ඇයි බන් රට ගිහිල්ලා ඉන්න සිංහල එවුන් ලංකාවේ ඉන්න එවුන්ට උපදෙස් දෙන්න සෝෂල් මිඩියා වල සිංහලෙන් දිග හෑලි ලියන්නේ ?
වෙන රටකට ගියාම නිකන් ලංකාවේ ඉන්න එවුන් මෝඩයෝ මට වැඩිය තවත් පොරක් නෑ මම අනිත් එවුන්ට වඩා හෙන සකසස්ෆුල් වගේ ෆීලින් එකක් එනවද ?