ජීවිතේ වරද්දගත්තා මුල ඉඳන්ම.. :(

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    focus prashnyakda? social media walin ayin weyan.

    නෑ බන්. මම කිරියට වුනත් නෑවිත් හිටියේ කිසි ගානක් නැතුව. මට එහෙම නෑවිත් ඉන්න බැරිකමක් නෑ. කම්මැලිකම වෙන්න ඕන. ෆයිවර් එකේ ඕඩරයක් ආවොත් කරනවා ඇරෙන්න අලුතෙන් දෙයක් හොයලා බලල කරන්න හිතෙන්නෙම නෑනේ.


    okkotama kalin kiyapan eka digata gedara inne kohomada kiyala. mata nam maximum dawas 3i. eetapasse pissu wage. nikan hari town ekata gihillawath enna one.
    අනේ මන්ද. කොහේ හරි ගියොත් ගෙදර එනකන් වුනත් ඉවසිල්ලක් නෑ. ඒ තරමට ගෙදරටම වෙලා ඉන්න තමා කැමති,

    ඒ කාළේ කොච්චර හොඳ රක්සාවක් වුනත් දැන් වෙනකොට අවුල්නං, ආදායම අවශ්‍ය තරමට නැත්තං, වෙන ආදායමක් ඇත්තෙත් නැත්තං ආදායම හදාගන්න එක තමයි මුලින් කරන්න ඕන. දැන් කරන එක තියෙද්දී ගැලපෙන රස්සාවක් හොයපං මුලින්ම. ගෙදර ඉන්න තනියිනම් ගෙදර කාමර වුනත් වෙන්කරලා පිලිවෙල මනුස්සයෙක්ට කුලියට හරි දියන්. ආදායම හැදිලා මනුස්ස ආශ්‍රයක් එනකොට ඔය ප්‍රශ්ණ ඉවරවෙනවා.
    පිටට වැඩ කරන්න බැරිනං ගෙදර කඩයක් හරි දාපං.
    මෙහෙ එහෙම නවත්තගන්න තරම් ළඟ පාත මුකුත් ෆැක්ටරියක් වත් නෑනේ. අනික මේ පොඩි ගෙදර කොහොමෙයි කාමර රෙන්ට් කරන්නේ. :(
    ජොබකට යන්න ඕන.


    proposal hoyapan. hoda kellek set unoth jeewithema goda

    ආදායමක් නැතුව මොන ගෑනුද..
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,124
    113
    ඒ උබට හොඳට 3ඩී පුලුවන් නේද? මැසේජ් එකක් දාපන්.. මටත් ඔහොම හිහිට්න කාලයක් තිබ්බා.. =ගොනෙක් වෙන්න එපා.. ලෝකේ ටැලන්ට් එකක් තියන මිනිස්සු මම හිතන්නේ 5%ක් වත් නෑ.. අනවශ්ය විදියට තමන්ව පල්ලෙහට දාන එක නවත්තපන් ඉස්සරවෙලාම.. උන කලිනුත් මේවගේම එකක් දාල ගියා.. හොඳ යාලුවෝ විතරක් අස්‍රය කරපන්.. එක දෙයක් නිසා වැටෙන්න එපා බන්..
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Not virgin kiwwa bn. mata eka aulk na but nitharma oka oluwata eddi aul wage bn
    kannath ba bn me tike e seen eka nisa
    ------ Post added on Oct 26, 2025 at 8:39 PM
    Ithin hodaine Yako. Hukapan den.
    Matath love karanna nam Eka awul.

    33 බන්.

    මට තියෙන්නේ කවුරුත් පිටිපස්සෙන් ඉඳන් ප්‍රෙෂර් කරන්නේ නැති එක. මට දෙයක් කරගන්න අයිඩියා තිබ්බත් එව්වත් ක්‍රියාවට නංවන්න හිතෙන්නේ නෑ. මොකද කම්ෆර්ට් සෝන් එකේ ඉන්න කැමති නිසා. මෙතන කම්ෆර්ට් සෝන් එක කිව්වේ ෆයිවර් එකෙන් සර්වයිව් වෙන්න හම්බෙන ගාන. දැන් ඒ ගානත් නෑ.
    ආරාමෙ ඇන්ටිට කීවොත් මොකො?
    උබට ප්‍රෙෂර් එකත් හදවයි.
    ------ Post added on Oct 26, 2025 at 10:49 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    Ado, thawa awurudu 2-3 kin thawa emil kenek set wenawa mekata :(
    ඌට සල්ලි තියෙනවනෙ. මූට සල්ලි නෑ.

