අය සැරයක් හමුවුන කෙල්ලත් වැඩක් නැහැ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,694
    75,796
    113
    පොස්ට් එක Update කළා උදේ කිසි කෙනක් Reply කරේ නැති නිසා අයින් කරේ

    එකී හොදයි එත් වෙලාවකට හිත ගන්න බෑ අනේ මන්දා මචන්ලා නිකන් මාව දාලා දුවනවා වගේ මට හිතෙනවා.

    බිස්නස් කරන උන් එක්ක නටනවා මෙකි ගත්තා ගොනා වගේ බලන් ඉන්න වෙයිද කියලා හිතුණා

    මම අනවශ්‍ය දේවල් නම් එකී එක්ක කරන්න ගියේ නැහැ
    උඹේ කටේ දත් තුනක් වගේ ඉතුරුවෙලා තියෙද්දි ගෑනු උඹත් එක්ක කතා කරනවද බන්? ඔය දෙකෙන් ඇත්ත මොකක්ද? 🤔 🤔
     
    • Like
    Reactions: Nadun26

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,183
    5,887
    113
    උඹේ කටේ දත් තුනක් වගේ ඉතුරුවෙලා තියෙද්දි ගෑනු උඹත් එක්ක කතා කරනවද බන්? ඔය දෙකෙන් ඇත්ත මොකක්ද? 🤔 🤔
    දත් තුනේ කතාවනම් බොරු වෙන්න ඇති බන්. දත් 29 කැඩෙනකන් එක එකාගෙන් ගුටි කනව කියන්නෙ වෙන්න බැරි වැඩක්නෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,892
    113
    ප*යාගල
    sorry.com
    මන් මේ උබ සිරා කතාව කිව්ව කියල හිතන් මේ ටික කියන්නෙ./( සිරා නෙමෙයි නම් බිජ්ජ හැලියන් )

    සමහර ගැනු ඉන්න්ව උන් Dominatrix (හරි නම දන්නෙ නෑ). මේක මානසික තත්ත්වයක් හෝ Sexual Kink එකක් වෙන්න පුලුවන්. එ වගෙ ගැනුන්ට Feel වෙන්නෙ තමන්ගෙ පාට්නර් හෝ මිනිහෙක් ... වහලෙක් වගෙ තියන් ඉන්නකොට.
    මිනිහා බල්ලෙක් වගෙ පස්සෙන් ගෙන්නල ඌට මානසිකව හෝ ශාරිරිකව තාඩන පීඩන කරන එක තමා උන්ගෙ සතුට

    මෙතන Red flags ගොඩක් තියෙනවා. මම හිතන්නෙත් මෙකි උබව වහල් ටයිප් එකට තියන් ඉන්නෙ. දැන්ම බේරිලා පලයන්
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss

    නදුන්ට හරියන්නෙ ඒ වගේ කෙල්ලෙක් නෙවෙයිද?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,892
    113
    ප*යාගල
    sorry.com
    නදුන්ට හරියන්නෙ ඒ වගේ කෙල්ලෙක් නෙවෙයිද?
    මේ ගැනි හරියයි ද කියන්න බෑ. මොකද එකිගෙ යාලුවොත් මූ ගැන් දන්නවා. අපි සාමන්යෙන් කෑම කන්කොට ගෙදර බල්ල ඇවිත් මේසෙ එල්ලුනොත් අපි මොකද කරන්නෙ. එක්කො ඌට මස් කට්ටක් දානවා. නැත්නම් පයින් පාරක් දීල කියනව කූඩුවට වෙලා ඉදපන් කෑම දෙන්නම් කියල

    නදුනටත් අරකිගෙ යාලුවො ඉස්සරහ උනෙ ඒ වගෙ වැඩක්. :baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,847
    1
    11,192
    113
    මන් මේ උබ සිරා කතාව කිව්ව කියල හිතන් මේ ටික කියන්නෙ./( සිරා නෙමෙයි නම් බිජ්ජ හැලියන් )

    සමහර ගැනු ඉන්න්ව උන් Dominatrix (හරි නම දන්නෙ නෑ). මේක මානසික තත්ත්වයක් හෝ Sexual Kink එකක් වෙන්න පුලුවන්. එ වගෙ ගැනුන්ට Feel වෙන්නෙ තමන්ගෙ පාට්නර් හෝ මිනිහෙක් ... වහලෙක් වගෙ තියන් ඉන්නකොට.
    මිනිහා බල්ලෙක් වගෙ පස්සෙන් ගෙන්නල ඌට මානසිකව හෝ ශාරිරිකව තාඩන පීඩන කරන එක තමා උන්ගෙ සතුට

    මෙතන Red flags ගොඩක් තියෙනවා. මම හිතන්නෙත් මෙකි උබව වහල් ටයිප් එකට තියන් ඉන්නෙ. දැන්ම බේරිලා පලයන්
    ado umba mu kiyana ewa serious gnnawada :eek:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,485
    32,221
    113
    මේ ගැනි හරියයි ද කියන්න බෑ. මොකද එකිගෙ යාලුවොත් මූ ගැන් දන්නවා. අපි සාමන්යෙන් කෑම කන්කොට ගෙදර බල්ල ඇවිත් මේසෙ එල්ලුනොත් අපි මොකද කරන්නෙ. එක්කො ඌට මස් කට්ටක් දානවා. නැත්නම් පයින් පාරක් දීල කියනව කූඩුවට වෙලා ඉදපන් කෑම දෙන්නම් කියල

    නදුනටත් අරකිගෙ යාලුවො ඉස්සරහ උනෙ ඒ වගෙ වැඩක්. :baffled:
    giphy.gif
     
    • Haha
    Reactions: Nidarshana_k

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    නදුන් නදුන්...
    නදුන් කිවුවම කිරියට තියෙන්නෙ වෙනම වයිබ් එකක්...
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ඔයා දවසක පසුතවෙයි නදුන්. පිළිගන්න ඔයා සර්ව සම්පූර්ණ මනුස්සයෙක් නෙවෙයි. සල්ලි ගැන නෙවෙයි කියන්නෙ. ඔහොම කාලයක් තිබිලා තියනවා මටත්.

    කියනවට පොඩ්ඩක් toastmasters වගේ ක්ලබ් එකකට ජොයින් වේයන්කෝ. Ego එක ඉස්සර කරන් මට බනින්න එපා වැඩක් නෑ. Ego death වෙච්ච මනුස්සයෙක් මන්. උබ හොදට දියුණු වෙලා ඉන්නවා නම් කැමතියි. Gym එකකට එහෙම යන්න.

    දැකලා ඇති සමහර මිනිස්සු කිසිම ප්‍රයෝජනයක් නැති මිනිස්සු වෙලත් සමාජය උන්ට තැනක් දීලා තියනවා ඒ මොකද? attitude එක තමා. ඔයාගේ attitude පර්ශනයක් තියනවා ඒක හදාගන්න පුළුවන්. ඔයාගේ තියන වටිනාකම් එක්ක හොඳ personality එකක් එක්ක ෆේස් කරොත් මිනිස්සු නැවෙනවා නිකන්ම. විශ්වාස කරපං.

    දැන් මට බැනපන්.