක් සුද්ද සිංහල වලින් තමයි උත්තර දුන්නෙ.

    SLT එපාම උනා ආයෙ නං කාටවත් SLT ගන්න කියලා නං කියන්නෙ නැහැ.

    පොඩි බැකප් connection එකක් තියාගන්න ඕනනේ හදිස්සියකට පාවිච්චි කරන්න. මාත් 4G එකකට නිකන් ගෙවනවා හදිස්සියකට ඕන වේවි කියල. ඔකුන්ගේ සර්විස් එක ගැනනම් කතා කරලා වැඩක් නෑ.
     
    • Like
    Reactions: NEMISIS