    patta hoda kellek bn. karanne mokadda kiyla hithaganna amarui.
    hanganne nathuwa okoma wisthaara kiwwa ekama watinwa
    but idk.
    කොහෙද හුත්තො වර්ජින් කෙල්ලො ඉන්නෙ? උඹට අවුරුදු 20 ක් වගේනන් චාන්ස් එකක් තියෙනව. 25 පැනල නන් දැන් වර්ජින් කෙල්ලො හම්බෙන් නෑ. කරන්න පුලුවන් ඔක්කොම ඒවා කරගෙන vaginal sex විතරක් නොකර ඉඳපු එකක් තමයි උපරිම. එහෙම උන් ඉතින් ඇවිල්ල අතින් විතරයි ඇල්ලුවෙ කිවුවම උඹල අහු වෙනව.

    මෝඩ වෙන්නැතුව බන් ඔය වර්ජින් කෙල්ලො හෙවිල්ල අත ඇරල දාපන්. එහෙම උන් නෑ.
    පට්ට හොඳ කරුණාවන්ත මොලේ තියෙන කෙල්ලෙක් හොයාගනින් එච්චරයි වටින්නෙ.
    කලින් සෙක්ස් කරල තිබ්බ කියල මොන ප්‍රශ්නයක්ද බන් කොල්ල ඇවිල්ල උඹට පුකේ අරින් නෑනෙ.
    අනික වර්ජින් නෑ කියන්නෙ අවුලක් නැතුව සෙක්ස් කරන්නත් පුලුවන් උඹලට.
    ------ Post added on Oct 26, 2025 at 11:02 PM
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    කොහෙද හුත්තො වර්ජින් කෙල්ලො ඉන්නෙ? උඹට අවුරුදු 20 ක් වගේනන් චාන්ස් එකක් තියෙනව. 25 පැනල නන් දැන් වර්ජින් කෙල්ලො හම්බෙන් නෑ. කරන්න පුලුවන් ඔක්කොම ඒවා කරගෙන vaginal sex විතරක් නොකර ඉඳපු එකක් තමයි උපරිම. එහෙම උන් ඉතින් ඇවිල්ල අතින් විතරයි ඇල්ලුවෙ කිවුවම උඹල අහු වෙනව.

    මෝඩ වෙන්නැතුව බන් ඔය වර්ජින් කෙල්ලො හෙවිල්ල අත ඇරල දාපන්. එහෙම උන් නෑ.
    පට්ට හොඳ කරුණාවන්ත මොලේ තියෙන කෙල්ලෙක් හොයාගනින් එච්චරයි වටින්නෙ.
    කලින් සෙක්ස් කරල තිබ්බ කියල මොන ප්‍රශ්නයක්ද බන් කොල්ල ඇවිල්ල උඹට පුකේ අරින් නෑනෙ.
    අනික වර්ජින් නෑ කියන්නෙ අවුලක් නැතුව සෙක්ස් කරන්නත් පුලුවන් උඹලට.
    මේ වගේ උන්ගේ කතාවලට රැවටෙන්න එපා :lol: උබේ නොහැකියාවට අනිත් උන් පළි නෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    මේ වගේ උන්ගේ කතාවලට රැවටෙන්න එපා :lol: උබේ නොහැකියාවට අනිත් උන් පළි නෑ
    හැකියාවෙ නොහැකියාවෙ සම්බන්ධෙ මොකක්ද බන් මේකට?
    මොකක් හරි හැකියාවක් හදන් ආවම වර්ජින් කෙල්ලො මතු වෙනව ද?

    ඇස් ඉස්සරහ තියෙන රියැලිටි එක තේරුම් ගනින් බොරුවට හිත රවට්ටගන් නැතුව.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,658
    113
    අනේ මන්ද. කොහේ හරි ගියොත් ගෙදර එනකන් වුනත් ඉවසිල්ලක් නෑ. ඒ තරමට ගෙදරටම වෙලා ඉන්න තමා කැමති,
    ah ow office yaddi gedara enna aasai. awith naala kaala rest krnna. but eka digata gedara inna be.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    හැකියාවෙ නොහැකියාවෙ සම්බන්ධෙ මොකක්ද බන් මේකට?
    මොකක් හරි හැකියාවක් හදන් ආවම වර්ජින් කෙල්ලො මතු වෙනව ද?

