දෙන්නේ නැති නිසා හෙන භීෂණේ නෙ
FB වල ලෙඩඩුන්ටත් බනිනවා
FB වල ලෙඩඩුන්ටත් බනිනවා
අනිවා ඕකට සුපිරිම ස්ට්‍රයික් සීරිස් එකක් පටන් ගන්නවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ලොවෙත් උන් නම් නිකන් අත අරින්නෙ නෑ ඕක. උන් ස්ට්‍රයික් කරලා එක දිගට ලෙඩ්ඩු මැරෙන්න ගත්තොත් ඉතිං එන ප්‍රෙශර් එකට ආණ්ඩුවට මේක රිවස් කරන්න වෙයි
okunta PP karanna dena ekak na, strike karana kaleta..රට යන්නේ නැල්ලු ද දැන් මුං ? දැකපු කුහකම සෙට් එකක් තමයි මේ හැබැයිඅනිවා ඕකට සුපිරිම ස්ට්‍රයික් සීරිස් එකක් පටන් ගන්නවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ලොවෙත් උන් නම් නිකන් අත අරින්නෙ නෑ ඕක. උන් ස්ට්‍රයික් කරලා එක දිගට ලෙඩ්ඩු මැරෙන්න ගත්තොත් ඉතිං එන ප්‍රෙශර් එකට ආණ්ඩුවට මේක රිවස් කරන්න වෙයි
උබට කොහොමත් අරින්නේ නැහැ. උබ ඇටෙන්ඩන්ට් නේපාර්ලිමෙන්තුවෙන් 10%ක් වෛද්‍යවරු.එහෙම තියෙද්දිත් ආණ්ඩු අපිට අරී කියලා හිතන ජනතාවගේ කන්ටැක් නම්බර් ටික හොයාගත්තනම් බය නැතුව පිරමිඩ වලට අල්ලගැත්තැකි.

උබට කොහොමත් අරින්නේ නැහැ. උබ ඇටෙන්ඩන්ට් නේ![]()
@Bitter Truth @helplesser මචං නම්බස් දියන් මුට. උඹලට වාසියක් වෙන්න යන්නේපාර්ලිමෙන්තුවෙන් 10%ක් වෛද්‍යවරු.එහෙම තියෙද්දිත් ආණ්ඩු අපිට අරී කියලා හිතන ජනතාවගේ කන්ටැක් නම්බර් ටික හොයාගත්තනම් බය නැතුව පිරමිඩ වලට අල්ලගැත්තැකි.
10% > 90% wune kohomada ?පාර්ලිමෙන්තුවෙන් 10%ක් වෛද්‍යවරු.එහෙම තියෙද්දිත් ආණ්ඩු අපිට අරී කියලා හිතන ජනතාවගේ කන්ටැක් නම්බර් ටික හොයාගත්තනම් බය නැතුව පිරමිඩ වලට අල්ලගැත්තැකි.
ලංකාවේ 1%ක් තමයි අනෙක් මිනිස්සු 99%ක් පාලනය කරන්නේ. පොලිටික්ස් කියන්නේ ඕක තමයි. නීති හදන තැන 10%ක් හා කතානායක ධුරය තියෙනවා කියන්නේ ඇතිනේ.10% > 90% wune kohomada ?