Microsoft Authenticator අම්මගෙ !%#$$@##@!

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,128
    620
    113
    Siri Baijan
    Screenshot 2025-11-05 142118.png

    Microsoft Authenticator එකේ ඊයෙ පෙරේදා ඉඳලා ප්රයිවසි වෙනසක් කරලා. දැන් Authenticator Codes Restore කරන්න බෑ.🙁
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,764
    9,215
    113
    Galaha
    මගෙනම් එනවනෙ බං. වැඩේ කියන්නෙ සිම් එක නැතිවෙලා.
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    376
    453
    63
    ඔය මගුල් වෙනුවට Ente Auth දැම්මා නම් හරි
    Cross platform accessible, තව QR code එක backup කරන්නත් පුළුවන්
    පට්ටම සුපිරියි