මචන් අනුරාධපුර පැත්තෙ කුල සීන් එක දන්න උන්ගෙන් උදව්වක් ඕනේ..

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,917
    3,441
    113
    හැබැයි ඔය පෙරේරා වාසගම සමහර රදල සහ ගොවිගම අයගෙ නම්වල එක් කොටසක් හැටියට හෝ සමහර ගොවිගම අයගෙ වාසගම විදිහටත් තියෙනව මම දැකල තියෙනව. හිටපු දියවඩන නිලමෙ කෙනෙක්ගෙ සීයගෙ නමේ කොටසක් විදිහට තියෙනව මම දැකල තියෙනව. ඒ අය උඩරට රදල පැලැන්තියෙ.
    ඔව්. වෙන්න පුළුවන්.

    පෘතුගීසි, ලන්දේසි කාලේ සමහර අය ඒ ජාතිකයො එක්ක විවාහ වෙලා, එහෙම නැත්තන් ආගම මාරු කරපු එකත් එක්ක වාසගම් වෙනස් කරගත්තා. ඕක ගොඩක්ම වුනේ මුහුදුබඩ පැතිවල. ඒ පැතිවල අයගෙන් කරාව, සලාගම( කුරුඳු කර්මාන්තේ ), දුරාව( රා මදින ) අය තමයි ඔහොම වාසගම් මාරුකරගත්තු ගොඩ දෙනෙක් හිටියේ. ඒකත් එක්ක තමයි පෙරේරා, ප්‍රනාන්දු, සිල්වා වගේ වාසගමක් අහපු හැටියේ ගොඩක් අය කරාවේ කියලා හිතන්නේ.

    කොහොමත් ලංකාවේ දේශපාලනේ වුනත් කරාවේ අයත් උඩ තැන්වල හිටියා. ගොඩක්ම ඉංග්‍රීසි කාලේ හැදුන අලුත් රදළයෝ සෙට් එක අතරේ කරාවේ, ගොවිගම අය හිටියා. නුවර රාජධානිය කාලේ ඉඳපු රදළයොත් පස්සෙ කාලේ නුවර රාජධානිය කඩන් වැටීම නිසා පිරිහුණ තමුන්ගෙ සල්ලි, බලය තියාගන්න ඕන නිසා ඉංග්‍රීසි යුගයේ බිහිවුන නව රදළ පැලැන්තියේ කරාවේ, ගොවිගම අය එක්ක කසාද වලින් එහෙම සම්බන්ධ වුනා.

    කරාව කියන්නෙ කොහොමත් නුවර රාජධානිය කාලේ සහ ඊට පස්සේ සුද්දොන්ගෙ කාලෙදි කුල වල බෙදීම නිසා ගොවිගම කුලෙන් පල්ලෙහාට වැටුණ කුලයක් වුනාට ඉතිහාසේ ගත්තම ලංකාවේ ඉඳපු බලවත් කුලයක්.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ඩොක්කු වෙලත් කුල ඔලුවෙ තියන් ඇමෙනනවා ewww
    ------ Post added on Nov 9, 2025 at 5:31 PM
    උබ කැමතිද උබේ pedigree තියන ජර්මන් ශෙපඩ් බල්ල පාරෙ ඉන්නෙ වල් බැල්ලියෙක් එක්ක සෙට් වෙලා පැටව් ගහනවට? නෑනේ..
    ඒ වගේ තමයි කුලේ තියන උන් ඒක රකිනවා.. නැති උන්ට ඉතින් කෝකත් එකයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,898
    113
    Fantasy
    උබ කැමතිද උබේ pedigree තියන ජර්මන් ශෙපඩ් බල්ල පාරෙ ඉන්නෙ වල් බැල්ලියෙක් එක්ක සෙට් වෙලා පැටව් ගහනවට? නෑනේ..
    ඒ වගේ තමයි කුලේ තියන උන් ඒක රකිනවා.. නැති උන්ට ඉතින් කෝකත් එකයි
    කට උත්තර නැතිවෙන්ඩ කියලනෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,567
    32,316
    113
    අඩු කුලේ උන් ටිපර් වෙන්න එපා දැනගැනීම පිණිස අහන්නෙ..
    මට කියල තියෙන්නෙ අඩු කුලේ කෙල්ලො එක්ක යාලුව් එන්න එපා කියල ගෙදරින්

