mchan..mama danata use karanne Aqua 2013/2015 ekak. baluwe car eka maru karala aluth ekakta yanna.. ehma nam wada hoda Fronox ekada Raize ekada...Raize eketh samharu 1000cc odai kiyanawa 1200 hybrid hodai kiyawa..mokada wada hoda & grade eka..
මේ දෙන්නා කියන දේවල් ඇත්ත නම් මහ ලොකුවට අනබෙර ගහල ලංකාවේ පලවෙනි වතාවට වාහන 100 හෑන්ඩ් ඕවර් කතා ඔක්කෝම මුන්ගේ මාකටින් විතරයිමෙයාලගේ channel එකේ Link එක දාන්න පලුවන්ද?
video එකේ comments වල බැනල තියෙනව වේ දෙන්නට, ඒත් කියන කාරණා බැලුව ම Browns එකේ management එක මෙලෝ රහක් නෑ කියල තේරෙනවා. කරන්නන් වාලේ කරන බිස්නස් එකක් වගේ. After sales warrenty claims කොහොම වෙයිද ?
video එකේ එක තැනක කියනවා Leasing එක දානකොට සල්ලි ගෙවන්න ඕන Ishara Traders එකට කියල.. ඒ මොකද?
වාහනය ගන්නේ Browns එකෙන් නේ?
tnx mchanhodama option eka ROCKY eka ban Raize ekata wada 1M wage adui, ekama wahane. Hybrid eka ganin,
rocky nam premium G eka
Raize nam Z eka
balannam machan kohomada kiyalaPerodua Ativa
tnx mchan
meka hoda option ekak me welawe
Godak ayata Fronx hdoa option ekak wela tibba 102 ta, dan meka consider karanna puluwan mokada meka raize ekamai toyota lanka 119 ta wikunana (with better options but different badge)
batterya nam dala ban tiyenne..warrentyth tiyenawa tawa 2yrs..Aqua 10+ old
Hybrid battery and ABS errors ඇවිල්ලා or එන්න නියමිතයි.
සිංහලුන් ඕවට jilmart දාලා විකුණන්නේ නැති නම්
හොඳ vehicle එකක්.