🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,800
    31,592
    113
    @jhnnwp DIAL wala TP1 keeyada brother oyage :yes:
    mage ewa dila iwarai, order list eka baluwam 29.30 max for day trade, extending 30

    1761027179766.png

    NDB moving

    1761027644706.png

    ------ Post added on Oct 21, 2025 at 11:56 AM
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,989
    4,668
    113
    Loading...
    කිසිම දැනුමක් නැති කෙනෙක්ට මේක ඉඳන් පටන් ගන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: jhnnwp

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,908
    1
    56,922
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිසිම දැනුමක් නැති කෙනෙක්ට මේක ඉඳන් පටන් ගන්නෙ කොහොමද?
    මුලින්ම CSE ට්‍රේඩින් එකවුන්ට් හදාගෙන වෙබ්/මොබයිල් ඇප් සෙටප් කරගන්න.

    ශෙයාස් අරගන්නෙ විකුණන්නෙ කොහොමද කියල වීඩියෝ බලල ඉගෙන ගන්න. දෙකයි පනහේ ශෙයාස් ටිකක් අරගෙන විකුණලා තේරුම් ගන්න මොකක් ද වෙන්නෙ කියල.

    ලාබයක් තියාගෙන විකුණන එක ඊට පස්සෙ ඉගෙන ගන්න ( ගත්ත ගාණට වඩා වැඩි ගාණකට විකුණන එක තමයි ඒකත් ).

    ප්‍රශ්න තියෙනවා නම් එලකිරියෙ වෙනම ත්‍රෙඩ් එකක් දාල අහන්න
     
    • Like
    • Love
    Reactions: SpinXO and slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,688
    3,015
    113
    මුලින්ම CSE ට්‍රේඩින් එකවුන්ට් හදාගෙන වෙබ්/මොබයිල් ඇප් සෙටප් කරගන්න.

    ශෙයාස් අරගන්නෙ විකුණන්නෙ කොහොමද කියල වීඩියෝ බලල ඉගෙන ගන්න. දෙකයි පනහේ ශෙයාස් ටිකක් අරගෙන විකුණලා තේරුම් ගන්න මොකක් ද වෙන්නෙ කියල.

    ලාබයක් තියාගෙන විකුණන එක ඊට පස්සෙ ඉගෙන ගන්න ( ගත්ත ගාණට වඩා වැඩි ගාණකට විකුණන එක තමයි ඒකත් ).

    ප්‍රශ්න තියෙනවා නම් එලකිරියෙ වෙනම ත්‍රෙඩ් එකක් දාල අහන්න
    Kalekata kalin mama crypto egana gatthe elekiri eke thibuna thread ekakin. Share market ganath ehema ekak danda puluwan nam katahari aluthin ena ewunta watinawa. habayi thamange unanduwa thiyanawanam mewa igana ganda dan ona tharam resources thiyanawwa.

    ------ Post added on Oct 21, 2025 at 8:21 PM
     
    • Like
    Reactions: topkollek