    මචන් 'කරව' කියන්නෙ අඩු කුලේ ද?
    @Hamu mahaththaya1
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,105
    113
    උබ කැමතිද උබේ pedigree තියන ජර්මන් ශෙපඩ් බල්ල පාරෙ ඉන්නෙ වල් බැල්ලියෙක් එක්ක සෙට් වෙලා පැටව් ගහනවට? නෑනේ..
    ඒ වගේ තමයි කුලේ තියන උන් ඒක රකිනවා.. නැති උන්ට ඉතින් කෝකත් එකයි
    මාත් ගොවිගම තමා hto ඒත් මමනං ඕනතරං දැකලා තියනවා නූගත් ගංකබර මෝඩ කුහක, කාලකන්ණි කැරිම අඩුකුලේ ගති තියන ගොවිගම උන්. අපේම නෑදෑයොත් ඉන්නවා එහෙම සක්කිලි.

    ඒ වගේම කුල සිස්ටම් එකෙන් බැලුවොත් අඩුකුලේ හැබැයි පොඩි කාලෙ ඉදන් හොද සමාජ පරිසරයක හැදුන, හොද ඉස්කෝල වලට ගිහිං හොදට ඉගෙනගෙන සුපිරි quality තියන ජෙනුවින් ඩයලුත් ඕනතරං හම්බෙලා තියනවා. මගෙ හොදම යාලුවෙකුත් ඉන්නවා.

    දැන් ඉස්සර වගේ කුලේ ඔය උබලා බලන ගොයිගමද කරාවද රදා ද පදුද කියලා හොයන්න බෑ. උන් හැදෙන වැඩෙන පරිසරය, ආශ්‍රය කරන සමාජය, උගත්කම ගේ දේවල් එක්ක වෙනස් වෙනවා.

    ඔය බල්ලොන්ගෙ උදාහරණෙ මිනිස්සුන්ගෙ කුල ක්‍රමේ ගැන ගත්ත ගොන්ම උදාහරණයක්. උබ මෙහෙම හිතපන්කො හද්ද ගමක කපරාරු කරපු නැති ගඩොල් ගෙදරක ඉන්නවා ගොවිගම පවුලක්. තාත්තා කසියා ගහලා හැමදාම වලි ගෑනුන්ට ලමයින්ට ගහන්න පන්නනවා, කුණුහරප පලනවා. ගෙදර ලැට් එකක්වත් නෑ හරිහමන් ඉරිකොල ගහලා අලෝපු මගුලක් තියෙන්නෙ. ලොකු කෙල්ල ඕලෙවල් ෆේල් වෙලා ගාමන්ට් යනවා. කොල්ලා ඕලෙවල් පන්තියෙන් කට්ටි පැනලා කොන්ඩෙ පාට කරගෙන ලොරි චැසි බස් වලට වැද වැද බස් කාරයො පස්සෙ යනවා. ගෙදර ප්‍රශ්න නිසාම ගෑනිට වෙන හොර සීන් එකකුත් තියනවා කියලා. හැබැයි මේ පවුල පට්ටම පිරිසිදු ගොවිගම කියලා. එහෙම ගොවිගම උන් ඕනතරං ඉන්නවා.

    ඔන්න තව පවුලක් ඉන්නවා උපතින් පදු. හැබැයි අම්මා තාත්තා ඒකාලෙම කට්ට කාලා ඉගෙනගෙන රජයෙ ජොබ් වලට සිලෙක්ට් වෙලා, ඒ හිටපු මුල් ගම් වලින් සම්පූර්ණයෙන් අයින් වෙලා ටවුන් එකක ගෙවල් හදාගෙන ලමයින්ව පොඩි කාලෙ ඉදන් හොදම ඉස්කෝල වලට දාලා quality සමාජයක් හදලා දීලා, හොදට උගන්නලා, රස්සාවෙත් විභාග එහෙම කරලා උඩටම ඇවිල්ලා, හොද සමාජ පිලිගැනීමක් තත්වයක් තියන තනතුරු වලට ඇවිල්ලා, හොදට ගෙවල් හදාගෙන වාහන අරන් ඉන්න පවුලක්. හැබැයි උපතින් උන් පදු.