    ඇස් ඉස්සරහ තියෙන රියැලිටි එක තේරුම් ගනින් බොරුවට හිත රවට්ටගන් නැතුව.
    I strongly disagree this. 🤐

    Onatharam vargin gurl's innawame earth eke.
    Find out your own place ✨
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මමත් උබ වගේමයි,
    වැඩ කල්දාන්න මොකක් හරි හේතුවක් හාදා ගන්නවා.

    අද තමයි හොම්බෙං ගියේ.

    අද මගෙ ප්‍රොඩක්ට් එකක් ගන්න ආපු කෙනෙක් ඒ ප්‍රොඩක්ට් එකේ A 2 Z විස්තර කිවුවා ප්‍රොඩක්ට් එක දිහෑ බලලා විතරක් .
    Unbelievable things happens 😳

    මට පොරට උත්තර දෙන්න බෑ.කොච්චර උත්සාහ කලත් බෑ. කොහොමහරි බිස්නස් එක done . ඒක උනේ නෑ මම පස්සෙන් ගියෙත් නෑ දුකකුත් නෑ. හැබැයි මේ ත්‍රෙඩ් එක දැක්කාම ආපහු මතක් වෙනවා.
    දැනුයි ත්‍රෙඩ් එක කියවලා ඉවර උනේ.
    ඉතිං රිප්ලයි එකක් දාන්නම හිතුනා .
    ඒකයි මේ ලියන්නෙ.

    කොහොම හරි අපේ ජිවිතේ ඇතුලතින් තියන කාඩා වැටීම එලයට පෙනෙන්න ගන්නෙ හොද ම දක්ෂයෙක් හම්බවුනාම තමයි. අද මට උනා වගේ. ඔයාට උනා වගේ.
    මට උනේ මම පොර කියලා හිතාගෙන හිටිය සබ්ජෙට් එක දන්න කෙනෙක් එක සැරේම මාව ප්‍රශ්න කලා. මම nervous 😓 😟 what should i do මම එයාට ඕනාවට එපාවට උත්තර දුන්නා ඒ කාලෙත් නොකර බැරි කමට. අර සිංහල කම කියන්නෙ අන්න ඒක. තවත් විදිහකට කියනවා නම් මනුස්සයෙකුගෙ මුහුණට ඔහුට අවමානයක් වෙන විදිහට හැසිරීමට ඇති නොහැකියාව. ඒක එහෙම කලත් ෆේල් වෙන්න තියනවා නම් ෆේල් වෙනවා. මට අද උනේ ඒක.
    ඔයාට වෙලා තියෙන්නෙත් ඒක. ඇයි ඒ, ඔයා හිතාගෙන හිටියෙ හැමදාම නිදහස් සජීවී කරණ ශිල්පියෙක් ලෙස ඉන්න. හැබැයි තාක්ෂණයේ දුයුණුව එක්ක ඔයාගෙ මාර්ගයට බාදකයක් ආවා. හැබැයි ඔයා ඒකට පිලියම හොයනවා වෙනුවට බය වෙලා දැ‍‍ං මේ බය නැති කරගන්න පුලුවන් තැනක ඔයා නෑ. දැ‍‍ං තාක්ෂණය දියුණු නිසා කෙනෙකුට ඔයා පස්සෙන් ඉදලා ඔයාට හෙල්ප් කරන්න බෑ. දැ‍‍ං ඔයාට තියෙන්නෙ එකම එක විසදුමක් විතරයි. ඒ අලුතින් ජීවිතේ ආරම්භ කරන එක. ඒකට ඔයා හිතලා තීරණය කරන්න ඕනේ.

