ජීවිතේ වරද්දගත්තා මුල ඉඳන්ම.. :(

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    puluwan wei. apply karnawa mama. remote job ekak nam hondai ban., naththan thun welama kadenne kanna wenne.

    :confused::dull: හරියට කියපන්. Fiverr Orders නැති එකද උබේ අවුල, එහෙම නැත්තම් ගෙදර ඉදල එපා වෙලා ඕකෙන් එලියට එන්න විදියක් නැති එකද අවුල ?
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    911
    490
    63
    ඔක්කෝම ලබා උපන් හැටි තමයි...
    මේ ඔක්කොම අමතක කරන්න
    සමහර models ගැන හිතන්න. එනවා එකයි දෙකයි රඟපාන්නේ මාර ඉල්ලුමක් මාර වැඩ තොගයක් set වෙන්නේ. විවාහයත් හරියනවා... ඒත් සමහර නිලියන් බඩුවෙලා නතර වෙනවා. තව සමහරු බඩු වෙන්න දඟලලත් බඩුවෙන්න බැරුව දඟලනවා. තව සමහරු start කරනවා descent විදියට.. බඩු track එකට වැවෙනවා.. හොඳ ආදායමක් ලබලා පස්සේ හැම දේකින්ම මිදිලා descent වෙලා reputed චරිතයක් විදියට ඉන්නවා...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සෙල්ලම තවුසේ මේ මගුලට වෙලා ඇඬියාව දදා ඉන්නෙ නැතිව පල එලියට.

    අවිනිශ්චිත ඔන්ලයින් රස්සාවක් නං කරන්නේ. බැඳලා ළමයි හදලා හිරවෙන්න කැමතිත් නැත්තං, ඒ වගේම කෙල්ලෙක් දෙන්නෙක් හොයං ඕන වෙලාවට හැමිනිලා ජීවිතේ පොඩි වෙනසක් කරගනිං.

    පන්සල් පල්ලි ගිහිං මිනිස්සු එක්ක උදව්වක් කරන් ආතල් එකේ හිටපං.

    උඹට වෙලා තියෙන්නේ සමාජ ආශ්‍රය අඩු වීම හා කිරිය සමාජය කියල හිතීම.

    පල ගිහින් ආරාමේ ඇන්ටිටවත් කතාකරල වරෙන්😁
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,444
    75,169
    113
    Uber Eats දිව්ව නන් පාට් ටයිම් ගානක් හොයාගන්න තිබුන.
    ඌ ගෙදර ඉඳන් කරන එකක් බන් හොයන්නෙ, මිනිසුන්ට ඕඩර් එක ගන්න මුගෙ ගෙදරට එන්න වෙනවා. "Uberpickups" කියලා තමා නම දාන්න වෙන්නෙ 🥴 🥴
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    වෙන උන් වගේ මුල ඉඳන්ම 8 - 5 ජොබ් එකක් කළා නම් මේ මුකුත් නෑ. පුදුම අමාරුවක්නේ තිබ්බේ තමන්ගේ දෙයක් කරන්න කියල. අන්තිමේ තමන්ගේ කියල කිසිම දෙයක් කරගත්තේ නෑනේ. සල්ලි ටිකක් ගැවසෙනකොට ආ හරි දැන් ස්ටේබල් කියල හිතෙනවා. ඒත් ඇත්තටම අන්තිමේ බලද්දී උදේ හවස වැඩට යන උන් අපිට වඩා ඉස්ස්සරහින්. අද ඉතුරු ඩිප්රේෂන් විතරයි. ආපස්සට යන්න පුළුවන් නම් වෙන උන් වගේම ආයේ 8 - 5 ජොබ් එකකට යනවා. එහෙම ගියා නම් වෙන උන් වගේම කසාදයක් බැඳලා දැන් ළමයෙකුත් හදාගෙන. දැන් සල්ලිත් නෑ පවුල් ජීවිතෙකුත් නෑ. හිස් ජීවිතයක් විතරයි අන්තිමේ ඉතුරු. :(
    මන් හිතාගෙන ඉන්නේ ජොබ් කරන එක තමයි වැ රැදී තමන්ගේම දෙයක් කරන එක තමයි හරි කියලා .
    උබ කියන කතා අහලා ට්‍රැක පනිනවා ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    මාස තුනක් එක දිගට plan එකකට attend වෙයන්. ඕක හරි යනවා. උබට idea එකක් නැති වෙලා තියෙන්නේ උබ ළග තියෙන්නේ මොනවද නැත්තේ මොනවද කියලා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හුත්තෝ මේ. උබට කෙලින් කියන්නම් පකේ මොටිවේෂන් ටෝක්සි නැතිව.

