moko bigdeals awula?
bigdeals අයිති ABANS ලටමයි හැබැයි උන් ඒක කියන්නේ නෑ උන් වෙනම company එකක් වගේ තමයි රඟපාන්නේ, උන්ගේ office එක තියෙන්නේ කොල්ලුපිටියේ අබාන්ස් එක අයිනෙන් යන පාරක් තියෙනවා marine drive එකට ඒ පාරේ මැද හරියේ , ඒ ටිකේ දිගටම තියෙන්නේ ABANS උන්ගේ office & warehouse.මටත් දැන ගන්න ඕන.
ඔයා නිතර එකෙන් Purchase කරන්වා කියලා පෝස්ට් දැක්කා. කොහොමද Experience එක.?
හැම මාසේ අන්තිම සතියේ Any Item 10% off එකක් දෙනවද? Max Discount Cap එක ?
bigdeals ලගේ සමහර වෙලාවට අපි order කරන item ship කරන්න සති ගණන් පරක්කු කරනවා , customer care අන්තිමයි , සමහර වෙලාවට සල්ලි ගෙවලා බඩුව කවදා හරි අපිට ලැබෙනකම් අතර මැදදී මොකද වෙන්නේ කියලා හොයාගන්න අපිට තියා උන්ටත් බැරි වෙනවා.
භයානකම දේ ABANS ලට warranty Claim කරන්න ආපු බදු repair කරලා bigdeals හරහා විකුනනවා කියලා & display තියපු used items කියලා පොඩි කතාවක් තියෙනවා ඒනිසා risk එකක් ගන්න බෑනේ.
හැබැයි ඉතින් සමහරුන්ට කිසිම ප්‍රශ්නයක් උනේ නැති අවස්ථාත් තියෙනවා but මමනම් risk එකක් ගන්නේ නෑ , උන්ගේ Google reviews නුත් කියවලා බලපන්කො
