Toyota Roomy

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    me dekat atta kathawa sirawatama. wahaneka safty thami first mama hitanne. anik serama dewal walata wada. me serama consider kalama hodama wahane Roomy kiyana eka sure. Safety, space and features.
    6 air bag
    360 camera
    Blind spot monitoring
    Automatic climate control
    parking sensors
    EBD ABS
    Isofix
    Tire pressure monitoring
    HSA
    Multifunction steering wheel
    power steering
    Ventilated seat
    මේව ලංකාවට ඕන

    Crues control
    Auto brake
    Lane assist
    Lane despatcher
    Sun roof
    Light washer
    rear wiper
    Auto parking

    මේව මෙහෙට වැඩක් නෑ
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,066
    113
    6 air bag
    360 camera
    Blind spot monitoring
    Automatic climate control
    parking sensors
    EBD ABS
    Isofix
    Tire pressure monitoring
    HSA
    Multifunction steering wheel
    power steering
    Ventilated seat
    මේව ලංකාවට ඕන

    Crues control
    Auto brake
    Lane assist
    Lane despatcher
    Sun roof
    Light washer
    rear wiper
    Auto parking

    මේව මෙහෙට වැඩක් නෑ
    othana godak option nam Raize eke arenna anik ewage naha. specially tire pressure
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    මටත් යාලුවෙක් කිව්වා මචන් හයිවේ එකේ වාහනේ සෙල්ෆ් ඩ්‍රයිව් කලා කියලා. අනික ඔකේ ටර්න් එකක් ගද්දි හෙඩ් ලයිට් එකත් හැරවිල සපොර්ට් කරනවා පට්ටම ෆීචරස් ඒවනම්. ගෙවන ගානට උපරිම සැටිස්ෆැක්සන් එකක් දෙන වාහනයක්. හැබැයි බොඩ් රොලින් එකනම් ටිකක් තියෙනවා මම හිතන්නේ
    ඔටෝ පාකින් එක ඇරෙන්න අනිත් ඔක්කොම Roomy Custom G එකේ තියෙනවා.
     
    • Love
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    FronX 0 mileage fresh from the factory 102.5 :yes:
    Yeah but maruti 🤣🤣🤣

    ඔටෝ පාකින් එක උබට ඕනද බං . ලංකාවෙ ලේන් ඇසිස්ට් එක ඕනද උබට. මට අනුව නම් ලංකාවෙ ඔය දෙකම වැඩක් නෑ . වැඩකට නැති දේකට මිලියනයක් විතර වැඩියෙන් ගෙවනව .
    මන් නම් කැමැති ඔය දෙකම තියෙන වාහනයක් ගන්න. මගේ දැන් වාහනෙත් lane keep assist තියෙනවා highway යද්දී. දුර ගමන් යද්දී මන් දාගෙන යන්නේ. හදිස්සියේ හරි නින්ද ගියොත් හරි accident එකක් නොවී බේරෙන්න පුළුවන්. මේක තියෙන්නේ අත් දෙක අත ඇරලා නිකන් යන්න නෙමේ. උබ drive කරද්දී support එකක් දෙන්න විතරයි. ACC + lane keep assist දැම්මා කියන්නේ ආයේ ඉතිං පාර බලන් යන්න විතරයි තියෙන්නේ. Auto park නම් මගේ එකේ නෑ එක තිබ්බා නම් මන් නම් සිරාවට කැමැති. මේ features දෙකට විතරක් උන් ලක්ෂ 10ක් ගන්නේ නෑ. Grade එක වැඩි වෙනකොට තව features ගොඩක් add වෙනවා. Model දෙක කිව්වොත් හරියටම හොයලා කියන්නම්.
    ------ Post added on Oct 17, 2025 at 7:01 PM

    ------ Post added on Oct 17, 2025 at 7:03 PM

    tire pressure monitoring tiyeda mchn 🤔
    Kit ekak අරන් ගහපන්. Temu එකේ තියෙනවා 8000ක් වගේ වෙන්නේ.
    ------ Post added on Oct 17, 2025 at 7:04 PM
     
    Last edited:
    • Wow
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,066
    113
    Yeah but maruti 🤣🤣🤣

    මන් නම් කැමැති ඔය දෙකම තියෙන වාහනයක් ගන්න. මගේ දැන් වාහනෙත් lane keep assist තියෙනවා highway යද්දී. දුර ගමන් යද්දී මන් දාගෙන යන්නේ. හදිස්සියේ හරි නින්ද ගියොත් හරි accident එකක් නොවී බේරෙන්න පුළුවන්. මේක තියෙන්නේ අත් දෙක අත ඇරලා නිකන් යන්න නෙමේ. උබ drive කරද්දී support එකක් දෙන්න විතරයි. ACC + lane keep assist දැම්මා කියන්නේ ආයේ ඉතිං පාර බලන් යන්න විතරයි තියෙන්නේ. Auto park නම් මගේ එකේ නෑ එක තිබ්බා නම් මන් නම් සිරාවට කැමැති. මේ features දෙකට විතරක් උන් ලක්ෂ 10ක් ගන්නේ නෑ. Grade එක වැඩි වෙනකොට තව features ගොඩක් add වෙනවා. Model දෙක කිව්වොත් හරියටම හොයලා කියන්නම්.
    ------ Post added on Oct 17, 2025 at 7:01 PM

    ------ Post added on Oct 17, 2025 at 7:03 PM

    Kit ekak අරන් ගහපන්. Temu එකේ තියෙනවා 8000ක් වගේ වෙන්නේ.
    ------ Post added on Oct 17, 2025 at 7:04 PM
    Rocky eke features aduda Raize Z ekata wada? same car unata Z eke option wadi kiyala dakka
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    Rocky eke features aduda Raize Z ekata wada? same car unata Z eke option wadi kiyala dakka
    Ow bn Raize eke wadi. Raize Z grade eke sahenna options thiyenawa vezzel eke ena okkoma wage enawa. Raize Z hybrid eke thama auto parking enne. Eka nm ganan mchn 150 160 yanne.