    පොඩි ටිප් එකක් දෙන්නම්. පුලුවන් නම් සිල්ලර කඩයක් වගේ. කාගෙ හරි පවතින දෙවල් මගින් ආදායම හොයාගන්න උත්සහ කරන්න ඒක නැති වෙන්න තියන සම්බාවිතාව ගොඩක් අඩුයි. මම යනවා. මීට වඩා කියන්න බෑ. මමත් දැ‍‍ං මරණෙන් නැගුටලා වගේ ඉන්නෙ හරියට ජෝන් ස්නෝ වගේ. Good Luck Boy.😂
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    according to your claims you are making around 15-17 lakhs per month right?

    so there are no money problems.

    what is so hard about responsibilities ?

    kids are too small ? get a nanny
    pick up kids from the school ? get a driver
    cant cook ? get a servant

    you can outsource almost everything
    Mokada ubata stress eka.uba denmark da koheda ne inne
    Not like that ban. Even though I make a lot by Sri Lankan standards, I was supposed to make millions of dollars by now. I had to get married because I got her pregnant — I wasn’t ready. I still don’t have the life I dreamed of, and I still can’t give my kids the life I wanted for them. Even though I work from home now, I can’t work all night and day, from wherever and whenever I want, like I used to. I wish I could just shut myself off from the world and focus on a project for months, but now with kids, I can’t do that. It’s so freaking hard. Things would have been so much easier if I were single.

    so if you are broke and single, its not the worst thing in the world, at least you have the freedom and you can still get the life you want.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    Api nahina taramak ne ban me 60k 70k jivath wenna
    උබනම් මහා negative හුත්තෙක්. මන් උබව ignore කරලා දාලා තිබ්බා කාලයක්. වැදගත් reply එකක් දාලා තිබිලා දැකලා අයින් කරේ :baffled:
     
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    I strongly disagree this. 🤐

    Onatharam vargin gurl's innawame earth eke.
    Find out your own place ✨

    ඕන තරම් ඇති අර්ත් එකේනන් මුස්ලිම් බුර්කා දාලා තියෙන රටවල. (උනුත් වෙස්ටර්න් රටක කැම්පස් එහෙම යද්දි වෙන ඒවා එහෙම කැම්පස් එකක ඉන්න යාලුවෙක්ගෙන් අහල බලපන්කො).

    ලංකාවෙ අවුරුදු 25 ට වැඩි කෙල්ලො 5% ක් වත් ඉන්නවද බන් මෙලෝ රිලේෂන්ෂිප් එකක් තිබ්බෙ නැති. ඒක ඇස් පනාපිට පේන්න තියෙන දෙයක්නෙ. රිලේෂන්ෂිප් එකක් මාස 6ක් හරි තිබ්බනන් දැන් කාලෙ අඩුම කටට හරි දෙනව. ඕකත් obvious නෙ. ඒක හින්ද බොරුවට හිත රවට්ටගන් නැතුව ඉඳපන්.
    උඹලට ඔය සරල දේ තේරෙන් නෑ කියන්නෙ උඹලට හරි රිලේෂන්ෂිප් එකක් තිබිලම නැති වෙන්න ඕනෙ. එහෙම තිබ්බනන් උඹලට රිලේෂන්ෂිප් එකක් ඇතුලෙ dynamics ටිකයි කෙල්ලොන්ගෙ මොලේ වැඩ කරන විදිහයි තේරෙන්න ඕනෙ.

    කොල්ලොන්ටයි කෙල්ලො හොයාගන්න බැරි. කෙල්ලොන්ට අද එකයි හෙට එකයි හෙට රෑට වෙන එකයි ඕනෙ කියල හිතුනත් ඒකට serve කරන්න බලන් කොල්ලො පෝලිම් ගැහිල ඉන්නව. අවුරුදු 90 සීයා කෙනෙක්ගෙ ඉඳන් 16 පොඩි කොල්ල වෙනකන් ඕන එකෙක් ලෑස්තියි කෙල්ලෙක් open උන ගමන් රිංගගන්න. ඒක නිසා අවුරුදු 25-30 වෙලා sexual feelings අඩු වේගෙන යන්න පටන් ගන්න වයස වෙනකනුත් උන් කිසි දෙයක් නොකර උඹලට පතිවත පූජා කරන්න බලන් ඉන්නව කියල හිතන් ඉන්නව නන් උඹල අමු මෝඩයි. වටේම ගිහින් පොදු දේපල වගේ කෙල්ලො අතින්වත් අල්ලල නෑ කියල රවට්ටගෙන බඳින්නෙ උඹල වගේ උන්ව තමයි.