ලංකාවේ ගෑණු නිසා පිරිමි මරාගන්නේ නෑ කිව්වොත් මේක පෙන්නපන්..😂

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,930
    46,172
    113
    ලංකාවේ වැඩියෙන්ම මිනීමැරුම් වෙන්නේ ගෑණු නිසා කියලා ලෝයර් කෙනෙකුත් කිව්වා.කපල් ඵකක් වලියක් ගියොත් ඒකට හරි හොම්බ දාලා මරාගන්නවා.😂

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,852
    4,283
    113
    ඕන්න ඕක හින්ද තමයි තරමක් හරි ආර්ට් එකක් පුරුදු වෙලා ඉන්න ඕනෙ. ඔය සීන් එක මට වුනා නං අර ගංකබර ගෝතයො දෙන්න හොස්පිට්ල් එකේ. :ROFLMAO:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,930
    46,172
    113
    ඕන්න ඕක හින්ද තමයි තරමක් හරි ආර්ට් එකක් පුරුදු වෙලා ඉන්න ඕනෙ. ඔය සීන් එක මට වුනා නං අර ගංකබර ගෝතයො දෙන්න හොස්පිට්ල් එකේ. :ROFLMAO:

    මාත් ඉතිං රන්ජා වගේ තමයි පයිට් කරන්න ගියහම...😍

    angry sri lanka GIF by Viber
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    ඕන්න ඕක හින්ද තමයි තරමක් හරි ආර්ට් එකක් පුරුදු වෙලා ඉන්න ඕනෙ. ඔය සීන් එක මට වුනා නං අර ගංකබර ගෝතයො දෙන්න හොස්පිට්ල් එකේ. :ROFLMAO:
    owa dawasak dekak purud unata wadak na bn. muscle memory nattan sri lankan adi tamai waliyedi :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලංකාවේ වැඩියෙන්ම මිනීමැරුම් වෙන්නේ ගෑණු නිසා කියලා ලෝයර් කෙනෙකුත් කිව්වා.කපල් ඵකක් වලියක් ගියොත් ඒකට හරි හොම්බ දාලා මරාගන්නවා.😂

    අඩෝ මොනා උනත් ලංකාවෙ ටිපිකල් වලි වලට වඩා මේක හොඳයි... දෙන්නම ස්ටෑන්ඩ් ඩවුන් වෙන්නෙත් නෑ.. හොඳ පංච් දෙක තුනක් වදිනව 🤣
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,852
    4,283
    113
    owa dawasak dekak purud unata wadak na bn. muscle memory nattan sri lankan adi tamai waliyedi :lol:
    නෑ බං. තාම සතියට දවස් 3-4ක් ට්‍රේන් වෙනව. මම ජිම් එකට වඩා ඒකට Addicted. කෝච බයිනව හැමදාම. :ROFLMAO: