උබලා ඉතින් දන්නවනේ, මට තමයි ඔෆිස් එකේ CSR වැඩටික බාරදීලා තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දට වැඩ දෙක තුනක් අපි කරා. මම පහල නුලෙනුත් සැහෙන්න තොරතුරු ටිකක් අරන් ළමයි ටිකකට උදව් කරා, අපි ආයතනයක් විදියට

https://elakiri.com/threads/ඉගනගන්න-පුංචි-දරුවන්-වෙනුවෙන්-පොඩි-වැඩක්.2223231/
මේ අවුරුද්දේ අන්තිම CSR වැඩේ විදියට මචන් අපි අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාථමික පාසලකට පාසල් බැග් සහ පොත් බෙදාදීමක් කරනවා. දැනට ඉගනගන්න ශ්‍රේණි වලට වගේම 2026දී අලුතින් අයදුම්පත් අනුමත වෙලා තියෙන ළමයි ටිකටත්. ඉතින් මචන්ලා මට එතන විදුහල්පති තුමා එවලා තියෙනවා පන්ති 6ටම අවශ්‍ය පොත් ලිස්ට් ටික
වෙන්න ඕන, මේකේ ඉන්නවද පාසල් උපකරණ තොග වශයෙන් කරන කෙනෙක්? මට මචන් ඇතුලේ approval වලට දාගන්න quotation එකක් ගන්න ඕන. මගේ අවශ්‍යතාවය එකයි.
මොකද මචන් අපිට අඩුවට ගන්න පුළුවන් උනොත් වැඩිපුර අයිතම ටිකක් පාසලට දෙන්න පුළුවන්. මොකද යම්කිසි ගානක් තියෙනවා වෙන්කරපු වැඩේට මේ වසර සදහා ඉතිරි.
පාසල් උපකරණ අඩුවට සහ කොලිටියට කරන දන්නා කෙනෙක්, කරන කෙනෙක් ඉන්නවනම් දන්වන්න. තුති