Vitamin D මදිලු ඔයි

Emios

Well-known member
  • Dec 10, 2009
    74,972
    67,256
    113
    Man that sucks, is it cured now? Thanks for raising awareness I remembered ur thread that’s why I wanted to test in the first place 🙏🏽
    It is 90% cured.But becomes red and itchy sometimes behind ears and thighs.Largely cured.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,294
    16,014
    113
    Colombo
    සතියකට පාරක් D3 60000ui මට ගන්න කියල තියෙන්නෙ
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    චෙක් කරලා විටමින් D අඩු එවුන් විතරක් බීපල්ලා හිතුමනාපේ බොන්නේ නැතුව. වැඩි උනාම කැල්සියම් අවශෝෂණය වැඩි වෙන්න අරන් වෙන ලෙඩ එනවා.
     

    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    මට චිකන් ගුන්න්‍යා හැදීලා හොද උනාට පස්සේ ඇවිදින්න අමාරූ උනා සන්දි වල වේදනාව ආවා බෙහෙත් ගත්තට හරි ගියේ නෑ
    පස්සේ හොයා ගත්තා ඩී විටමින් මදි කියලා දැන් ඩී විටමින් 60000 ටැබ්ලට් එකක් සතියකට බොනවා යන්තම් දැන්නම් ඇගේ පතේ අමාරුව අඩුයි
    මට තියන ගැටලුව කොච්චර කල් බොන්න වෙයිද කියලා
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මට චිකන් ගුන්න්‍යා හැදීලා හොද උනාට පස්සේ ඇවිදින්න අමාරූ උනා සන්දි වල වේදනාව ආවා බෙහෙත් ගත්තට හරි ගියේ නෑ
    පස්සේ හොයා ගත්තා ඩී විටමින් මදි කියලා දැන් ඩී විටමින් 60000 ටැබ්ලට් එකක් සතියකට බොනවා යන්තම් දැන්නම් ඇගේ පතේ අමාරුව අඩුයි
    මට තියන ගැටලුව කොච්චර කල් බොන්න වෙයිද කියලා
    Math meka kanawa konde yana ekata. Masayak wage kala. Maseta eka gane wage kanna mn hithan inne. Nathnm wena mokak hari wei.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    මගෙ තිබ්බෙ 16යි 😅

    ඩොකා කිව්ව්ට පස්සෙ ගැහුව 60k weekly මාස දෙකක්..

    පොඩි පොඩි ඒව ගහල වැඩක් නෑ ඔහොම අඩුයි නම්.. අර විදිහට මාස 2ක් ගහල ඊට පස්සෙ 5k daily ගහන්න..
    වෙනසක් උනාද?
     

    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    They knew it.But somehow i get the sense they are ignorant or want more money from further diseases.They give very blant advices like get 300000iu injections or 60000iu for months and months without magnesium or vitmain k.If legs pain it is certainly vitamin d unless you dont have any other health issues.pls get corrected before rash appears that shit is so bad itch everywhere for months
    මේ කකුල් අමාරු එක වෙනවද බන් ඇත්තටම. නිතරම දණහිසෙන් පහල රිදෙනවා. කොන්දත් සමහර වෙලාවට රිදෙනවා. ලොකු වැඩක් නොකරත් රිදෙනවා .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,972
    67,256
    113
    මේ කකුල් අමාරු එක වෙනවද බන් ඇත්තටම. නිතරම දණහිසෙන් පහල රිදෙනවා. කොන්දත් සමහර වෙලාවට රිදෙනවා. ලොකු වැඩක් නොකරත් රිදෙනවා .
    Ow kakul ridena eka aniwa enawa
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    (මේක දැක්කම හිතෙකයි Multivitamin එකක්ම ගත්තනම් හොඳයි කියලා. Trust me, Multivitamin නම් ගන්න හිතන්න එපා. Do your own research about multivitamin)
    මොකක්ද අවුල? මල්ටිවිටමින් වැඩක් නෑ කියන එක තර්කයක්වත් මටනන් logical නෑ.
     

    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    Ow kakul ridena eka aniwa enawa
    එහෙමද බන්. විටමින් D චෙක් කරගන්න ලැබ් එකකට් ගිහිල්ල පුලුවන්ද? නැත්නම් ඩොකෙක්ට කියල ලියව ගන්න ඕනද?
     
    • Like
    Reactions: scorpion MW

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,972
    67,256
    113
    එහෙමද බන්. විටමින් D චෙක් කරගන්න ලැබ් එකකට් ගිහිල්ල පුලුවන්ද? නැත්නම් ඩොකෙක්ට කියල ලියව ගන්න ඕනද?
    Lab eken karanawa.ne doc one ne