    එතකොට මේ කිව්ව පවුල් දෙකෙන් උසස් පවුල මොකද්ද උබට අනුව?

    CC : @emoji diaries
    @windows_ubuntu
    @Hamu mahaththaya1
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    images
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අඩු කුලේ උන් ටිපර් වෙන්න එපා දැනගැනීම පිණිස අහන්නෙ..
    මට කියල තියෙන්නෙ අඩු කුලේ කෙල්ලො එක්ක යාලුව් එන්න එපා කියල ගෙදරින්

    මචන් 'කරව' කියන්නෙ අඩු කුලේ ද?
    කරාව කියන්නේ මාළු කාරයො. වැල්ල බඩ මුදු කරේ.. ඕකුන් ටික ටික රට ඇතුලට ඇවිත් ඉන්නවා . ප්‍රනාන්දු, වගේ වාසගම් ගොඩක් උන්ට තියෙන්නේ.
    ගැනුගේ කච කච මරියකඩේ වගේ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    .

    එතකොට මේ කිව්ව පවුල් දෙකෙන් උසස් පවුල මොකද්ද උබට අනුව?

    CC : @emoji diaries
    @windows_ubuntu
    @Hamu mahaththaya1
    කොහොම justify කලත් ගමේ පවුල උඩින් බ්‍රෝ . බිකෝස් අර පවුලෙ උන් ඉගෙනීමෙන් උඩ හිටියට ලේකලවම් වෙලා හැදෙන උන් කොහේ යයිද කවුද දන්නෙ.

    ඒත් ගමේ කෙල්ල නාවලා කරලා පුලිවෙලට තිබ්බොත් පැටව් හරි .. හරිමගට ගන්න 99% chance have.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,180
    22,297
    113
    ගම මහනුවරයි - Nicaragua
    මාත් ගොවිගම තමා hto ඒත් මමනං ඕනතරං දැකලා තියනවා නූගත් ගංකබර මෝඩ කුහක, කාලකන්ණි කැරිම අඩුකුලේ ගති තියන ගොවිගම උන්. අපේම නෑදෑයොත් ඉන්නවා එහෙම සක්කිලි.

    ඒ වගේම කුල සිස්ටම් එකෙන් බැලුවොත් අඩුකුලේ හැබැයි පොඩි කාලෙ ඉදන් හොද සමාජ පරිසරයක හැදුන, හොද ඉස්කෝල වලට ගිහිං හොදට ඉගෙනගෙන සුපිරි quality තියන ජෙනුවින් ඩයලුත් ඕනතරං හම්බෙලා තියනවා. මගෙ හොදම යාලුවෙකුත් ඉන්නවා.

    දැන් ඉස්සර වගේ කුලේ ඔය උබලා බලන ගොයිගමද කරාවද රදා ද පදුද කියලා හොයන්න බෑ. උන් හැදෙන වැඩෙන පරිසරය, ආශ්‍රය කරන සමාජය, උගත්කම ගේ දේවල් එක්ක වෙනස් වෙනවා.

