එහෙම බොරු පොරොන්දු දීලා කෙල්ලො රවට්ටල උකන්න එපා. උකන්න විතරනන් ඕනෙ කෙලින් ඒක කියල කරපන්.mata ehma hithenne na bngkarume thama ekath
එහෙම බොරු පොරොන්දු දීලා කෙල්ලො රවට්ටල උකන්න එපා. උකන්න විතරනන් ඕනෙ කෙලින් ඒක කියල කරපන්.mata ehma hithenne na bngkarume thama ekath
ඕකට උතත්රයක් නෑ හේසාන්මෙන්න මේක තමා බන් ඇත්ත. කම්ෆර්ට් සෝන් එකේ ඉන්නේ. ෆයිවර් වැඩ එද්දී එතනින් එහාට හිතන්නේ නෑ. ඒ වෙලාවට හම්බෙන තාවකාලික ආතල් එකේ ඉන්නවා. ඊට පස්සේ ඒකට කෙල වුනාම නැට්ට ගිනිගත්තා වගේ දුවනවා. මට අන්න ඒ කම්ෆර්ට් මයින්ඩ්සෙට් එක හදාගත්ත නම් මීට වඩා ඉස්සරහට ගිහිල්ලා.
ෆයිවර් ඕඩර්ස් එද්දී තිබ්බ කම්ෆර්ටබල් ගතිය නැති වුන එක තමා ලොකුම අවුල මයේ හිතේ.
------ Post added on Oct 26, 2025 at 3:33 PM
මොකක්ද මේකට උත්තරේ?
------ Post added on Oct 26, 2025 at 3:34 PM
මේකට හොද reply එකක් දාන්න හිතෙනවා නමුත් මගේ වෙලාව අපරාදේ. එක දෙයක් කියන්නම් උබ කියලා තියෙනවා "කොල්ලොන්ටයි කෙල්ලො හොයාගන්න බැරි" කියලා. ඔව් මෙලෝ වැඩකට නැති තමන්ටම කියලා කිසි දෙයක් නැති එකෙක්ටනම් අමාරු ඇති. සමහරවිට උබත් ඒ වගේ එකෙක් වෙන්න ඇති. එකනේ එහෙම හිතන්නේ. තව දෙයක් උබ කියනවා වගේ කෙල්ලෙක්ට කොල්ලෙක් සෙට් කරගන්න එක ලෝකු දෙයක් නෙවේ. නමුත් උබ හිතනවද මොලේ තියෙන කෙල්ලෙක් එහෙම දකින දකින එකත් එක්ක යලුවෙයි කියලා, බඩුවක් ඇරුනම. අනික ලංකාවේ වගේ රටක කෙල්ලෝ කොල්ලෙක් එක්ක යාලු වෙන්නේ marry කරන්න බලාගෙනම. ඉතින් ගොඩක් කෙල්ලෝ බයයි ආතල් අරන් මාරුවෙයි කියලා.ඕන තරම් ඇති අර්ත් එකේනන් මුස්ලිම් බුර්කා දාලා තියෙන රටවල. (උනුත් වෙස්ටර්න් රටක කැම්පස් එහෙම යද්දි වෙන ඒවා එහෙම කැම්පස් එකක ඉන්න යාලුවෙක්ගෙන් අහල බලපන්කො).
ලංකාවෙ අවුරුදු 25 ට වැඩි කෙල්ලො 5% ක් වත් ඉන්නවද බන් මෙලෝ රිලේෂන්ෂිප් එකක් තිබ්බෙ නැති. ඒක ඇස් පනාපිට පේන්න තියෙන දෙයක්නෙ. රිලේෂන්ෂිප් එකක් මාස 6ක් හරි තිබ්බනන් දැන් කාලෙ අඩුම කටට හරි දෙනව. ඕකත් obvious නෙ. ඒක හින්ද බොරුවට හිත රවට්ටගන් නැතුව ඉඳපන්.
උඹලට ඔය සරල දේ තේරෙන් නෑ කියන්නෙ උඹලට හරි රිලේෂන්ෂිප් එකක් තිබිලම නැති වෙන්න ඕනෙ. එහෙම තිබ්බනන් උඹලට රිලේෂන්ෂිප් එකක් ඇතුලෙ dynamics ටිකයි කෙල්ලොන්ගෙ මොලේ වැඩ කරන විදිහයි තේරෙන්න ඕනෙ.
කොල්ලොන්ටයි කෙල්ලො හොයාගන්න බැරි. කෙල්ලොන්ට අද එකයි හෙට එකයි හෙට රෑට වෙන එකයි ඕනෙ කියල හිතුනත් ඒකට serve කරන්න බලන් කොල්ලො පෝලිම් ගැහිල ඉන්නව. අවුරුදු 90 සීයා කෙනෙක්ගෙ ඉඳන් 16 පොඩි කොල්ල වෙනකන් ඕන එකෙක් ලෑස්තියි කෙල්ලෙක් open උන ගමන් රිංගගන්න. ඒක නිසා අවුරුදු 25-30 වෙලා sexual feelings අඩු වේගෙන යන්න පටන් ගන්න වයස වෙනකනුත් උන් කිසි දෙයක් නොකර උඹලට පතිවත පූජා කරන්න බලන් ඉන්නව කියල හිතන් ඉන්නව නන් උඹල අමු මෝඩයි. වටේම ගිහින් පොදු දේපල වගේ කෙල්ලො අතින්වත් අල්ලල නෑ කියල රවට්ටගෙන බඳින්නෙ උඹල වගේ උන්ව තමයි.
ow. mage kalin kella mageth ekka ekata innakotaකොහෙද හුත්තො වර්ජින් කෙල්ලො ඉන්නෙ? උඹට අවුරුදු 20 ක් වගේනන් චාන්ස් එකක් තියෙනව. 25 පැනල නන් දැන් වර්ජින් කෙල්ලො හම්බෙන් නෑ. කරන්න පුලුවන් ඔක්කොම ඒවා කරගෙන vaginal sex විතරක් නොකර ඉඳපු එකක් තමයි උපරිම. එහෙම උන් ඉතින් ඇවිල්ල අතින් විතරයි ඇල්ලුවෙ කිවුවම උඹල අහු වෙනව.
