ඔව්. වෙන්න පුළුවන්.හැබැයි ඔය පෙරේරා වාසගම සමහර රදල සහ ගොවිගම අයගෙ නම්වල එක් කොටසක් හැටියට හෝ සමහර ගොවිගම අයගෙ වාසගම විදිහටත් තියෙනව මම දැකල තියෙනව. හිටපු දියවඩන නිලමෙ කෙනෙක්ගෙ සීයගෙ නමේ කොටසක් විදිහට තියෙනව මම දැකල තියෙනව. ඒ අය උඩරට රදල පැලැන්තියෙ.
උබ කැමතිද උබේ pedigree තියන ජර්මන් ශෙපඩ් බල්ල පාරෙ ඉන්නෙ වල් බැල්ලියෙක් එක්ක සෙට් වෙලා පැටව් ගහනවට? නෑනේ..ඩොක්කු වෙලත් කුල ඔලුවෙ තියන් ඇමෙනනවා ewww
------ Post added on Nov 9, 2025 at 5:31 PM
කට උත්තර නැතිවෙන්ඩ කියලනෙඋබ කැමතිද උබේ pedigree තියන ජර්මන් ශෙපඩ් බල්ල පාරෙ ඉන්නෙ වල් බැල්ලියෙක් එක්ක සෙට් වෙලා පැටව් ගහනවට? නෑනේ..
ඒ වගේ තමයි කුලේ තියන උන් ඒක රකිනවා.. නැති උන්ට ඉතින් කෝකත් එකයි
@Hamu mahaththaya1අඩු කුලේ උන් ටිපර් වෙන්න එපා දැනගැනීම පිණිස අහන්නෙ..
මට කියල තියෙන්නෙ අඩු කුලේ කෙල්ලො එක්ක යාලුව් එන්න එපා කියල ගෙදරින්
මචන් 'කරව' කියන්නෙ අඩු කුලේ ද?
මාත් ගොවිගම තමා hto ඒත් මමනං ඕනතරං දැකලා තියනවා නූගත් ගංකබර මෝඩ කුහක, කාලකන්ණි කැරිම අඩුකුලේ ගති තියන ගොවිගම උන්. අපේම නෑදෑයොත් ඉන්නවා එහෙම සක්කිලි.උබ කැමතිද උබේ pedigree තියන ජර්මන් ශෙපඩ් බල්ල පාරෙ ඉන්නෙ වල් බැල්ලියෙක් එක්ක සෙට් වෙලා පැටව් ගහනවට? නෑනේ..
ඒ වගේ තමයි කුලේ තියන උන් ඒක රකිනවා.. නැති උන්ට ඉතින් කෝකත් එකයි
කරාව කියන්නේ මාළු කාරයො. වැල්ල බඩ මුදු කරේ.. ඕකුන් ටික ටික රට ඇතුලට ඇවිත් ඉන්නවා . ප්‍රනාන්දු, වගේ වාසගම් ගොඩක් උන්ට තියෙන්නේ.අඩු කුලේ උන් ටිපර් වෙන්න එපා දැනගැනීම පිණිස අහන්නෙ..
මට කියල තියෙන්නෙ අඩු කුලේ කෙල්ලො එක්ක යාලුව් එන්න එපා කියල ගෙදරින්
මචන් 'කරව' කියන්නෙ අඩු කුලේ ද?
කොහොම justify කලත් ගමේ පවුල උඩින් බ්‍රෝ . බිකෝස් අර පවුලෙ උන් ඉගෙනීමෙන් උඩ හිටියට ලේකලවම් වෙලා හැදෙන උන් කොහේ යයිද කවුද දන්නෙ..
එතකොට මේ කිව්ව පවුල් දෙකෙන් උසස් පවුල මොකද්ද උබට අනුව?
CC : @emoji diaries
@windows_ubuntu
@Hamu mahaththaya1
මාත් ගොවිගම තමා hto ඒත් මමනං ඕනතරං දැකලා තියනවා නූගත් ගංකබර මෝඩ කුහක, කාලකන්ණි කැරිම අඩුකුලේ ගති තියන ගොවිගම උන්. අපේම නෑදෑයොත් ඉන්නවා එහෙම සක්කිලි.
