උබ "ජීවිතේ ප්රශ්න" කිව්වට, පට්ටම ආතල් එකේ ඉන්න පොරක් නේ! Keep it up!


මොනවද වාහෙ ජීවිතේ ප්රශ්න...
වාහනයක් නෑ බ්‍රෝ!
කවදාවත් තිබිලා නෑ
එකක් ගන්න ට්‍රයි කරනවා
Good luck with that bro. may your dream come true.වාහනයක් නෑ බ්‍රෝ!
කවදාවත් තිබිලා නෑ
එකක් ගන්න ට්‍රයි කරනවා
ඔච්චර සල්ලි නෑ බං. මැග්නයිට් එකක් වගේ තමා බැලුවෙ.
ඔච්චර සල්ලි නෑ බං. මැග්නයිට් එකක් වගේ තමා බැලුවෙ.
හැච් බැක් කාර් වලට ආස නෑ. අඩුම බ්සෙරෑන්ඩ් නිව් සෙඩෑන් එක පෙරුඩුවා බෙසා නෙ. ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරන්න 90කට වගේ සෙඩෑන් නෑ නේද?
රූමි..???ඔච්චර සල්ලි නෑ බං. මැග්නයිට් එකක් වගේ තමා බැලුවෙ.
හැච් බැක් කාර් වලට ආස නෑ. අඩුම බ්සෙරෑන්ඩ් නිව් සෙඩෑන් එක පෙරුඩුවා බෙසා නෙ. ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරන්න 90කට වගේ සෙඩෑන් නෑ නේද?
Used ewa ganna adahasa athariya. Boru ganan walatane yanne. Anika awurudu 15k witara wahanayak laksha 80k witara deela aran thawa garage walath laginna asa na.Nane City ekai Almera ekai witharai thiyenne e dekama watinne na 13mil price ekata
Ativa eka thama most VFM option eka eth crossover.
Used sedan ekak ganna puluwan habai 2010-2015. Lancer ex, Civic FD4, Mazda 3
Van batto, Hatchback & MPV wage petti design nan epaරූමි..???
ගානට වටින්නේ මෑග්නයිට්. ඕක අරන් අවුරුදු දෙකක් පැදල upgrade වෙයන්. මමත් එහෙම හිතන් ඉන්නේ. තව අවුරුදු දෙක තුන යද්දී ඕන තරං option තියෙයි 70 100 range එකේ. ඔය පරණ ඒවගේ මොන ලෙඩ එයිද දන්නේ නෑ.Used ewa ganna adahasa athariya. Boru ganan walatane yanne. Anika awurudu 15k witara wahanayak laksha 80k witara deela aran thawa garage walath laginna asa na.
Ita wada quality adu unath brand new Magnite ekak ganna asai
Van batto, Hatchback & MPV wage petti design nan epa
------ Post added on Nov 1, 2025 at 9:47 PM
පිස්සුනේ...Used ewa ganna adahasa athariya. Boru ganan walatane yanne. Anika awurudu 15k witara wahanayak laksha 80k witara deela aran thawa garage walath laginna asa na.
Ita wada quality adu unath brand new Magnite ekak ganna asai
Van batto, Hatchback & MPV wage petti design nan epa
------ Post added on Nov 1, 2025 at 9:47 PM
පිස්සුනේ...
මමත් මැග්නයිට් එකක් ඕඩර් කරල ඉන්නෙ.
හැබැයි රූමියෙ පහසුකම්, ඔප්ශන්, බිල්ඩ් කොලිටි එක බැලුවම මැග්නයිට් එකට වඩා සෑහෙන උඩින් තියන්න පුලුවන්.
මැග්නයිට් එකේ පෙනුම විතරයි ඉතිං.
ස්ටේටස් බලනවනං, රූමියෙ පෙනුම අඩුවක් තියෙනව. වාහනයක් විදිහට ගත්තම මැග්නයිට් එක කිට්ටු කරන්නවත් බෑ රූමියට..
පිස්සුනේ...
මමත් මැග්නයිට් එකක් ඕඩර් කරල ඉන්නෙ.
හැබැයි රූමියෙ පහසුකම්, ඔප්ශන්, බිල්ඩ් කොලිටි එක බැලුවම මැග්නයිට් එකට වඩා සෑහෙන උඩින් තියන්න පුලුවන්.
මැග්නයිට් එකේ පෙනුම විතරයි ඉතිං.
ස්ටේටස් බලනවනං, රූමියෙ පෙනුම අඩුවක් තියෙනව. වාහනයක් විදිහට ගත්තම මැග්නයිට් එක කිට්ටු කරන්නවත් බෑ රූමියට..
Oya dekama kotiyata wadi neda?Ehenam Ativa eke features, options, build quality thiyenawa ne Roomy eka tharam ma. Ativa eka Brand new with manufacturers warranty, Roomy used. Anika look ekath hndai Roomy ekata wada
Oya dekama kotiyata wadi neda?
Fronx eka honda nadda ita wada?
Me mokak ekkada fronx eka compare karala tiyenne?FronX eke mewa nahane.
ADAS Package
1. Pre-collision warning
2. Pre-collision braking
3. Front departure alert
4. Pedal misoperation control
5. Lane departure warning
6. Lane departure prevention
7. Adaptive cruise control
8. Lane keep control
9. Blind spot monitoring system
10. Parking sensors on all 4 corners with reversing camera
11. Rear cross traffic alert
12. Adaptive driving beam
More space in both boot and passenger compartments
Better ground clearance + wider and bigger wheels (FronX - 195/60R16, Ativa - 205/60R17)
NCAP Safety certification
Better warranty (3Y/100K vs 5Y/150K)
Factory fitted DVR + UV and Infrared proof glass + Floor illumination
Me mokak ekkada fronx eka compare karala tiyenne?
Ganan kohomada?
උබෙ පුශ් බයික් එක වික්කනම් හොඳ වාහනයකට නිකන්ම යන්ඩ පුලුවන්වාහනයක් නෑ බ්‍රෝ!
කවදාවත් තිබිලා නෑ
එකක් ගන්න ට්‍රයි කරනවා