mage ewa dila iwarai, order list eka baluwam 29.30 max for day trade, extending 30@jhnnwp DIAL wala TP1 keeyada brother oyage![]()
dan athi 2 moths withara man laga thibbaView attachment 258000
thawa ussala denna thibba neda?
dana ekak kalin kiyala dapallaOhoma yamu.. 25000 level break karai.. ishara ayye oyath gear eka danna
දැනුමක් නැත්තම් දැනුම ලබාගනින්කිසිම දැනුමක් නැති කෙනෙක්ට මේක ඉඳන් පටන් ගන්නෙ කොහොමද?
https://www.cse.lk/pages/members/members.component.html oya broker kenekkuta katha karala CDS ekak open karagana- Trade karapanකිසිම දැනුමක් නැති කෙනෙක්ට මේක ඉඳන් පටන් ගන්නෙ කොහොමද?
මුලින්ම CSE ට්‍රේඩින් එකවුන්ට් හදාගෙන වෙබ්/මොබයිල් ඇප් සෙටප් කරගන්න.කිසිම දැනුමක් නැති කෙනෙක්ට මේක ඉඳන් පටන් ගන්නෙ කොහොමද?
Kalekata kalin mama crypto egana gatthe elekiri eke thibuna thread ekakin. Share market ganath ehema ekak danda puluwan nam katahari aluthin ena ewunta watinawa. habayi thamange unanduwa thiyanawanam mewa igana ganda dan ona tharam resources thiyanawwa.මුලින්ම CSE ට්‍රේඩින් එකවුන්ට් හදාගෙන වෙබ්/මොබයිල් ඇප් සෙටප් කරගන්න.
ශෙයාස් අරගන්නෙ විකුණන්නෙ කොහොමද කියල වීඩියෝ බලල ඉගෙන ගන්න. දෙකයි පනහේ ශෙයාස් ටිකක් අරගෙන විකුණලා තේරුම් ගන්න මොකක් ද වෙන්නෙ කියල.
ලාබයක් තියාගෙන විකුණන එක ඊට පස්සෙ ඉගෙන ගන්න ( ගත්ත ගාණට වඩා වැඩි ගාණකට විකුණන එක තමයි ඒකත් ).
ප්‍රශ්න තියෙනවා නම් එලකිරියෙ වෙනම ත්‍රෙඩ් එකක් දාල අහන්න

kiyatada yanda ona ? comb nam comb comb.x nam com.x already lorded as long-term inv.සහෝදර වරු,
Comb කීයට වගේ යයිද?
TAP Sierra pap ehema running neda