ඒ වගේම කුල සිස්ටම් එකෙන් බැලුවොත් අඩුකුලේ හැබැයි පොඩි කාලෙ ඉදන් හොද සමාජ පරිසරයක හැදුන, හොද ඉස්කෝල වලට ගිහිං හොදට ඉගෙනගෙන සුපිරි quality තියන ජෙනුවින් ඩයලුත් ඕනතරං හම්බෙලා තියනවා. මගෙ හොදම යාලුවෙකුත් ඉන්නවා.
දැන් ඉස්සර වගේ කුලේ ඔය උබලා බලන ගොයිගමද කරාවද රදා ද පදුද කියලා හොයන්න බෑ. උන් හැදෙන වැඩෙන පරිසරය, ආශ්‍රය කරන සමාජය, උගත්කම ගේ දේවල් එක්ක වෙනස් වෙනවා.
ඔය බල්ලොන්ගෙ උදාහරණෙ මිනිස්සුන්ගෙ කුල ක්‍රමේ ගැන ගත්ත ගොන්ම උදාහරණයක්. උබ මෙහෙම හිතපන්කො හද්ද ගමක කපරාරු කරපු නැති ගඩොල් ගෙදරක ඉන්නවා ගොවිගම පවුලක්. තාත්තා කසියා ගහලා හැමදාම වලි ගෑනුන්ට ලමයින්ට ගහන්න පන්නනවා, කුණුහරප පලනවා. ගෙදර ලැට් එකක්වත් නෑ හරිහමන් ඉරිකොල ගහලා අලෝපු මගුලක් තියෙන්නෙ. ලොකු කෙල්ල ඕලෙවල් ෆේල් වෙලා ගාමන්ට් යනවා. කොල්ලා ඕලෙවල් පන්තියෙන් කට්ටි පැනලා කොන්ඩෙ පාට කරගෙන ලොරි චැසි බස් වලට වැද වැද බස් කාරයො පස්සෙ යනවා. ගෙදර ප්‍රශ්න නිසාම ගෑනිට වෙන හොර සීන් එකකුත් තියනවා කියලා. හැබැයි මේ පවුල පට්ටම පිරිසිදු ගොවිගම කියලා. එහෙම ගොවිගම උන් ඕනතරං ඉන්නවා.
ඔන්න තව පවුලක් ඉන්නවා උපතින් පදු. හැබැයි අම්මා තාත්තා ඒකාලෙම කට්ට කාලා ඉගෙනගෙන රජයෙ ජොබ් වලට සිලෙක්ට් වෙලා, ඒ හිටපු මුල් ගම් වලින් සම්පූර්ණයෙන් අයින් වෙලා ටවුන් එකක ගෙවල් හදාගෙන ලමයින්ව පොඩි කාලෙ ඉදන් හොදම ඉස්කෝල වලට දාලා quality සමාජයක් හදලා දීලා, හොදට උගන්නලා, රස්සාවෙත් විභාග එහෙම කරලා උඩටම ඇවිල්ලා, හොද සමාජ පිලිගැනීමක් තත්වයක් තියන තනතුරු වලට ඇවිල්ලා, හොදට ගෙවල් හදාගෙන වාහන අරන් ඉන්න පවුලක්. හැබැයි උපතින් උන් පදු.
එතකොට මේ කිව්ව පවුල් දෙකෙන් උසස් පවුල මොකද්ද උබට අනුව?
CC : @emoji diaries
@windows_ubuntu
@Hamu mahaththaya1
ඕක ඉතින් අපි කියල වැඩක් නෑ උබලම කුල ටික ආශ්‍රය කරල බලන්න ඔනි. කොච්චර සමාජෙ දියුනු උනත් ගොඩක් උන්ගෙ ගති පැවතුම් තාම එහෙම්මයි. කරාවෙ උන්ගෙ ගෑනියෙක් ගත්තොත් පවුලම බැදගත්ත වගෙ තමයි.හැම හු**ටම ඇගිලි ගහනවාසිරාවට. මරු ඩොකා.
