ෆුකක් මතක්කරන් තේ ගාන්න තිබුන චෑන්ස් එකත් හබක්.
උඹට නං ඒරාස්ටකේ.
උඹට නං ඒරාස්ටකේ.
උඹට නැතත් ජුන්ටට වත් ඇති
ෆුකක් මතක්කරන් තේ ගාන්න තිබුන චෑන්ස් එකත් හබක්.
උඹට නං ඒරාස්ටකේ.
උඹට නැතත් ජුන්ටට වත් ඇති
උබ ගියපු අනිත් ජීමි ත් මේ වගේ වැහුණා ද බන්මේ ගියපු 9 වෙනි ජිම් එක..![]()
ජිම් යන ගමන් ආරාමේ ඇන්ටි එක්කත් නටලා Over training වෙලා මස් දියවෙලද කොහෙදඋබ ගියපු අනිත් ජීමි ත් මේ වගේ වැහුණා ද බන්![]()
වහන නිසා අයින් වෙලා නෑ මේ වගේ. හැබැයි අයින් වුනාට පස්සේ කාලෙකින් වැහිලා තියෙනවා. තුනක් විතර.
Oke machine laabeta wikunanawa nam ganna thiyenne ekak dekak
නොදකිං. අපේ ජිම් එක පහල පූල් එක.ganu awe na ekata.

කටුත් එක්ක, පේරත් කන්න ඕනෙ. මාමයිට් ගාල අමුමිරිස් දාපු පාන්, පැස්ට කන්නත් ඕනෙජිම් ගියා ලැබෙන ලබ්බක් නැත.
වට්ටක්කයි අලගුඩුවොයි කාලා
කීලෝමීටර 5ක් විතර පයින් ඇවිදපං