මෝඩ වෙන්නැතුව බන් ඔය වර්ජින් කෙල්ලො හෙවිල්ල අත ඇරල දාපන්. එහෙම උන් නෑ.
පට්ට හොඳ කරුණාවන්ත මොලේ තියෙන කෙල්ලෙක් හොයාගනින් එච්චරයි වටින්නෙ.
කලින් සෙක්ස් කරල තිබ්බ කියල මොන ප්‍රශ්නයක්ද බන් කොල්ල ඇවිල්ල උඹට පුකේ අරින් නෑනෙ.
අනික වර්ජින් නෑ කියන්නෙ අවුලක් නැතුව සෙක්ස් කරන්නත් පුලුවන් උඹලට.
------ Post added on Oct 26, 2025 at 11:02 PM
patta hoda kellek bn. karanne mokadda kiyla hithaganna amarui.
hanganne nathuwa okoma wisthaara kiwwa ekama watinwa
but idk.
Ow banubata prashne tyenne mokawath nemei income madi eka neda..
8 - 5 වැඩ කරන අපි හිතනවා තමන්ගේ දෙයක් කරගන්න තිබුණා නම් කියලා, ඒක නිසා වැටෙන්න එපා බං, තනියෙන් ඉදලා කල්පනා කරද්දී තව ඔලුව අවුල් වෙනවාවෙන උන් වගේ මුල ඉඳන්ම 8 - 5 ජොබ් එකක් කළා නම් මේ මුකුත් නෑ. පුදුම අමාරුවක්නේ තිබ්බේ තමන්ගේ දෙයක් කරන්න කියල. අන්තිමේ තමන්ගේ කියල කිසිම දෙයක් කරගත්තේ නෑනේ. සල්ලි ටිකක් ගැවසෙනකොට ආ හරි දැන් ස්ටේබල් කියල හිතෙනවා. ඒත් ඇත්තටම අන්තිමේ බලද්දී උදේ හවස වැඩට යන උන් අපිට වඩා ඉස්ස්සරහින්. අද ඉතුරු ඩිප්රේෂන් විතරයි. ආපස්සට යන්න පුළුවන් නම් වෙන උන් වගේම ආයේ 8 - 5 ජොබ් එකකට යනවා. එහෙම ගියා නම් වෙන උන් වගේම කසාදයක් බැඳලා දැන් ළමයෙකුත් හදාගෙන. දැන් සල්ලිත් නෑ පවුල් ජීවිතෙකුත් නෑ. හිස් ජීවිතයක් විතරයි අන්තිමේ ඉතුරු.![]()
Negative kuyala gannath puluwan reality kiyala gannath puluwan ube choice rkaඋබනම් මහා negative හුත්තෙක්. මන් උබව ignore කරලා දාලා තිබ්බා කාලයක්. වැදගත් reply එකක් දාලා තිබිලා දැකලා අයින් කරේ![]()
me huttata ohoma kiyala madiහුත්තෝ මේ. උබට කෙලින් කියන්නම් පකේ මොටිවේෂන් ටෝක්සි නැතිව.
උබට ගෙදර ඉදන් කරන වැඩක් කර කර ඉන්න ඕනෙනම් නුල් නොදා ඉදපන්. හැම එකාටම එහෙම ඒවා හම්බෙන්නේ නැහැ.
උබට ජොබක් සෙට්කරපු ගමන් අහන්නේ ගෙදර ඉදන් කරන්න පුළුවන් කියලා. ගෙදර ඉදන් ළමයි හදපන් එහෙනම්.
මම දැනුවත්ව උබට මේකේ උන් ජොබ් හොයලා දෙන්න ට්‍රයි කරා හැබැයි උබ නෙමේ එලියට ආවේ.
දැන් මෙතන බඩුවක් වගේ නුලක් දාගෙන මේකේ උන්ගේ සුන්දර මොටිවේෂන් වදන් අහන්න එපා. උබව ඔතනින් එලියට ගන්න මම එදා ඉදන් ට්‍රයි කරා. උබට කළුතර හරි පානදුර හරි ජොබක් සෙට් කරන්න හදනකොටත් උබ බෑමයි කියුවා.
දැන්වත් එලියට වරෙන්. ඇවිත් වෙස බඩුව වගේ මේකේ අඩන එක නවත්තාපන්. දැන්වත් ගේමක් ගහපන් ඔය ගුලෙන් එලියට ඇවිත්. මගෙත් 30 පැන්නා, මම බැන්දේ නැහැ කියලා වැලලෙන්නේ නැහැ මේකේ. උබට ඔක්කොටම වැඩ තව්වකට ඔබන්න ඕනනේ
අපේ එකේ උබ ඒද්දි ඈහුවේ ගෙදර ඉදන් කරන්න බැරිද කියලා. මතකනෙ තොට
මම උඩ කියපු දේවල් වැරදිද කියලා මුන්ටික කිරියේ උන්ට කියලා දෙයි @Solo Rider @PHBhagya @Kalegana