කුරුසයෙක්ගෙන් කටින පින්කමට තර්ජනයක්. වීඩියෝ දර්ශන සහිතයි

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,426
    5,798
    113
    ඕන ආගමක අපතයො ඉන්නව බන්, මුන් ආගම වෙනුවෙන් කියල බලු වැඩ කරනවා, අපේ උන්දැලා ආගම ඉස්සරහට දාල බලුකම් කරනවා. කොහොමත් පොදුවේ 10-11න් පස්සෙ නම් සද්ද නැති කරන්න ඕන. මොන ආගමක් උනත්. අනිත් අතට මෙහෙම දෙයක් වෙනකොට අසල්වාසින් විදියට පොඩ්ඩක් ඉවසලා ඉන්න පුරුදු වෙන්න ඕන. ඔය ඔග්ස්ටින් කියන පරයට මුලින්ම දඩයක් ගහන්න ඕන හෙල්ම්ට් නැතිව යනවට. ඔය හැම ආගමේම මෙහෙම උන් නැති කරලම දාන්න ඕන.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    @AnuradhaRa FYI

    මමයි ඔගස්ටස්

    images-q-tbn-ANd9-Gc-Q9-YAr1-Vr4s-ETYRg-Adj-B8z-MEUg-X3-FAg-Bnp-T8-Wcbtba0g-s-10.jpg
    "ඔයා සීසර් නෙ මහත්තයා. ඔයා මැදින් පැනලා දෙන්න එපා. මම ඔසස්ටස් අඳුරනවා". මේ කතාකරපු පුද්ගලයා තමා බෘටස්. ඊට පස්සෙ සීසර් බෘටස් ට දඬුවම් කරනවා.බ්‍රූටස් මේක හිතේ තියාගෙන ඉඳලා . සීසර් ට පිහියෙන් ඇනලා මරනවා. ඔන්න ඔහොමයි සීසර් මලේ :nerd:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,497
    36,442
    113
    මැදමහනුවර
    "ඔයා සීසර් නෙ මහත්තයා. ඔයා මැදින් පැනලා දෙන්න එපා. මම ඔසස්ටස් අඳුරනවා". මේ කතාකරපු පුද්ගලයා තමා බෘටස්. ඊට පස්සෙ සීසර් බෘටස් ට දඬුවම් කරනවා.බ්‍රූටස් මේක හිතේ තියාගෙන ඉඳලා . සීසර් ට පිහියෙන් ඇනලා මරනවා. ඔන්න ඔහොමයි සීසර් මලේ :nerd:
    ඊට පස්සෙ? ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි හොරු ටික අල්ලගත්තා?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,082
    8,411
    113
    Kotahena
    ඔගස්ටින් අයියාගේ හපන්කමට රජයෙන් කෑම :yes:

    Yakage nithiyakne යකෝ

    Pansal ළඟ ගෙවල් තියන එවුන් දන්නවා මේ කරුමේ ගැන.
    හරිනම් arrest කරන්න ඕන පන්සලේ ලොකු එකාව.

    මිනිස්සුන්ට ඉන්න දෙන්නෙ නෑ පාඩුවේ පන්සල ඇතුලට සද්දෙ දාගෙන වැඩේ කරන්න බැහැ මුන්ට.
    වෙන මිනිස්සුන් ගැන හිතන්න බැහැ.
    Payata pagila හිරිහැර වෙන පොඩි සත්තු ගැන පවා හිතලා හිමිට සක්මන් කරපු බුදුහාමුදුරුවෝ හිටිය නං පයින් ගහලා elawanne sasanen මුන්ව.
    පොලිසියේ huththalata complain එකක් දාන්න වත් බැහැ උනුත් සිවුර අස්සේ රිංගලා කට ට ගන්න බලාගෙන ඉන්නෙ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    බුද්දාගම රකින්න පුලුවන් එකක් නෙමෙයි. අවබෝධ කර ගන්න පුලුවන් එකක්. අවබෝධ කර ගත්ත උන්ම තමයි තව එකෙක්ට අවබෝධ කර ගන්න උපකාර වෙන්නෙත්. ඕක කවදහරි ඉවර වෙනවා, අන්තිම මාර්ගඵල ලාබියා මැරුනාම. එතනින් ඉවරයි මේ ශාසනේ. ශාසනේ ඉවර වුන දවසටත් සමහර විට ටට්ටේ ගාලා සිවුරු දාපු අය ඉදියි. ඔය වගේ වත් පිලිවෙතුත් තියෙයි.

