focus prashnyakda? social media walin ayin weyan.
නෑ බන්. මම කිරියට වුනත් නෑවිත් හිටියේ කිසි ගානක් නැතුව. මට එහෙම නෑවිත් ඉන්න බැරිකමක් නෑ. කම්මැලිකම වෙන්න ඕන. ෆයිවර් එකේ ඕඩරයක් ආවොත් කරනවා ඇරෙන්න අලුතෙන් දෙයක් හොයලා බලල කරන්න හිතෙන්නෙම නෑනේ.
අනේ මන්ද. කොහේ හරි ගියොත් ගෙදර එනකන් වුනත් ඉවසිල්ලක් නෑ. ඒ තරමට ගෙදරටම වෙලා ඉන්න තමා කැමති,okkotama kalin kiyapan eka digata gedara inne kohomada kiyala. mata nam maximum dawas 3i. eetapasse pissu wage. nikan hari town ekata gihillawath enna one.
මෙහෙ එහෙම නවත්තගන්න තරම් ළඟ පාත මුකුත් ෆැක්ටරියක් වත් නෑනේ. අනික මේ පොඩි ගෙදර කොහොමෙයි කාමර රෙන්ට් කරන්නේ.ඒ කාළේ කොච්චර හොඳ රක්සාවක් වුනත් දැන් වෙනකොට අවුල්නං, ආදායම අවශ්‍ය තරමට නැත්තං, වෙන ආදායමක් ඇත්තෙත් නැත්තං ආදායම හදාගන්න එක තමයි මුලින් කරන්න ඕන. දැන් කරන එක තියෙද්දී ගැලපෙන රස්සාවක් හොයපං මුලින්ම. ගෙදර ඉන්න තනියිනම් ගෙදර කාමර වුනත් වෙන්කරලා පිලිවෙල මනුස්සයෙක්ට කුලියට හරි දියන්. ආදායම හැදිලා මනුස්ස ආශ්‍රයක් එනකොට ඔය ප්‍රශ්ණ ඉවරවෙනවා.
පිටට වැඩ කරන්න බැරිනං ගෙදර කඩයක් හරි දාපං.

ජොබකට යන්න ඕන.
proposal hoyapan. hoda kellek set unoth jeewithema goda
ආදායමක් නැතුව මොන ගෑනුද..
උබේ නොහැකියාවට අනිත් උන් පළි නෑ