    Good enough for the Japanese, good enough for the Sinhalese 😎
    අයියෝ ඉතින්. මෙහෙට එන fronx එක නෙමේ japan වලට යන්නේ. Japan වලට යන්නේ 1.5L එක එකේ ඔය මන් කියපු සමහර features එකෙත් තියනවා. උබල හිතනවා නම් මෙහෙට එන එකත් ඒ quality කියලා ඉස්සෙලා ගිහින් youtube review එකක්වත් බලපන්. අඩුම තරමේ මෙහෙට එන එක mild hybrid වත් නෙමේ. ISG unit එකවත් set කරලා නෑ. එහෙ ඔය මරුටි කෑලි නෙමේ ඔයිට වඩා අවුල් ඒවත් යනවා ඉතින් ඒ උනාට එහේ උන් ඔවා වැඩිය ගන්නේ නෑ. එහේ උනත් durability reliability ගැන හිතන් නැති උන් ඉන්නවා නම් උන් ගනී ඔවා.
    ------ Post added on Oct 17, 2025 at 9:03 PM
     
    Rocky premium G eka nam 110 wage weddi auction grade adu ekak ganna puluwan 2023 wage mama hitanne. habei raize wagema rocky ekat Lankwata awa
     
    • Like
    Reactions: johnferna678

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,861
    113
    අයියෝ ඉතින්. මෙහෙට එන fronx එක නෙමේ japan වලට යන්නේ. Japan වලට යන්නේ 1.5L එක එකේ ඔය මන් කියපු සමහර features එකෙත් තියනවා. උබල හිතනවා නම් මෙහෙට එන එකත් ඒ quality කියලා ඉස්සෙලා ගිහින් youtube review එකක්වත් බලපන්.

    Same build quality, same factory, same assembler robots, same materials.

    It's just the options that are different

    එහේ උනත් durability reliability ගැන හිතන් නැති උන් ඉන්නවා නම් උන් ගනී ඔවා.
    ------ Post added on Oct 17, 2025 at 9:03 PM

    Zero durability/reliability issues reported on the Maruti Baleno exported to Japan since 2016 :yes:

    Kit ekak අරන් ගහපන්. Temu එකේ තියෙනවා 8000ක් වගේ වෙන්නේ.
    ------ Post added on Oct 17, 2025 at 7:04 PM

    Bought mine from Aliexpress. Recommended

    sRN8NGj.png
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,066
    113
    Same build quality, same factory, same assembler robots, same materials.

    It's just the options that are different

    Zero durability/reliability issues reported on the Maruti Baleno exported to Japan since 2016 :yes:

    Bought mine from Aliexpress. Recommended

    sRN8NGj.png
    sensor 4 witharda ban ganna ona? passe player ekata app eka daganna witharane tiyenne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,861
    113
    sensor 4 witharda ban ganna ona? passe player ekata app eka daganna witharane tiyenne

    E sensor 4 ta unique receiver ekak thiyenawa nathmam same TPMS kit eka thiyena vehicles dekak eka laga park kaloth confuse weine

    Receiver eka perpetually HU eke USB port ekakata connect karala thiyanna one. USB connectores extra 3-4 withara enawa Android player ekata kohomath.

    Valve 4 replace wenawa sensor 4 n (spare wheel sensor ekath ekka 5i)
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,066
    113
    E sensor 4 ta unique receiver ekak thiyenawa nathmam same TPMS kit eka thiyena vehicles dekak eka laga park kaloth confuse weine

    Receiver eka perpetually HU eke USB port ekakata connect karala thiyanna one. USB connectores extra 3-4 withara enawa Android player ekata kohomath.

    Valve 4 replace wenawa sensor 4 n (spare wheel sensor ekath ekka 5i)
    elakiri
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    Rocky premium G eka nam 110 wage weddi auction grade adu ekak ganna puluwan 2023 wage mama hitanne. habei raize wagema rocky ekat Lankwata awa
    Dekama ekai bn JDM nm baya wenna deyak na, Indonesian eka nm danne na.

    Same build quality, same factory, same assembler robots, same materials.

    It's just the options that are different

    Zero durability/reliability issues reported on the Maruti Baleno exported to Japan since 2016 :yes:

    Bought mine from Aliexpress. Recommended

    sRN8NGj.png
    උබට ඔවා කියලා වැඩක් නෑ බං මගේ කාලය අපරාදේ අරන් ම බලපන්කෝ.
    ------ Post added on Oct 18, 2025 at 1:38 PM
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,066
    113
    Dekama ekai bn JDM nm baya wenna deyak na, Indonesian eka nm danne na.

    උබට ඔවා කියලා වැඩක් නෑ බං මගේ කාලය අපරාදේ අරන් ම බලපන්කෝ.
    ------ Post added on Oct 18, 2025 at 1:38 PM
    Daihatsu resale value eka gana mokada ban hitanne?