    ඔය බල්ලොන්ගෙ උදාහරණෙ මිනිස්සුන්ගෙ කුල ක්‍රමේ ගැන ගත්ත ගොන්ම උදාහරණයක්. උබ මෙහෙම හිතපන්කො හද්ද ගමක කපරාරු කරපු නැති ගඩොල් ගෙදරක ඉන්නවා ගොවිගම පවුලක්. තාත්තා කසියා ගහලා හැමදාම වලි ගෑනුන්ට ලමයින්ට ගහන්න පන්නනවා, කුණුහරප පලනවා. ගෙදර ලැට් එකක්වත් නෑ හරිහමන් ඉරිකොල ගහලා අලෝපු මගුලක් තියෙන්නෙ. ලොකු කෙල්ල ඕලෙවල් ෆේල් වෙලා ගාමන්ට් යනවා. කොල්ලා ඕලෙවල් පන්තියෙන් කට්ටි පැනලා කොන්ඩෙ පාට කරගෙන ලොරි චැසි බස් වලට වැද වැද බස් කාරයො පස්සෙ යනවා. ගෙදර ප්‍රශ්න නිසාම ගෑනිට වෙන හොර සීන් එකකුත් තියනවා කියලා. හැබැයි මේ පවුල පට්ටම පිරිසිදු ගොවිගම කියලා. එහෙම ගොවිගම උන් ඕනතරං ඉන්නවා.

    ඔන්න තව පවුලක් ඉන්නවා උපතින් පදු. හැබැයි අම්මා තාත්තා ඒකාලෙම කට්ට කාලා ඉගෙනගෙන රජයෙ ජොබ් වලට සිලෙක්ට් වෙලා, ඒ හිටපු මුල් ගම් වලින් සම්පූර්ණයෙන් අයින් වෙලා ටවුන් එකක ගෙවල් හදාගෙන ලමයින්ව පොඩි කාලෙ ඉදන් හොදම ඉස්කෝල වලට දාලා quality සමාජයක් හදලා දීලා, හොදට උගන්නලා, රස්සාවෙත් විභාග එහෙම කරලා උඩටම ඇවිල්ලා, හොද සමාජ පිලිගැනීමක් තත්වයක් තියන තනතුරු වලට ඇවිල්ලා, හොදට ගෙවල් හදාගෙන වාහන අරන් ඉන්න පවුලක්. හැබැයි උපතින් උන් පදු.

    එතකොට මේ කිව්ව පවුල් දෙකෙන් උසස් පවුල මොකද්ද උබට අනුව?

    CC : @emoji diaries
    @windows_ubuntu
    @Hamu mahaththaya1

    igenagaththata witharak , samaja tathwe awata kule wenas wenne nane bn... aruge qualitys wenai kohomath... koi welawawe hari ewa eliyata enawa.. danawa... apita penna or penna nathi wenna...

    uba kiyana type hoda kule ewun wenna hethuwath mix wena eka... unge watapitawa...
     
    • Wow
    Reactions: Mr UNKNOWN

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,729
    8,448
    113
    දුටුගැමුණු මුදියන්සේලාගේ වගේ නම් උඩරට බොදු ගොවි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,336
    21,982
    113
    අඩු කුලේ කියාලා අසරණයා
    මැඩලන්නේ මේ ලෝකේ වසලයා
    වංශේ කුල භේදේ නී ලොවේ
    නොමවේ බමුණා හෝ වසලයා
     
    • Like
    Reactions: Flappybird

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,726
    2,640
    113
    නිධානයක් උඩ
    කුලේ අනූව ආතල් ගන්න විදිහ, රිස්ක් ගන්න එක, ප්‍රශ්න වලට මුහුන දෙන විදිහ, වලි දාගන්න විදිහ, මල පැන්නහම කරන වැඩ, බිව්වම හැසිරෙන විදිහ වෙනස් වෙනවා. කොච්චර ඉගෙන ගත්තත්, සල්ලි හම්බ කලත් වෙනස් වෙන්නෙ නැහැ මුල් පවුල් සමග සම්බන්දේ තියනවනම්. හැබැයි වෙනම හැදෙනවනම් ඕවා සම්මත් විදිහට හැදෙනවා. රට ගිහින් හැදෙන ලමයින්ගේ ඕවා අවුලක් නැහැ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,972
    1
    52,047
    113
    ප*යාගල
    sorry.com
    සිරාවට. මරු ඩොකා.
    ඕක ඉතින් අපි කියල වැඩක් නෑ උබලම කුල ටික ආශ්‍රය කරල බලන්න ඔනි. කොච්චර සමාජෙ දියුනු උනත් ගොඩක් උන්ගෙ ගති පැවතුම් තාම එහෙම්මයි. කරාවෙ උන්ගෙ ගෑනියෙක් ගත්තොත් පවුලම බැදගත්ත වගෙ තමයි.හැම හු**ටම ඇගිලි ගහනවා
     
