mechara gaanak spend karana eke unlimited ekama gatta nam hari ne bn
mechara gaanak spend karana eke unlimited ekama gatta nam hari ne bn
බැහැෆෝන් නම්බර් එක පාවිච්චි කරන්නේ නෑ එක අයින් කරගන්න බැරිද බං slt එකෙන්
Ape podi un set eken eken ekek 4n eke youtube ehema daala amathaka wela giyama samahara dawas walata 10GBta wada yanawa... e nisa youtube packegs dekakma daala thiyenne.. extra GB gannawata wada eka shape.mechara gaanak spend karana eke unlimited ekama gatta nam hari ne bn
අපෝ බං ආයෙත් ඇඩොන් දාගන්න වුණාද?
25GB සතියකට නෙමේMeke machan uba YOutube Bundle eka separate aragena thiyenne ai?
7X fun bundle eka enawa neda eka madi da?
100 GB Data + 25 GB – 7xFun Bundle + PEOTV 75 Channels + Unlimited Calls + 50 GB Eazy Storage + Unlimited Anytime Uploads + Free data from 12 midnight to 7 am.
මෝඩ ප්‍රශ්නයක් නේද ඇහුවෙPeo tv tiyenawa nam?
Extra GB nam hariyanne na, 8,500k spend karana eka 9,500k spend kala nam itin stress na, onee tharam use kalath awulak na ne bn unlimited nisaApe podi un set eken eken ekek 4n eke youtube ehema daala amathaka wela giyama samahara dawas walata 10GBta wada yanawa... e nisa youtube packegs dekakma daala thiyenne.. extra GB gannawata wada eka shape.
එතකොට පියෝ ටීවි වලට ගෙවන්නෙ උඹෙ @$$% ද?
ow moda prashnayak. trio shine gena update ekak tibbe na.අපෝ බං ආයෙත් ඇඩොන් දාගන්න වුණාද?
එතකොට ගාණ වැඩියිනෙ
TrioShine එකෙන් 100GB ක් හම්බෙනවනෙ එනිටයිම්
තව 25GB ක් Fun Bundle කියල
තව අප්ලෝඩ් සේරම Free
25GB සතියකට නෙමේ
මුළු මාසෙටම
මදි නේ
මෝඩ ප්‍රශ්නයක් නේද ඇහුවෙ![]()
රිවස් බෑලුow moda prashnayak. trio shine gena update ekak tibbe na.
Apita mekata upgrade karanna ba ne.. kara nam labai wage.. ??
aye mokatada ban web family. night data kannada.. araka hodai wage. youtube addon ekath dagatta nam awlak na.රිවස් බෑලු
ඒකයි මම TrioShine දාගන්න අදි මදි කරන්නෙ
ආයෙ web family plus ගන්න බෑ
බෑ කියල දෙයක් නෑ. දෙකක් කිව්වම කරල දෙයිරිවස් බෑලු
ඒකයි මම TrioShine දාගන්න අදි මදි කරන්නෙ
ආයෙ web family plus ගන්න බෑ
ඔව්නේ TrioShine එකේ දවල්ට තව 60GB ක් හම්බෙනවනෙaye mokatada ban web family. night data kannada.. araka hodai wage. youtube addon ekath dagatta nam awlak na.
kohomath mata maseta 7000 witara enawa bill eka addons ekka. me mase 10i extra gb ekka.
Poe tv + Voice dekath meken cover wenawane. Unlimited eka gana thawa podaaak balanna oone.Extra GB nam hariyanne na, 8,500k spend karana eka 9,500k spend kala nam itin stress na, onee tharam use kalath awulak na ne bn unlimited nisa
1000GB kiwwata ehema slow wenneth na
App eke pennane na ne upgrade option ekaඔව්නේ TrioShine එකේ දවල්ට තව 60GB ක් හම්බෙනවනෙ
එතකොට උඹට ඇඩොන් සති 8 ක් නැතුව 4 ක් දාගත්තම ඇති.
අපෙත් එහෙම එකක් පෙන්නන්නෙ නෑApp eke pennane na ne upgrade option eka![]()
Mage hemadama night time data ithurui. wedi hariyak data one dawal ta TV eken youtube balana nisa. Hemadama day time 40gb iwarai night time tiyeddi.අපෙත් එහෙම එකක් පෙන්නන්නෙ නෑ
[email protected] ඊමේල් එකක් දාල බලන්න,
හැබැයි ඉස්සර මේකෙ කට්ටිය කිව්ව එයාලගෙ ඔෆිස් එකට ගිහින් කියන්න ඕනෙ කියල
මම හිතුවෙ මචං උදේ 7 න් පස්සෙ තව පැයක් චාන්ස් එක හම්බෙනවනෙ ඩවුන්ලෝඩ් කරන්න, ඒකයි
Mage hemadama night time data ithurui. wedi hariyak data one dawal ta TV eken youtube balana nisa. Hemadama day time 40gb iwarai night time tiyeddi.
loku dekda download karanna tiyenawa nam dialog prepaid ekata package ekak dagatta nam awlak na.
nettam me wede karanna ba. boru wedak maseta 7000 witara gewa neka use karanne nethi 60gb ekak nisa. oya 6gb walin one nam mama 20gb use karai
addon, extra gb washpa wenawa. kohen mokata yanawada kiyala hoyanna ba. thawa tika kalayak balala disconnect karanna kiyanawa.ඔව් ඒ කතාව හරි
අනික මෙයාල ඇඩොන් වලින් ඩේට කපන විදියත් මට අල්ලන්නෙ නෑ
නිකම්ම ඇඩොන් ඉවර වෙනව මේ ළගකදි ඉදල
TrioShine දාගනින්![]()
ඩිස්කනෙක්ට් කරල ආයෙ මොකක්ද ගන්න ඉන්නෙaddon, extra gb washpa wenawa. kohen mokata yanawada kiyala hoyanna ba. thawa tika kalayak balala disconnect karanna kiyanawa.

starlink ganna eka labai mehema karanawata wadaඩිස්කනෙක්ට් කරල ආයෙ මොකක්ද ගන්න ඉන්නෙ![]()
ඔෆිස් එකට ගිහින්ද?starlink ganna eka labai mehema karanawata wada
@AnuradhaRa upgrade kara trio walata
------ Post added on Nov 6, 2025 at 4:09 PM