තඹුත්තේගම දුම්රියපොළ ශක්‍යතා අධ්‍යනයට රුපියල් මිලියන සියයක්....

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    දැන් කොන්කිරිට් සිල්පර කොටන් ගෙනත් දාල තිනවා තඩි දොඹකර 2 , කොන්ක්‍රීට් මිස්චර් එහෙමත් ගෙනත් බාල තිබ්බ
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මොකක්ද බං සක්කතා අධ්‍යනය කියන්නෙ
    අපේ කාලෙ තිබුණෙ සමාජ අධ්‍යනය හා ඉතිහාසය

    අනුරාධට ඒකටත් D එකක් තිබුණ :cool:
    ශක්‍යතා අධ්‍යනය කියන්නේ feasibilty study කියන එක. හදන්න කලින් ඕකේ වාසි අවාසි ලාභ අලාභ වගේ දේවල් හොයන එක
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ශක්‍යතා අධ්‍යනය කියන්නේ feasibilty study කියන එක. හදන්න කලින් ඕකේ වාසි අවාසි ලාභ අලාභ වගේ දේවල් හොයන එක
    මං මෙච්චර කල් හිතං හිටියෙ එතන හදන්න ඉඩ තියෙනවද කියල බලන එකට, කියල 🤦‍♂️
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මං මෙච්චර කල් හිතං හිටියෙ එතන හදන්න ඉඩ තියෙනවද කියල බලන එකට, කියල 🤦‍♂️
    ඒකත් බලන එක සාධකයක් තමයි
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,830
    17,051
    113
    දකුණෙ උන්ටයි නුවර උන්ටයි ඇඩෙන්න තඹුත්තේගම කොලඹට පස්සෙ දියුණුම නගරය කරමුද?

    ජනාධිපති කෙනෙක් උනාම තමන්ගෙ ගමට සලකන්න ඕනෙ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    දකුණෙ උන්ටයි නුවර උන්ටයි ඇඩෙන්න තඹුත්තේගම කොලඹට පස්සෙ දියුණුම නගරය කරමුද?

    ජනාධිපති කෙනෙක් උනාම තමන්ගෙ ගමට සලකන්න ඕනෙ.
    පච විදින එක ඇරෙන්න මොනවද මේ වෙනකන් කරලා තියෙන්නේ ? :lol: 🤌
     
    • Haha
    Reactions: supun_sg

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,421
    4,049
    113
    දකුණෙ උන්ටයි නුවර උන්ටයි ඇඩෙන්න තඹුත්තේගම කොලඹට පස්සෙ දියුණුම නගරය කරමුද?

    ජනාධිපති කෙනෙක් උනාම තමන්ගෙ ගමට සලකන්න ඕනෙ.
    නුවර උන්ට නම් ඇඩිල තියෙන්නේ . . , අපිලිවෙලම, සුද්දෝන්ගෙන් වැඩිපුරම හම්බ කරන නගරක් වෙලත්

    1762855804941.png

    ------ Post added on Nov 11, 2025 at 3:42 PM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,830
    17,051
    113
    නුවර උන්ට නම් ඇඩිල තියෙන්නේ . . , අපිලිවෙලම, සුද්දෝන්ගෙන් වැඩිපුරම හම්බ කරන නගරක් වෙලත්

    View attachment 258705

    ------ Post added on Nov 11, 2025 at 3:42 PM

    Ehenan Pettah bus stand eka hadala iwara una gaman Good Shed eka hadamu
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,964
    11,416
    113
    මෙ වගෙ එවාට සල්ලි වියදම් කරන්නෙ ඇයි බන්, ඔවා යුනිවසිට් වල group project හෝ නැත්නම් උන්ට experience ගන්න ඔවා උන්ට දුන්නා නම් නෙ හරි with a daily allowance with transport. හෙළයොන්ට පුලුවන්ද රටවල් කරන්න