@Heshan Daminda ට වෙලා තියෙන්නෙ වෙන මොකුත් නෙමෙයි අනුන්ගේ ජීවිතයි උගෙ ජීවිතෙයි compare කරන එක. අරූ හොඳට ඉන්නවා මට ඇයි මෙහෙම වුණේ..
කවදාවත් ඔහොම සංසන්දනය කරන්න එපා. ඔහොම සංසන්දනය කරන මිනිස්සු කවදාවත් දිවුණු වුණේ නෑ තියෙන තත්වයෙනුත් පහළට වැටෙනවා මිසක්. කවදාවත් life style එක සංසන්දනය කරන්න එපා. සමහර යාලුවෝ ඉන්නවා උන් show off කරන්න හරි ආසයි. ඒ වගේ යාලුවෝ හැමතිස්සෙම බලන්නේ උන් සතුටින් අපි දුකින් කියලා අපිටම convince වෙන විදිහට හැසිරෙන්න. උදාහරනෙකට ඌ අලුතින් phone එකක් අරන් අපිට පෙන්නනවා ඒ ගමන් කියනවා ඌ අපිට "අපෝ උඹේ phone කට්ටේ හැටි බලපංකෝ" ඕක ආදී කාලේ එකක්නේ. අන්න ඒ වෙලාවේ උඹ මෝඩයි නම් උඹ කියයි "ඔව් බන් සල්ලි නෑ phone එකක් ගන්න" කියයි. උඹට මොළේ තියෙනව නම් කියයි "පළ හුත්තෝ යන්න" කියලා. 
අනික ඔහොම compare කරන මිනිස්සු හෙන නාස්තිකාරයි. Trend පස්සේ දුවනවා. අතේ සල්ලි නැතත් ගන්නේ Branded ජොක්කු.
සතුට- සතුට තියෙන්නෙ තමුන් ගාවමයි. මොනදේ වුණත් මම සතුටින් ඉන්නවා කියල කියන්නේ උඹ ගන්න තීරණයක්. ඒ සතුට කවදාවත් තව කෙනෙක්ට දෙන්න බෑ.
මම මේ ටික මගෙ අතේ ගහන්න තියෙන වෙලාවත් කැප කරලා ලිව්වේ. ඒ නිසා මම කියපු ටික හිතට ගනින්.