Post Your Car Pics

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,277
    1,067
    113
    516376359_24593786310206843_4843670970309667613_n.jpg
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,770
    11,399
    113
    ඔච්චර සල්ලි නෑ බං. මැග්නයිට් එකක් වගේ තමා බැලුවෙ.
    හැච් බැක් කාර් වලට ආස නෑ. අඩුම බ්සෙ‍රෑන්ඩ් නිව් සෙඩෑන් එක පෙරුඩුවා බෙසා නෙ. ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරන්න 90කට වගේ සෙඩෑන් නෑ නේද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,857
    113
    ඔච්චර සල්ලි නෑ බං. මැග්නයිට් එකක් වගේ තමා බැලුවෙ.
    හැච් බැක් කාර් වලට ආස නෑ. අඩුම බ්සෙ‍රෑන්ඩ් නිව් සෙඩෑන් එක පෙරුඩුවා බෙසා නෙ. ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරන්න 90කට වගේ සෙඩෑන් නෑ නේද?

    Nane City ekai Almera ekai witharai thiyenne e dekama watinne na 13mil price ekata

    Ativa eka thama most VFM option eka eth crossover.

    Used sedan ekak ganna puluwan habai 2010-2015. Lancer ex, Civic FD4, Mazda 3
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    ඔච්චර සල්ලි නෑ බං. මැග්නයිට් එකක් වගේ තමා බැලුවෙ.
    හැච් බැක් කාර් වලට ආස නෑ. අඩුම බ්සෙ‍රෑන්ඩ් නිව් සෙඩෑන් එක පෙරුඩුවා බෙසා නෙ. ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරන්න 90කට වගේ සෙඩෑන් නෑ නේද?
    රූමි..???
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,770
    11,399
    113
    Nane City ekai Almera ekai witharai thiyenne e dekama watinne na 13mil price ekata

    Ativa eka thama most VFM option eka eth crossover.

    Used sedan ekak ganna puluwan habai 2010-2015. Lancer ex, Civic FD4, Mazda 3
    Used ewa ganna adahasa athariya. Boru ganan walatane yanne. Anika awurudu 15k witara wahanayak laksha 80k witara deela aran thawa garage walath laginna asa na.
    Ita wada quality adu unath brand new Magnite ekak ganna asai

    රූමි..???
    Van batto, Hatchback & MPV wage petti design nan epa
    ------ Post added on Nov 1, 2025 at 9:47 PM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,796
    22,054
    113
    Kaer Morhen
    thewitcher.com
    Used ewa ganna adahasa athariya. Boru ganan walatane yanne. Anika awurudu 15k witara wahanayak laksha 80k witara deela aran thawa garage walath laginna asa na.
    Ita wada quality adu unath brand new Magnite ekak ganna asai

    Van batto, Hatchback & MPV wage petti design nan epa
    ------ Post added on Nov 1, 2025 at 9:47 PM
    ගානට වටින්නේ මෑග්නයිට්. ඕක අරන් අවුරුදු දෙකක් පැදල upgrade වෙයන්. මමත් එහෙම හිතන් ඉන්නේ. තව අවුරුදු දෙක තුන යද්දී ඕන තරං option තියෙයි 70 100 range එකේ. ඔය පරණ ඒවගේ මොන ලෙඩ එයිද දන්නේ නෑ.
    Roomy එක නන් වටිනවා හැබැයි දැන් ගණන් අඩු වෙලා නේ. Yaris එකත් ඇති 90ට අඩුවෙන්.
     
    • Like
    Reactions: Hyaenidae and $onny

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    Used ewa ganna adahasa athariya. Boru ganan walatane yanne. Anika awurudu 15k witara wahanayak laksha 80k witara deela aran thawa garage walath laginna asa na.
    Ita wada quality adu unath brand new Magnite ekak ganna asai

    Van batto, Hatchback & MPV wage petti design nan epa
    ------ Post added on Nov 1, 2025 at 9:47 PM
    පිස්සුනේ...
    මමත් මැග්නයිට් එකක් ඕඩර් කරල ඉන්නෙ.
    හැබැයි රූමියෙ පහසුකම්, ඔප්ශන්, බිල්ඩ් කොලිටි එක බැලුවම මැග්නයිට් එකට වඩා සෑහෙන උඩින් තියන්න පුලුවන්.

    මැග්නයිට් එකේ පෙනුම විතරයි ඉතිං.
    ස්ටේටස් බලනවනං, රූමියෙ පෙනුම අඩුවක් තියෙනව. වාහනයක් විදිහට ගත්තම මැග්නයිට් එක කිට්ටු කරන්නවත් බෑ රූමියට..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,857
    113
    පිස්සුනේ...
    මමත් මැග්නයිට් එකක් ඕඩර් කරල ඉන්නෙ.
    හැබැයි රූමියෙ පහසුකම්, ඔප්ශන්, බිල්ඩ් කොලිටි එක බැලුවම මැග්නයිට් එකට වඩා සෑහෙන උඩින් තියන්න පුලුවන්.

    මැග්නයිට් එකේ පෙනුම විතරයි ඉතිං.
    ස්ටේටස් බලනවනං, රූමියෙ පෙනුම අඩුවක් තියෙනව. වාහනයක් විදිහට ගත්තම මැග්නයිට් එක කිට්ටු කරන්නවත් බෑ රූමියට..

    Ehenam Ativa eke features, options, build quality thiyenawa ne Roomy eka tharam ma. Ativa eka Brand new with manufacturers warranty, Roomy used. Anika look ekath hndai Roomy ekata wada
     
    Oya dekama kotiyata wadi neda?

    Fronx eka honda nadda ita wada?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,857
    113
    Oya dekama kotiyata wadi neda?

    Fronx eka honda nadda ita wada?

    FronX eke mewa nahane.

    ADAS Package

    1. Pre-collision warning
    2. Pre-collision braking
    3. Front departure alert
    4. Pedal misoperation control
    5. Lane departure warning
    6. Lane departure prevention
    7. Adaptive cruise control
    8. Lane keep control
    9. Blind spot monitoring system
    10. Parking sensors on all 4 corners with reversing camera
    11. Rear cross traffic alert
    12. Adaptive driving beam

    More space in both boot and passenger compartments

    Better ground clearance + wider and bigger wheels (FronX - 195/60R16, Ativa - 205/60R17)

    NCAP Safety certification

    Better warranty (3Y/100K vs 5Y/150K)

    Factory fitted DVR + UV and Infrared proof glass + Floor illumination
     
    • Wow
    Reactions: SHEHAN_GIWANTHA

    Me mokak ekkada fronx eka compare karala tiyenne?

    Ganan kohomada?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,601
    24,625
    113
    Fantasy
    වාහනයක් නෑ බ්‍රෝ!
    කවදාවත් තිබිලා නෑ
    එකක් ගන්න ට්‍රයි කරනවා
    උබෙ පුශ් බයික් එක වික්කනම් හොඳ වාහනයකට නිකන්ම යන්ඩ පුලුවන්