S25 ULTRA vs Pixel 10 Pro

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,660
    4,912
    113
    Pandora
    Multi tasking kivve? Example ekak dennako
    hq720.jpg
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Kohomada 10 pro experience machan, signal issues wage ewa thiyenawada ?
    මං UK ඉන්නෙ බං. මෙහෙනං කිසි හෙනයක් නෑ. S24 ultra එකට වැඩිය battery එකනං බහිනව ටිකක්. Experiance එකේනම් වෙනසක් ලොකුවට නෑ. Samsung Calender & Gallery apps දෙකට ඒ වගේම features තියෙන app 2 සෙට් උනේ නෑ

    ලංකාවෙදි මට Pixel 7 එකක් තිබිල ඒකෙනම් පොඩි පොඩි signal case තිබ්බ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,281
    8,812
    113
    e 7 waata kalin ewwa bn
    8 wala idan signal case na

    pixel major pro eka tama pure andriod and very early updates
     
    • Love
    Reactions: Desent dogs