    උබට ගෙදර ඉදන් කරන වැඩක් කර කර ඉන්න ඕනෙනම් නුල් නොදා ඉදපන්. හැම එකාටම එහෙම ඒවා හම්බෙන්නේ නැහැ.
    උබට ජොබක් සෙට්කරපු ගමන් අහන්නේ ගෙදර ඉදන් කරන්න පුළුවන් කියලා. ගෙදර ඉදන් ළමයි හදපන් එහෙනම්.
    මම දැනුවත්ව උබට මේකේ උන් ජොබ් හොයලා දෙන්න ට්‍රයි කරා හැබැයි උබ නෙමේ එලියට ආවේ.

    දැන් මෙතන බඩුවක් වගේ නුලක් දාගෙන මේකේ උන්ගේ සුන්දර මොටිවේෂන් වදන් අහන්න එපා. උබව ඔතනින් එලියට ගන්න මම එදා ඉදන් ට්‍රයි කරා. උබට කළුතර හරි පානදුර හරි ජොබක් සෙට් කරන්න හදනකොටත් උබ බෑමයි කියුවා.

    දැන්වත් එලියට වරෙන්. ඇවිත් වෙස බඩුව වගේ මේකේ අඩන එක නවත්තාපන්. දැන්වත් ගේමක් ගහපන් ඔය ගුලෙන් එලියට ඇවිත්. මගෙත් 30 පැන්නා, මම බැන්දේ නැහැ කියලා වැලලෙන්නේ නැහැ මේකේ. උබට ඔක්කොටම වැඩ තව්වකට ඔබන්න ඕනනේ

    අපේ එකේ උබ ඒද්දි ඈහුවේ ගෙදර ඉදන් කරන්න බැරිද කියලා. මතකනෙ තොට

    මම උඩ කියපු දේවල් වැරදිද කියලා මුන්ටික කිරියේ උන්ට කියලා දෙයි @Solo Rider @PHBhagya @Kalegana
    ඔන්න දැන් මේ උපදෙස් අරන් මු හෙට ඉඳන් හැදෙනවා ලෙසටම ඔන්න බලපන්..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,598
    125,035
    113
    දෙහිවල
    ඔන්න දැන් මේ උපදෙස් අරන් මු හෙට ඉඳන් හැදෙනවා ලෙසටම ඔන්න බලපන්..
    කීපාරක් කියුවද මුට. එලියට වරෙන්, එලියට වරෙන් කියලා
    අපි මුව අතාරලා තියේද පප්පේ? දැන්වත් මොලේ පැදෙනවනම් ලොකු දෙයක්. මු හිතන්නේ කිරියේ තමයි ලෝකේ කියලා.
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    525
    355
    63
    Home
    kitsooftlk.blogspot.com
    වෙන උන් වගේ මුල ඉඳන්ම 8 - 5 ජොබ් එකක් කළා නම් මේ මුකුත් නෑ. පුදුම අමාරුවක්නේ තිබ්බේ තමන්ගේ දෙයක් කරන්න කියල. අන්තිමේ තමන්ගේ කියල කිසිම දෙයක් කරගත්තේ නෑනේ. සල්ලි ටිකක් ගැවසෙනකොට ආ හරි දැන් ස්ටේබල් කියල හිතෙනවා. ඒත් ඇත්තටම අන්තිමේ බලද්දී උදේ හවස වැඩට යන උන් අපිට වඩා ඉස්ස්සරහින්. අද ඉතුරු ඩිප්රේෂන් විතරයි. ආපස්සට යන්න පුළුවන් නම් වෙන උන් වගේම ආයේ 8 - 5 ජොබ් එකකට යනවා. එහෙම ගියා නම් වෙන උන් වගේම කසාදයක් බැඳලා දැන් ළමයෙකුත් හදාගෙන. දැන් සල්ලිත් නෑ පවුල් ජීවිතෙකුත් නෑ. හිස් ජීවිතයක් විතරයි අන්තිමේ ඉතුරු. :(
    tho bandath his na kiyala hithagena innawa witharai. thawa leda tikak wedi wei. Moda nowi ohoma hitapan. thawa 5k indi wadima unoth.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    උබට කොහෙද බන් ජීවිතේ වැරදිලා තියෙන්නෙ? උබට වෙලා තියෙන්නෙ ජිවිතේ පටන් අරන් නැති එක. මේ විදියට හිතපන්. ගොඩක් උන් ඉන්නව උන් උබට වඩා හම්බ කලාට උන්ට තාම ඉඩමක් නැති උන් ඉන්නව, ගෙයක් හදන්න දගලන උන් ඉන්නව. ඉඩමක් අරන් ගෙයක් ගහනව කියන්නෙ ඒක සෑහෙන්න අමාරු දෙයක්. ඒත් උබට ඒ දෙකම තියෙනව. එකම අවුල උබ එකතැන පල්වෙන එක. උබ කම්ෆර්ට් සෝන් එකේ ඉන්නෙ. උබට ෆ්‍රීඩම් එක අන්ලිමිටඩ් බන්. එහෙම චාන්ස් එකක් තියෙන්නෙ 1% ට වඩා අඩුවෙන් මේ ලෝකෙ. උබ ඒ ෆ්‍රීඩම් එකෙන් වැඩක් ගන්නෙ නෑ. ඔහේ ඉදල සම්පූර්ණයන්ම අහක යවනව. උබට පැය 24ම උබ වෙනුවෙන් තියෙන්නෙ මට දවසට පැය 10ක්වත් නෑ බන් මන් වෙනුවෙන්.

    මෙන්න මේක තමා බන් ඇත්ත. කම්ෆර්ට් සෝන් එකේ ඉන්නේ. ෆයිවර් වැඩ එද්දී එතනින් එහාට හිතන්නේ නෑ. ඒ වෙලාවට හම්බෙන තාවකාලික ආතල් එකේ ඉන්නවා. ඊට පස්සේ ඒකට කෙල වුනාම නැට්ට ගිනිගත්තා වගේ දුවනවා. මට අන්න ඒ කම්ෆර්ට් මයින්ඩ්සෙට් එක හදාගත්ත නම් මීට වඩා ඉස්සරහට ගිහිල්ලා. :(

    :confused::dull: හරියට කියපන්. Fiverr Orders නැති එකද උබේ අවුල, එහෙම නැත්තම් ගෙදර ඉදල එපා වෙලා ඕකෙන් එලියට එන්න විදියක් නැති එකද අවුල ?

    ෆයිවර් ඕඩර්ස් එද්දී තිබ්බ කම්ෆර්ටබල් ගතිය නැති වුන එක තමා ලොකුම අවුල මයේ හිතේ. :(
    ------ Post added on Oct 26, 2025 at 3:33 PM

    අවිනිශ්චිත ඔන්ලයින් රස්සාවක් නං කරන්නේ. 😁

    මොකක්ද මේකට උත්තරේ?
    ------ Post added on Oct 26, 2025 at 3:34 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කීපාරක් කියුවද මුට. එලියට වරෙන්, එලියට වරෙන් කියලා
    අපි මුව අතාරලා තියේද පප්පේ? දැන්වත් මොලේ පැදෙනවනම් ලොකු දෙයක්. මු හිතන්නේ කිරියේ තමයි ලෝකේ කියලා.
    අනිවාරෙන් මම දන්නවා උඹ කොච්චර මුව එලියට ගන්න හැදුවද කියල. මු මේ ත්‍රෙඩ් දැම්මට කවුරුවත් කියන දේ අහන එකෙක් නෙවෙයි.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    වෙලාව ගහගනින් පොන්නයො උබලගෙ පල්ලියෙ ලෙබ්බෙගෙ පුකේ. කැරි තම්බියා එනවා මෙතන ලෙබ්බට හුකන්න
    වෙලාව ගහන්නම් උඹේ අම්මාගේ පුක් ගුලේ කැරියෝ... 🤭
     
    • Haha
    Reactions: Voldemort Bro

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,598
    125,035
    113
    දෙහිවල
    වෙලාව ගහන්නම් උඹේ අම්මාගේ පුක් ගුලේ කැරියෝ... 🤭
    කොහොමත් හය හතර නොතෙරෙන කෙල්ලො ලෙබ්බෙ ගාවට යවන වෙසිගෙ පුතාලානෙ උබලා. අම්මව යවන එක උබලගෙ පුදුමයක් නෙමේ. කැරි තම්බි වෙසියෙ පුතා
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    කොහොමත් හය හතර නොතෙරෙන කෙල්ලො ලෙබ්බෙ ගාවට යවන වෙසිගෙ පුතාලානෙ උබලා. අම්මව යවන එක උබලගෙ පුදුමයක් නෙමේ. කැරි තම්බි වෙසියෙ පුතා
    මම උඹට වඩා කුනුහරුප දන්නවා පඟරනැටි වේසිගේ පුතෝ.. අපේ දුවන්නේ මුල්ලෙරියාවේ ලේ..උඹේ අම්මාගේ හුත්ත කුණුවෙලා වැටෙන්න ඔනේ..උඹේ අම්මාට ගැන්සි පිටින් ගහලා ජාතක වෙච්ච අවජාතක පොන්නයෙක් උබ... 🤮
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,845
    113
    අනිවාරෙන් මම දන්නවා උඹ කොච්චර මුව එලියට ගන්න හැදුවද කියල. මු මේ ත්‍රෙඩ් දැම්මට කවුරුවත් කියන දේ අහන එකෙක් නෙවෙයි.
    මාස තුනක් විතර කොහේ හරි හිරකරගෙන jocko willink, David gognis වගේ උන් දාල මරවන්න ඕනේ ඩිසිපිලින් හැදෙන්න. බබා හුකුන් වෙන්න ගියොත් ආමි එකේ වගේ පනිෂ්මන්ට් දීලා හොදට බැටන් පොලු සත්කාර දෙන්න ඕනේ.