තාර වල මිල ගණන්, ගන්න තැනක් ?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    අපේ ගමට එන පාර මුල ටික CEB එකට අයිතියි, නඩත්තු කරන්නේ ප්‍රාදේශීය සභාවෙන් නෙමෙයි CEB එකෙන්
    දැන් කොටසක් සැහෙන්න දැමෙජ් වෙලා, කොච්චර CEB එක කිව්වත් උන් බලන්නේ නෑ..
    කාපට් පාරක් නෙමෙයි අර මැටල් දාලා පොඩි රෝලෙන් තලලා උඩින් උණු කරපු තාර වක්කරගෙන ගිහින් හදන ජාතියේ සාමාන්‍ය පොඩි පාරක්.
    ඉතින් අපි ගමේ සෙට් එක බැලුවේ පොඩි රෝලක් ගෙන්නලා මැටල් දාලා තලලා අර දියර තාර ටිකක් හොයාගෙන උණු කරලා දාන්න කියලා.
    දන්නා කෙනෙක් කියන්න මේ දියර තාර ටිකක් අපිට සල්ලි වලට ගන්න පුළුවන් තැනක් සහ ඒවගේ ගණන් කොහොමද කියලා. (කාපට් මිශ්‍රණය නෙමෙයි)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    දැන් උඹද ගමේ මූලිකත්වය අරන් පොදු වැඩ කරන්නේ. කැඩිච්ච ඒවා පැමිණිළි කලාම හදන්න ආවේ නැති වුනාට කවුරුහරි හැදුවාට පස්සේ ඔය රජයේ ආයතන එනවා රෙද්ද උස්සගෙන ඕවා හදන්න ගිහින් කැඩිච්ච එව්වා බලන්න. කවද හරි උන්ට පුලුවන් කාලෙක ඇවිත් උන් හදලා යනකල් බලන් ඉන්න මිනිස්සුන්ට තමයි ඔය රාජ්‍ය සේවකයෝ කැමති. ඒ නිසා පරිස්සමින් පොදු දේපොල යටතේ නඩු දාන්නත් බැරි නෑ. ගමේ උනුත් උඹව චූන් කරයි හදාගන්නකල්. ප්‍රශ්නයක් ආවම උන් පැත්තවත් බලන්නේ නෑ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Concrete denmanam durable wei;oya readymix dana podi podi then walin ahanna ..eka saharawita laba wei..government registered company tiyenne parawal hadana ;eyalata salli dila hadawaganna puluwan wei..

    oke nithiya mokakda kiyala hoyala balanna ..antimata oya hoda wedak karanna giyata;kalakanniyek complain kaloth athulata yanna dadayak gahanna puluwan kala hoda passen elawanna ,eka hoyala balanna
     
    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    https://ceypetco.gov.lk/historical-prices/ මේකෙන් බලපන් හැබැයි ඉතින් කාලෙකින් update වෙලා නම් නැ. නිකන් තාර දාලා හරියන්නේ නැ යකෝ. ඕකේ design එක බලපන්. නැත්තන් සල්ලි අපරාදේ. තලනවා නම් load එකක් තියෙනවා. ඒක use කරන්නේ නැතුව මොනා කරත් අයෙත් වලවල් තමයි.
     
    • Like
    Reactions: weere_singhe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    ස්තුතියි මචං මම බලන්නම්

    දැන් උඹද ගමේ මූලිකත්වය අරන් පොදු වැඩ කරන්නේ. කැඩිච්ච ඒවා පැමිණිළි කලාම හදන්න ආවේ නැති වුනාට කවුරුහරි හැදුවාට පස්සේ ඔය රජයේ ආයතන එනවා රෙද්ද උස්සගෙන ඕවා හදන්න ගිහින් කැඩිච්ච එව්වා බලන්න. කවද හරි උන්ට පුලුවන් කාලෙක ඇවිත් උන් හදලා යනකල් බලන් ඉන්න මිනිස්සුන්ට තමයි ඔය රාජ්‍ය සේවකයෝ කැමති. ඒ නිසා පරිස්සමින් පොදු දේපොල යටතේ නඩු දාන්නත් බැරි නෑ. ගමේ උනුත් උඹව චූන් කරයි හදාගන්නකල්. ප්‍රශ්නයක් ආවම උන් පැත්තවත් බලන්නේ නෑ
    මම මැදිහත් වෙන්නේ නෑ බන්, කෙනෙක් ඔය සම්බන්ධව මගෙන් ඇහුවා, ලැබුන විස්තර ටික උන්ට දීලා පාඩුවේ ඉන්නවා මම.
    අනික මගේ වැඩත් එක්ක ඕවට රිංගන්න මට වෙලාවක් නෑ බං
    ------ Post added on Nov 6, 2025 at 8:44 AM

    Concrete denmanam durable wei;oya readymix dana podi podi then walin ahanna ..eka saharawita laba wei..government registered company tiyenne parawal hadana ;eyalata salli dila hadawaganna puluwan wei..

    oke nithiya mokakda kiyala hoyala balanna ..antimata oya hoda wedak karanna giyata;kalakanniyek complain kaloth athulata yanna dadayak gahanna puluwan kala hoda passen elawanna ,eka hoyala balanna
    එහෙම සීනුත් තියෙනවද, මම බලන්නම් මචන්, ගමේ උන් වැඩේ කරන දවසට ගමේ ඉන්නේ නැතුව වෙන කොහේ හරි යන්න ඕන :ROFLMAO:
    ------ Post added on Nov 6, 2025 at 8:46 AM

    https://ceypetco.gov.lk/historical-prices/ මේකෙන් බලපන් හැබැයි ඉතින් කාලෙකින් update වෙලා නම් නැ. නිකන් තාර දාලා හරියන්නේ නැ යකෝ. ඕකේ design එක බලපන්. නැත්තන් සල්ලි අපරාදේ. තලනවා නම් load එකක් තියෙනවා. ඒක use කරන්නේ නැතුව මොනා කරත් අයෙත් වලවල් තමයි.
    බලන්නම් මචං
    ------ Post added on Nov 6, 2025 at 8:46 AM
     
    • Like
    Reactions: geeko

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගමට එන පාර මුල ටික CEB එකට අයිතියි,
    තමන්ට අදාල සීමාවේ වැඩ කරපං. මුලින්ම ප්‍රාදේශීය සභාවට පෙත්සමක් ගහපං ගමේ උන් එකතුවෙලා මේ පාර සභාවට පවරගන්න කියල.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    තමන්ට අදාල සීමාවේ වැඩ කරපං. මුලින්ම ප්‍රාදේශීය සභාවට පෙත්සමක් ගහපං ගමේ උන් එකතුවෙලා මේ පාර සභාවට පවරගන්න කියල.

    විදුලිබල මණ්ඩලේ ඒව එහෙම පවරගන්න පුලුවන්ද?
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    Screenshot_20251106_092225_Facebook.jpg
     
    • Love
    Reactions: weere_singhe