බලපං මෙන්ඩිසයි , බර අවියයි සංගට පොවලා ඌ වත් නාස්ති කරලා 


ලකුණු තිබ්බට class එක නැති ප්‍රශ්නේ තමයි dilshan ට තියෙන්නේ . ඌ කොහේ ගියත් මූට යි මහේලටයි හින්ට් ගහ ගහ යනවාසංගා තමයි මන් දැක්ක classy ම ඩයල් එක බන්.. ඒක වෙනම එකක්.. ඌ කොහොම හිටියත් මොන විදියට් ඇන්දත් උගෙ වෙනම aura එකක් තියෙන්නෙ..
ඔව් අර එක interview එකක මුරලිය කියන්නේ මූ SA tour ගියාම එහෙන් විස්කි ජාති සෑහෙන ගොඩක් එකතු කරන් එනව කියලා ..මු ඉස්සර ඉදන් එහෙම පොරක් තමයි..but Well maintained.
Dilshan නම් Rape කෙස් වලටත් අහු උණ එකෙක්.![]()

ඔව් සිරා..ලකුණු තිබ්බට class එක නැති ප්‍රශ්නේ තමයි dilshan ට තියෙන්නේ . ඌ කොහේ ගියත් මූට යි මහේලටයි හින්ට් ගහ ගහ යනවා
80% නෙමෙයි 80 proof එකක් වෙන්‍ටැ.ඔව් අර එක interview එකක මුරලිය කියන්නේ මූ SA tour ගියාම එහෙන් විස්කි ජාති සෑහෙන ගොඩක් එකතු කරන් එනව කියලා ..
උන් බලන්නේ නැතුව 80% එකක් හොරෙන් බීලා කෙලවගෙන මූ නැති වෙලාවේ![]()
This spirit is an extremely powerful drink, with an alcohol level of 80%80% නෙමෙයි 80 proof එකක් වෙන්‍ටැ.
ඔය value වල මොකක් හරි අවුලක් තියනවා බං. China වල එහෙමත් 53%, 55% කියලා තියනවා සැර විතරයි දැනෙන්නේ වත් නෑ ලොකුවට. ඒත් මෙහෙ තියන 37 ගණන් ගහල තියන බකඩියක් පොඩ්ඩක් ගැහුවත් බඩ ගාගෙන යන්නේ...This spirit is an extremely powerful drink, with an alcohol level of 80%

Absinthe බං... සිරාවටම 80%ඔය value වල මොකක් හරි අවුලක් තියනවා බං. China වල එහෙමත් 53%, 55% කියලා තියනවා සැර විතරයි දැනෙන්නේ වත් නෑ ලොකුවට. ඒත් මෙහෙ තියන 37 ගණන් ගහල තියන බකඩියක් පොඩ්ඩක් ගැහුවත් බඩ ගාගෙන යන්නේ...![]()
![]()
ඔය value වල මොකක් හරි අවුලක් තියනවා බං. China වල එහෙමත් 53%, 55% කියලා තියනවා සැර විතරයි දැනෙන්නේ වත් නෑ ලොකුවට. ඒත් මෙහෙ තියන 37 ගණන් ගහල තියන බකඩියක් පොඩ්ඩක් ගැහුවත් බඩ ගාගෙන යන්නේ...![]()
![]()
මූට බොන්න දීල මුගෙන් ආතල් ගන්නවා , මිලියන ගානක promotion නිකන් කරගන්නවාඅඩෝ, අපි බිව්වාම අපිට English පුලුවන් වෙනවා, මූ බිව්වාම මූට English බැරි වෙනවා![]()
![]()
මූට බොන්න දීල මුගෙන් ආතල් ගන්නවා , මිලියන ගානක promotion නිකන් කරගන්නවා
80% නෙමෙයි 80 proof එකක් වෙන්‍ටැ.
This spirit is an extremely powerful drink, with an alcohol level of 80%
80% කියල ඉතින් අමුතු එකක් නෑ. නෝමල් 40% ෂොට් දෙකක් ගහද්දි වදින ප්‍රමාණෙ අරකෙ එකකින් වදිනව එච්චරයි.ඔය value වල මොකක් හරි අවුලක් තියනවා බං. China වල එහෙමත් 53%, 55% කියලා තියනවා සැර විතරයි දැනෙන්නේ වත් නෑ ලොකුවට. ඒත් මෙහෙ තියන 37 ගණන් ගහල තියන බකඩියක් පොඩ්ඩක් ගැහුවත් බඩ ගාගෙන යන්නේ...![]()
![]()
බලපං මෙන්ඩිසයි , බර අවියයි සංගට පොවලා ඌ වත් නාස්ති කරලා