Samsung one UI එක දැන් සැහෙන්න හොඳයි නේද කට්ටිය පරණ experience හින්දා බැන්නට
Ado sureda machan dan ewage signal case na kiyalae 7 waata kalin ewwa bn
8 wala idan signal case na
pixel major pro eka tama pure andriod and very early updates

Dan signal issue eka nadda?I changed from S24 ultra to Pixel 10 pro mainly due to the size. It's much much comfortable now
7න් පස්සේ ආව එවුවැයි සිග්නල් කේස් නෑ බන්Ado sureda machan dan ewage signal case na kiyala![]()
මේක නම් ඇත්ත,8 වල ඉඳන් හැම එකටම අවු 7ක් ඕඑස් අප්ඩේට් වදිනවා
සෙකියුරිට් අප්ඩේට් එනවා
අනික මාසෙන් මාසෙට මොකක්ම හරි ජිමික්ස් දාලා එවනවා කැමරාවට සහ ෆෝන් එකට
මට තියෙන්නේ 8Pro එකක්. තාමත් කැමරාවට උන් එක එක ඩිවලප්මන්ට්ස් එවනවා ලඟ

watinawa,, thanks machanCamera balanawa nam Chinese phones oya okkotama wada Hodai...
VIVO X200 Ultra
Oppo X8 PRO
OPPO X9 PRO
VIVO X300 PRO
Mama Samsung Pixel 2ma use karala have...oya dekema still captures hodai but video iPhone taram honda neha....
Pixel nam dan enna enna awul wenawa...hefty price tag for mid range hardware...
Un okkoma software walin karanna haduwata oka karanna amarui hardware support nathuwa....ehema baladdi Samsung hondai flagship hardware.....
Ehenam pixel confirmed, thanks machan detail ekata7න් පස්සේ ආව එවුවැයි සිග්නල් කේස් නෑ බන්
අනික බන් ඔස් එකේ තියෙන බග් ඔක්කෝම ගූගල් කාරයා උපරිම මාසෙන් ෆික්ස් කරනවා
අනික් ෆෝන් වලට මාස ගණන් ගිහින් එන එව්වා මේකට තමයි කෙලින්ම රිලිස් කරන්නේ
ඒහෙම ඩිවයිස් එකක් පිස්සු කෙලින් නෑනේ බන් ලොවෙත්
8 වල ඉඳන් හැම එකටම අවු 7ක් ඕඑස් අප්ඩේට් වදිනවා
සෙකියුරිට් අප්ඩේට් එනවා
අනික මාසෙන් මාසෙට මොකක්ම හරි ජිමික්ස් දාලා එවනවා කැමරාවට සහ ෆෝන් එකට
මට තියෙන්නේ 8Pro එකක්. තාමත් කැමරාවට උන් එක එක ඩිවලප්මන්ට්ස් එවනවා ලඟ ලඟ
අනික් හැම පෝන් එකටම අප්ඩේට් එකක් නිකන් හාවා හද දකිනවා වගෙනේ සෙට් වෙන්නේමේක නම් ඇත්ත,
මොනා හරි අප්ඩෙට් එකක් දෙනවා, කැමැර් ඇප් එකටයි, ගැලැරි ඇප් එකටයි..![]()
![]()
Thnaks Machoඅනික් හැම පෝන් එකටම අප්ඩේට් එකක් නිකන් හාවා හද දකිනවා වගෙනේ සෙට් වෙන්නේ
ඒකට පික්සල්. ආය අප්ඩේට් නම් පික්සල්. පික්සල් නම් අප්ඩේට්
You will regretwatinawa,, thanks machan
Ehenam pixel confirmed, thanks machan detail ekata
------ Post added on Oct 31, 2025 at 9:05 AM

ehema wena ekak na ban. Samsung Flagship to Pixel ehema wenna ida thiyenava. nathnam avulak yana ekak na.You will regret![]()
මන් නම් කියන්නේ ඔය දෙකම පොඩ්ඩක් අතගාලා බලලා එකක් ගන්න කියලා. කවුරුවත් කියන දේට වැඩිය තමන්ට හරියන දේ තමයි ගන්න ඕනේ. මට හරියන දේ උඹට හරි නොවෙන්න පුලුවන්. ඒකයි.ado ai ehema kiyanne ?
You will regretEhenam pixel confirmed, thanks machan detail ekata
------ Post added on Oct 31, 2025 at 9:05 AM

Ithin meka Samsung flagship vs Pixel flagship nehehema wena ekak na ban. Samsung Flagship to Pixel ehema wenna ida thiyenava. nathnam avulak yana ekak na.
mekatath up ekk danna broIthin meka Samsung flagship vs Pixel flagship neh
Pixel 9 pro kalin use kare. oya signal drop wena issue eka nam godak enne signal weak area wala. ekata Shizuku eken volte patch enable kara gattama hari yanawa.watinawa,, thanks machan
Ehenam pixel confirmed, thanks machan detail ekata
------ Post added on Oct 31, 2025 at 9:05 AM