    danatamath already iwara wela athi
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    "ඔයා සීසර් නෙ මහත්තයා. ඔයා මැදින් පැනලා දෙන්න එපා. මම ඔසස්ටස් අඳුරනවා". මේ කතාකරපු පුද්ගලයා තමා බෘටස්. ඊට පස්සෙ සීසර් බෘටස් ට දඬුවම් කරනවා.බ්‍රූටස් මේක හිතේ තියාගෙන ඉඳලා . සීසර් ට පිහියෙන් ඇනලා මරනවා. ඔන්න ඔහොමයි සීසර් මලේ :nerd:
    එතකොට සාධාරණ කොටා? සාස්තර කාරයා? මල් කුමාරි?
     
    • Haha
    Reactions: KSPathirana

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,983
    18,132
    113
    Yakage nithiyakne යකෝ

    Pansal ළඟ ගෙවල් තියන එවුන් දන්නවා මේ කරුමේ ගැන.
    හරිනම් arrest කරන්න ඕන පන්සලේ ලොකු එකාව.

    මිනිස්සුන්ට ඉන්න දෙන්නෙ නෑ පාඩුවේ පන්සල ඇතුලට සද්දෙ දාගෙන වැඩේ කරන්න බැහැ මුන්ට.
    වෙන මිනිස්සුන් ගැන හිතන්න බැහැ.
    Payata pagila හිරිහැර වෙන පොඩි සත්තු ගැන පවා හිතලා හිමිට සක්මන් කරපු බුදුහාමුදුරුවෝ හිටිය නං පයින් ගහලා elawanne sasanen මුන්ව.
    පොලිසියේ huththalata complain එකක් දාන්න වත් බැහැ උනුත් සිවුර අස්සේ රිංගලා කට ට ගන්න බලාගෙන ඉන්නෙ
    පේනවනේ බැල්ලිගෙ පුතා සිංහල බෞද්දයන්ගේ බලේ

    ඉන්නවනං බල්ලෙක් වගේ අපිට ඕන විදියට ඉඳපන් මේ රටේ හෙහ් හෙහ්
     
    • Like
    Reactions: Little Hulk

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    දෙගොල්ලොම මෝඩයෝ වගේ , අරූට සද්දෙට වඩා වෙන ඇරියස් වගේ , කොළ පාට shirt කාරය නම් හරි ගානට කියනවා , ඇත්ත මිනිස්සු ගෙවල් වල ඉන්න ඕන .

    හැබැයි ඕක හින්දු ,මුස්ලිම් , ක්‍රිස්තියන් තැනකට බෞද්ධ කෙනෙක් ඇවිත් කිව්වා නම් මෙන්න සුළු ජාතීන්ට බහුතරය තර්ජනය කරනවා කියයි .
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මෑ මෑ මෑ... මගුල රෑ තිස්සෙ දානව නිදාගන්නත් නෑ. අදහන හුත්තක් අනිත් උන්ට කරදර නොවෙන විදියට අදහපන් කියල ඔය පොත් වලම නැද්ද? කතෝලික හුට්ටලත් වෙනසක් නැහැ පල්ලි වල මන්ගල්ල කියල ගිතිකාවල් දානව දවස් 2,3ක් කනක් ඇහිල ඉන්න නෑ.
    අවජාතක පොන්නයෙක් ද තො

    හුකවලා ගන්න ඕන කැරි තට්ටයන්ව. ගෞතම බුද්ධා කියන්නේ නිශ්ශබ්ධතාවයට ප්‍රිය කරපු කෙනෙක්. නැත්තම් බුද්ධ ගයා වනයට ගිහින් භාවනා කරන්නේ නැහැනේ. ඒකට දැන් ඉන්න කැරි කහකඩ තට්ට හුකන්නල අහල පහළ මිනිහෙක්ට නිස්කලංකව ඉන්න දෙන්නේ නෑ. 🤷🏻‍♂️
    නිස්කලන්කව ඉන්න පාලු පැත්තකට එක්කන් ගිහින් තොගෙ ඇට දෙකෙන් එල්ලනව කුරුසෙ දැනගනින් පොන්ස්
    ------ Post added on Nov 3, 2025 at 10:34 AM
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    එතකොට සාධාරණ කොටා? සාස්තර කාරයා? මල් කුමාරි?
    මම කියන්න උත්සාහ කලේ සීසර් මැරුණේ ඒ කාලේ කඨින පින්කමක ඇතිවුණු වලියක් දුරදිග ගිහින් කියලා. ඔයා මක්කැයි කියන්නේ මේ