It is 90% cured.But becomes red and itchy sometimes behind ears and thighs.Largely cured.Man that sucks, is it cured now? Thanks for raising awareness I remembered ur thread that’s why I wanted to test in the first place![]()
It is 90% cured.But becomes red and itchy sometimes behind ears and thighs.Largely cured.Man that sucks, is it cured now? Thanks for raising awareness I remembered ur thread that’s why I wanted to test in the first place![]()
Uba magnesium and vitamin k ganin nattan aniwa kidney stone nattan heart awulak wela tama nawatinneසතියකට පාරක් D6 60000ui මට ගන්න කියල තියෙන්නෙ
පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.Uba magnesium and vitamin k ganin nattan aniwa kidney stone nattan heart awulak wela tama nawatinne
Vitamin k2 supplementපොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.
මොනාද මන් ගන්න ඕනේ
කෝVitamin k2 supplement
Magenisum supplement oya deka bonna one ban.thread eke links dala tiyenawa
mula idan balagena waren.link tika athi
Math meka kanawa konde yana ekata. Masayak wage kala. Maseta eka gane wage kanna mn hithan inne. Nathnm wena mokak hari wei.මට චිකන් ගුන්න්යා හැදීලා හොද උනාට පස්සේ ඇවිදින්න අමාරූ උනා සන්දි වල වේදනාව ආවා බෙහෙත් ගත්තට හරි ගියේ නෑ
පස්සේ හොයා ගත්තා ඩී විටමින් මදි කියලා දැන් ඩී විටමින් 60000 ටැබ්ලට් එකක් සතියකට බොනවා යන්තම් දැන්නම් ඇගේ පතේ අමාරුව අඩුයි
මට තියන ගැටලුව කොච්චර කල් බොන්න වෙයිද කියලා
වෙනසක් උනාද?මගෙ තිබ්බෙ 16යි
ඩොකා කිව්ව්ට පස්සෙ ගැහුව 60k weekly මාස දෙකක්..
පොඩි පොඩි ඒව ගහල වැඩක් නෑ ඔහොම අඩුයි නම්.. අර විදිහට මාස 2ක් ගහල ඊට පස්සෙ 5k daily ගහන්න..
මේ කකුල් අමාරු එක වෙනවද බන් ඇත්තටම. නිතරම දණහිසෙන් පහල රිදෙනවා. කොන්දත් සමහර වෙලාවට රිදෙනවා. ලොකු වැඩක් නොකරත් රිදෙනවා .They knew it.But somehow i get the sense they are ignorant or want more money from further diseases.They give very blant advices like get 300000iu injections or 60000iu for months and months without magnesium or vitmain k.If legs pain it is certainly vitamin d unless you dont have any other health issues.pls get corrected before rash appears that shit is so bad itch everywhere for months
Ow kakul ridena eka aniwa enawaමේ කකුල් අමාරු එක වෙනවද බන් ඇත්තටම. නිතරම දණහිසෙන් පහල රිදෙනවා. කොන්දත් සමහර වෙලාවට රිදෙනවා. ලොකු වැඩක් නොකරත් රිදෙනවා .
මොකක්ද අවුල? මල්ටිවිටමින් වැඩක් නෑ කියන එක තර්කයක්වත් මටනන් logical නෑ.(මේක දැක්කම හිතෙකයි Multivitamin එකක්ම ගත්තනම් හොඳයි කියලා. Trust me, Multivitamin නම් ගන්න හිතන්න එපා. Do your own research about multivitamin)
එහෙමද බන්. විටමින් D චෙක් කරගන්න ලැබ් එකකට් ගිහිල්ල පුලුවන්ද? නැත්නම් ඩොකෙක්ට කියල ලියව ගන්න ඕනද?Ow kakul ridena eka aniwa enawa
Lab eken karanawa.ne doc one neඑහෙමද බන්. විටමින් D චෙක් කරගන්න ලැබ් එකකට් ගිහිල්ල පුලුවන්ද? නැත්නම් ඩොකෙක්ට කියල ලියව ගන්න ඕනද?