    • Like
    Reactions: Flappybird

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,970
    11,425
    113
    I enjoyed this comment.
    උබ කැමතිද උබේ pedigree තියන ජර්මන් ශෙපඩ් බල්ල පාරෙ ඉන්නෙ වල් බැල්ලියෙක් එක්ක සෙට් වෙලා පැටව් ගහනවට? නෑනේ..
    ඒ වගේ තමයි කුලේ තියන උන් ඒක රකිනවා.. නැති උන්ට ඉතින් කෝකත් එකයි

    හැබැයි මෙක සිරා ප්‍රතිප්‍රහාර උත්තරයක්

    ඔය බල්ලොන්ගෙ උදාහරණෙ මිනිස්සුන්ගෙ කුල ක්‍රමේ ගැන ගත්ත ගොන්ම උදාහරණයක්. උබ මෙහෙම හිතපන්කො හද්ද ගමක කපරාරු කරපු නැති ගඩොල් ගෙදරක ඉන්නවා ගොවිගම පවුලක්. තාත්තා කසියා ගහලා හැමදාම වලි ගෑනුන්ට ලමයින්ට ගහන්න පන්නනවා, කුණුහරප පලනවා. ගෙදර ලැට් එකක්වත් නෑ හරිහමන් ඉරිකොල ගහලා අලෝපු මගුලක් තියෙන්නෙ. ලොකු කෙල්ල ඕලෙවල් ෆේල් වෙලා ගාමන්ට් යනවා. කොල්ලා ඕලෙවල් පන්තියෙන් කට්ටි පැනලා කොන්ඩෙ පාට කරගෙන ලොරි චැසි බස් වලට වැද වැද බස් කාරයො පස්සෙ යනවා. ගෙදර ප්‍රශ්න නිසාම ගෑනිට වෙන හොර සීන් එකකුත් තියනවා කියලා. හැබැයි මේ පවුල පට්ටම පිරිසිදු ගොවිගම කියලා. එහෙම ගොවිගම උන් ඕනතරං ඉන්නවා.

    ඔන්න තව පවුලක් ඉන්නවා උපතින් පදු. හැබැයි අම්මා තාත්තා ඒකාලෙම කට්ට කාලා ඉගෙනගෙන රජයෙ ජොබ් වලට සිලෙක්ට් වෙලා, ඒ හිටපු මුල් ගම් වලින් සම්පූර්ණයෙන් අයින් වෙලා ටවුන් එකක ගෙවල් හදාගෙන ලමයින්ව පොඩි කාලෙ ඉදන් හොදම ඉස්කෝල වලට දාලා quality සමාජයක් හදලා දීලා, හොදට උගන්නලා, රස්සාවෙත් විභාග එහෙම කරලා උඩටම ඇවිල්ලා, හොද සමාජ පිලිගැනීමක් තත්වයක් තියන තනතුරු වලට ඇවිල්ලා, හොදට ගෙවල් හදාගෙන වාහන අරන් ඉන්න පවුලක්. හැබැයි උපතින් උන් පදු.

    එතකොට මේ කිව්ව පවුල් දෙකෙන් උසස් පවුල මොකද්ද උබට අනුව?

    cc:
    @emoji diaries @windows_ubuntu @Hamu mahaththaya1
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,641
    13,431
    113
    🌎
    .හැම හු**ටම ඇගිලි ගහනවා

    petals GIF by NOWNESS

    අපි රදළ. ආච්චි එක එකා ආවම පඩියේ වාඩිකරවන්නේ. නැගිටලා ගියාට පස්සෙ පඩියට වතුර බාල්දියක් ගහනවා
    Ricky Gervais Lol GIF

    ------ Post added on Nov 10, 2025 at 5:59 PM
     
    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    196
    267
    63
    තෙන්නකෝන් ආරච්චිගේ කියන්නෙ මොන කුලේද බං?
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මාත් ගොවිගම තමා hto ඒත් මමනං ඕනතරං දැකලා තියනවා නූගත් ගංකබර මෝඩ කුහක, කාලකන්ණි කැරිම අඩුකුලේ ගති තියන ගොවිගම උන්. අපේම නෑදෑයොත් ඉන්නවා එහෙම සක්කිලි.

