ඕන ආගමක අපතයො ඉන්නව බන්, මුන් ආගම වෙනුවෙන් කියල බලු වැඩ කරනවා, අපේ උන්දැලා ආගම ඉස්සරහට දාල බලුකම් කරනවා. කොහොමත් පොදුවේ 10-11න් පස්සෙ නම් සද්ද නැති කරන්න ඕන. මොන ආගමක් උනත්. අනිත් අතට මෙහෙම දෙයක් වෙනකොට අසල්වාසින් විදියට පොඩ්ඩක් ඉවසලා ඉන්න පුරුදු වෙන්න ඕන. ඔය ඔග්ස්ටින් කියන පරයට මුලින්ම දඩයක් ගහන්න ඕන හෙල්ම්ට් නැතිව යනවට. ඔය හැම ආගමේම මෙහෙම උන් නැති කරලම දාන්න ඕන.

