රාගම ඉන්න උන් වරෙල්ලා...

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    පරංගියා කෝට්ටේ ගියා වගේ නැතිව කොටුවෙන් ගනින් රාගම බස් එකක්. එතනින් රුප්යල් 100 දීලා තුන්සකරියක් ගනින්....
    කොටුවෙන් රාගම බස් එක බද ගෑවොත් පැයක් යැයි උපරිම. රාගම බස් ස්ටෑන්ඩ් එකේ ඉදන් එක හෝල්ට් එකක් තියනවා මල් ශාලාවට
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,997
    113
    දෙහිවල
    කෝච්චි නෑනේ මහත්තයා.
    කළුතරින් තියෙන්නේ රාගමට උදේ 6.40ට ආයේ තියෙන්නේ දවල් 2යි ගානට. ඒක නිසා හරියන්නේ නෑ.
    උබ වගේ මෝඩ පොන්නයෙක්.
    පොන්නයෝ, කොටුවට වෙනම ඇවිත් රාගම එකක් ගනින්. ගොන් පකයා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    පරංගියා කෝට්ටේ ගියා වගේ නැතිව කොටුවෙන් ගනින් රාගම බස් එකක්. එතනින් රුප්යල් 100 දීලා තුන්සකරියක් ගනින්....
    කොටුවෙන් රාගම බස් එක බද ගෑවොත් පැයක් යැයි උපරිම. රාගම බස් ස්ටෑන්ඩ් එකේ ඉදන් එක හෝල්ට් එකක් තියනවා මල් ශාලාවට
    පිස්සුවක් ඇතැයි කොටුවට බඩ ගාන්න බස් එකේ හයිවේ එකේ කඩවතට බස් තියෙද්දි..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    කඩවතින් රාගමට බස්එක අරගෙන බැසිලිකා ground එක පහුවෙන කොට බහින්න.