    ඒ වගේම කුල සිස්ටම් එකෙන් බැලුවොත් අඩුකුලේ හැබැයි පොඩි කාලෙ ඉදන් හොද සමාජ පරිසරයක හැදුන, හොද ඉස්කෝල වලට ගිහිං හොදට ඉගෙනගෙන සුපිරි quality තියන ජෙනුවින් ඩයලුත් ඕනතරං හම්බෙලා තියනවා. මගෙ හොදම යාලුවෙකුත් ඉන්නවා.

    දැන් ඉස්සර වගේ කුලේ ඔය උබලා බලන ගොයිගමද කරාවද රදා ද පදුද කියලා හොයන්න බෑ. උන් හැදෙන වැඩෙන පරිසරය, ආශ්‍රය කරන සමාජය, උගත්කම ගේ දේවල් එක්ක වෙනස් වෙනවා.

    ඔය බල්ලොන්ගෙ උදාහරණෙ මිනිස්සුන්ගෙ කුල ක්‍රමේ ගැන ගත්ත ගොන්ම උදාහරණයක්. උබ මෙහෙම හිතපන්කො හද්ද ගමක කපරාරු කරපු නැති ගඩොල් ගෙදරක ඉන්නවා ගොවිගම පවුලක්. තාත්තා කසියා ගහලා හැමදාම වලි ගෑනුන්ට ලමයින්ට ගහන්න පන්නනවා, කුණුහරප පලනවා. ගෙදර ලැට් එකක්වත් නෑ හරිහමන් ඉරිකොල ගහලා අලෝපු මගුලක් තියෙන්නෙ. ලොකු කෙල්ල ඕලෙවල් ෆේල් වෙලා ගාමන්ට් යනවා. කොල්ලා ඕලෙවල් පන්තියෙන් කට්ටි පැනලා කොන්ඩෙ පාට කරගෙන ලොරි චැසි බස් වලට වැද වැද බස් කාරයො පස්සෙ යනවා. ගෙදර ප්‍රශ්න නිසාම ගෑනිට වෙන හොර සීන් එකකුත් තියනවා කියලා. හැබැයි මේ පවුල පට්ටම පිරිසිදු ගොවිගම කියලා. එහෙම ගොවිගම උන් ඕනතරං ඉන්නවා.

    ඔන්න තව පවුලක් ඉන්නවා උපතින් පදු. හැබැයි අම්මා තාත්තා ඒකාලෙම කට්ට කාලා ඉගෙනගෙන රජයෙ ජොබ් වලට සිලෙක්ට් වෙලා, ඒ හිටපු මුල් ගම් වලින් සම්පූර්ණයෙන් අයින් වෙලා ටවුන් එකක ගෙවල් හදාගෙන ලමයින්ව පොඩි කාලෙ ඉදන් හොදම ඉස්කෝල වලට දාලා quality සමාජයක් හදලා දීලා, හොදට උගන්නලා, රස්සාවෙත් විභාග එහෙම කරලා උඩටම ඇවිල්ලා, හොද සමාජ පිලිගැනීමක් තත්වයක් තියන තනතුරු වලට ඇවිල්ලා, හොදට ගෙවල් හදාගෙන වාහන අරන් ඉන්න පවුලක්. හැබැයි උපතින් උන් පදු.

    එතකොට මේ කිව්ව පවුල් දෙකෙන් උසස් පවුල මොකද්ද උබට අනුව?

    CC : @emoji diaries
    @windows_ubuntu
    @Hamu mahaththaya1
    ඉතින් බන් ඔය පවුල් දෙක විතරද මේ ලංකාවෙ තියෙන්නෙ..? එහෙම උනානම් ඕන් උබේ උදාහරණෙ හරි