උබ කැමතිද උබේ pedigree තියන ජර්මන් ශෙපඩ් බල්ල පාරෙ ඉන්නෙ වල් බැල්ලියෙක් එක්ක සෙට් වෙලා පැටව් ගහනවට? නෑනේ..
ඒ වගේ තමයි කුලේ තියන උන් ඒක රකිනවා.. නැති උන්ට ඉතින් කෝකත් එකයි
ඔය බල්ලොන්ගෙ උදාහරණෙ මිනිස්සුන්ගෙ කුල ක්‍රමේ ගැන ගත්ත ගොන්ම උදාහරණයක්. උබ මෙහෙම හිතපන්කො හද්ද ගමක කපරාරු කරපු නැති ගඩොල් ගෙදරක ඉන්නවා ගොවිගම පවුලක්. තාත්තා කසියා ගහලා හැමදාම වලි ගෑනුන්ට ලමයින්ට ගහන්න පන්නනවා, කුණුහරප පලනවා. ගෙදර ලැට් එකක්වත් නෑ හරිහමන් ඉරිකොල ගහලා අලෝපු මගුලක් තියෙන්නෙ. ලොකු කෙල්ල ඕලෙවල් ෆේල් වෙලා ගාමන්ට් යනවා. කොල්ලා ඕලෙවල් පන්තියෙන් කට්ටි පැනලා කොන්ඩෙ පාට කරගෙන ලොරි චැසි බස් වලට වැද වැද බස් කාරයො පස්සෙ යනවා. ගෙදර ප්‍රශ්න නිසාම ගෑනිට වෙන හොර සීන් එකකුත් තියනවා කියලා. හැබැයි මේ පවුල පට්ටම පිරිසිදු ගොවිගම කියලා. එහෙම ගොවිගම උන් ඕනතරං ඉන්නවා.
ඔන්න තව පවුලක් ඉන්නවා උපතින් පදු. හැබැයි අම්මා තාත්තා ඒකාලෙම කට්ට කාලා ඉගෙනගෙන රජයෙ ජොබ් වලට සිලෙක්ට් වෙලා, ඒ හිටපු මුල් ගම් වලින් සම්පූර්ණයෙන් අයින් වෙලා ටවුන් එකක ගෙවල් හදාගෙන ලමයින්ව පොඩි කාලෙ ඉදන් හොදම ඉස්කෝල වලට දාලා quality සමාජයක් හදලා දීලා, හොදට උගන්නලා, රස්සාවෙත් විභාග එහෙම කරලා උඩටම ඇවිල්ලා, හොද සමාජ පිලිගැනීමක් තත්වයක් තියන තනතුරු වලට ඇවිල්ලා, හොදට ගෙවල් හදාගෙන වාහන අරන් ඉන්න පවුලක්. හැබැයි උපතින් උන් පදු.
එතකොට මේ කිව්ව පවුල් දෙකෙන් උසස් පවුල මොකද්ද උබට අනුව?
.හැම හු**ටම ඇගිලි ගහනවා
අපි රදළ. ආච්චි එක එකා ආවම පඩියේ වාඩිකරවන්නේ. නැගිටලා ගියාට පස්සෙ පඩියට වතුර බාල්දියක් ගහනවා
ඉතින් බන් ඔය පවුල් දෙක විතරද මේ ලංකාවෙ තියෙන්නෙ..? එහෙම උනානම් ඕන් උබේ උදාහරණෙ හරිමාත් ගොවිගම තමා hto ඒත් මමනං ඕනතරං දැකලා තියනවා නූගත් ගංකබර මෝඩ කුහක, කාලකන්ණි කැරිම අඩුකුලේ ගති තියන ගොවිගම උන්. අපේම නෑදෑයොත් ඉන්නවා එහෙම සක්කිලි.