Doctors permit

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,373
    4,004
    113
    දෙන්නේ නැති නිසා හෙන භීෂණේ නෙ

    FB වල ලෙඩඩුන්ටත් බනිනවා 😶

    20251110_152259.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,893
    113
    අනිවා ඕකට සුපිරිම ස්ට්‍රයික් සීරිස් එකක් පටන් ගන්නවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ලොවෙත් උන් නම් නිකන් අත අරින්නෙ නෑ ඕක. උන් ස්ට්‍රයික් කරලා එක දිගට ලෙඩ්ඩු මැරෙන්න ගත්තොත් ඉතිං එන ප්‍රෙශර් එකට ආණ්ඩුවට මේක රිවස් කරන්න වෙයි
     
    • Like
    Reactions: KDH and KandyMalli

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    අනිවා ඕකට සුපිරිම ස්ට්‍රයික් සීරිස් එකක් පටන් ගන්නවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ලොවෙත් උන් නම් නිකන් අත අරින්නෙ නෑ ඕක. උන් ස්ට්‍රයික් කරලා එක දිගට ලෙඩ්ඩු මැරෙන්න ගත්තොත් ඉතිං එන ප්‍රෙශර් එකට ආණ්ඩුවට මේක රිවස් කරන්න වෙයි
    :lol: okunta PP karanna dena ekak na, strike karana kaleta..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    අනිවා ඕකට සුපිරිම ස්ට්‍රයික් සීරිස් එකක් පටන් ගන්නවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ලොවෙත් උන් නම් නිකන් අත අරින්නෙ නෑ ඕක. උන් ස්ට්‍රයික් කරලා එක දිගට ලෙඩ්ඩු මැරෙන්න ගත්තොත් ඉතිං එන ප්‍රෙශර් එකට ආණ්ඩුවට මේක රිවස් කරන්න වෙයි
    රට යන්නේ නැල්ලු ද දැන් මුං ? දැකපු කුහකම සෙට් එකක් තමයි මේ හැබැයි
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    නියම වැඩක්. ඕකුන්ට නම් රෙද්දේ රෙවෙන්න දෙන්න ඕන. අලි ඔලු කාලකන්නි
    මෙච්චර කල් ඉදපු හැම එකාම ඔකුන්ට බය උනා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,796
    39,694
    113
    Homagama
    පාර්ලිමෙන්තුවෙන් 10%ක් වෛද්‍යවරු. 😃එහෙම තියෙද්දිත් ආණ්ඩු අපිට අරී කියලා හිතන ජනතාවගේ කන්ටැක් නම්බර් ටික හොයාගත්තනම් බය නැතුව පිරමිඩ වලට අල්ලගැත්තැකි.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    පාර්ලිමෙන්තුවෙන් 10%ක් වෛද්‍යවරු. 😃එහෙම තියෙද්දිත් ආණ්ඩු අපිට අරී කියලා හිතන ජනතාවගේ කන්ටැක් නම්බර් ටික හොයාගත්තනම් බය නැතුව පිරමිඩ වලට අල්ලගැත්තැකි.
    උබට කොහොමත් අරින්නේ නැහැ. උබ ඇටෙන්ඩන්ට් නේ :lol:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,560
    9,303
    113
    පාර්ලිමෙන්තුවෙන් 10%ක් වෛද්‍යවරු. 😃එහෙම තියෙද්දිත් ආණ්ඩු අපිට අරී කියලා හිතන ජනතාවගේ කන්ටැක් නම්බර් ටික හොයාගත්තනම් බය නැතුව පිරමිඩ වලට අල්ලගැත්තැකි.
    @Bitter Truth @helplesser මචං නම්බස් දියන් මුට. උඹලට වාසියක් වෙන්න යන්නේ
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,373
    4,004
    113
    AL වලින් ඕනෑවට වඩා hopes තියන් එන්නේ ගොඩක් උන්. Tution කාරයෝ තාම ඉතිං ගොඩක්ම හේතුව.

    ලෙඩ උනු මිනිස්සු ප්‍රාණ ඇපයට අරගෙන ඉල්ලීම ගන්න එක නම්. Kari වැඩක්
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,365
    14,452
    113
    පාර්ලිමෙන්තුවෙන් 10%ක් වෛද්‍යවරු. 😃එහෙම තියෙද්දිත් ආණ්ඩු අපිට අරී කියලා හිතන ජනතාවගේ කන්ටැක් නම්බර් ටික හොයාගත්තනම් බය නැතුව පිරමිඩ වලට අල්ලගැත්තැකි.
    10% > 90% wune kohomada ?
     
    • Like
    Reactions: emoji diaries

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    permit denawa habai dawasata eka hospital eken 4.5 laks hoyana private practice ba. moko kianne?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,796
    39,694
    113
    Homagama
    10% > 90% wune kohomada ?
    ලංකා⁣වේ 1%ක් තමයි අනෙක් මිනිස්සු 99%ක් පාලනය කරන්නේ. පොලිටික්ස් කියන්නේ ඕක තමයි. නීති හදන තැන 10%ක් හා කතානායක ධුරය තියෙනවා කියන්නේ ඇතිනේ.