https://sinhala.adaderana.lk/news/217141
මේක දැකල හිතුනේ දාන්න.
ඇත්තටම තාත්තලා ගැන කියවෙනවා අඩුයි. මේ වගේ ගොඩක් කතා ඇති.
ලංකාවේ අපි, වැඩියෙන්ම පිරිමි ළමයි, ගෑනු වුණත් දෙමවුපියන්ට ආදරේ ප්‍රකාශ කරනවා අඩුයි නේ.
දෙමව්පියො, තාත්තා ගැන මෙතැන කියන්න.
https://sinhala.adaderana.lk/news/217141
මේක දැකල හිතුනේ දාන්න.
ඇත්තටම තාත්තලා ගැන කියවෙනවා අඩුයි. මේ වගේ ගොඩක් කතා ඇති.
ලංකාවේ අපි, වැඩියෙන්ම පිරිමි ළමයි, ගෑනු වුණත් දෙමවුපියන්ට ආදරේ ප්‍රකාශ කරනවා අඩුයි නේ.
දෙමව්පියො, තාත්තා ගැන මෙතැන කියන්න.
Sirawataතාත්තා කෙනෙක් උනාම තමා තේරෙන්නෙ ළමයි වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ කියල. නිකන්ම ඇඟට එන දෙයක්.
දුවගෙන ගිහිල්ලා වතුරකට පනින්න ඕනි ඔළුවත් එක්කම වැහෙන ගානට වතුර තියන ...mekatanam duka hithuna ban
https://sinhala.adaderana.lk/news/217141
මේක දැකල හිතුනේ දාන්න.
ඇත්තටම තාත්තලා ගැන කියවෙනවා අඩුයි. මේ වගේ ගොඩක් කතා ඇති.
ලංකාවේ අපි, වැඩියෙන්ම පිරිමි ළමයි, ගෑනු වුණත් දෙමවුපියන්ට ආදරේ ප්‍රකාශ කරනවා අඩුයි නේ.
දෙමව්පියො, තාත්තා ගැන මෙතැන කියන්න.
" තාත්තා කෙනෙක් වෙන්නම ඕනේ ලුමේක දැකලා මාර දුක හිතුනා. අද පොඩි එකාව එක්කන් එන්න ගියා afterschool එකෙන්. අම්බානෙකට වැස්ස. පොඩි එකාගෙ පෙත්තට කුඩේ බර කරලා මම තෙමි තෙමි ආව වාහනේට වෙනකන්. පොඩි එකා තෙමුනේ නෑ. ලොකු කමට කියනවා නෙවී, දරුවෙක් ඉන්නකොට අපි අපි ගැන හිතන වෙලාවල් ගොඩක් අඩුයි.
Mortine gahanawa, maduru dala assata ringanawa, gana reddak poro gannawa etc..oya wage seen ekak unot kohomada berenne?
sirawataදරුවෙක් ඉන්නකොට අපි අපි ගැන හිතන වෙලාවල් ගොඩක් අඩුයි.

Hoda Ganda Padayak arinna one ethakota gadata babaru yanavaoya wage seen ekak unot kohomada berenne?
බලපං පොඩි කාලෙ උඹලට නිකං ඉන්න බෑ ගිනි ගෙඩි දෙනවඅපේ ගෙදර ඉස්සරහ හරක් එහෙම බැඳල ඉන්න පාලු වත්තක් තියෙනව අපි පොඩිකාලේ. දවසක් ඕකට අම්මයි ලඟ ගෙදර ඇන්ටි කෙනෙකුයි මායි ගියා කොස් කඩන්න මට වයස 5ක් 6ක් ඇති. මම පැපොල් බටේකුත් අරන් ගියෙ තුවක්කුවක් වගේ අඩියක් විතර වෙන්න මැදින් කඩල. ඔහොම ගිහින් කොස් ගහේ අම්මයි අර ඇන්ටී කොස් කඩනකොට ගොස් ගහ යට ගොම ගොඩක් තිබුන මතකයි හොඳට වේලුන එකක්. මම අර පැපොල් බටෙන් ඒකට කෙලල ඇරියා. බලපුවාම ගොම් බෙට්ටක් විතර පොඩි දෙඹර කූඩයක් කොස් ගහ මුල තිබිල තියෙන්නෙ. අම්ම මාවත් උස්සන් අර ඇන්ටී දුවගෙන ගෙදර ආවා. වෙලාවට අම්මගෙයි මගෙයි දෙඹරු ඇනල තිබුනෙ නෑ. අර ඇන්ටිගෙ අම්ම දෙහි ගෑව මතකයි එයාගෙ දෙඹරු 3ක් 4ක්ම ඇනලා.
මම හෙන දඟයි බං පොඩිකාලේ. හැමදාම තාත්ත ගහනව පල්ලෙහා වෙලේ සෙල්ලම් කරන්න යනව කියල. ඒ පැත්තෙ ඉන්නෙ හෙන නසරානි කොල්ලො සෙට් එකක්. සමහර දවසට මම ගෙදර යනකොට තාත්තා වැඩ ඇරිල ඇවිල්ල පත්තරේ බලනව. බඩ බොක්කත් එක්ක දාල යනව නටල එනකොට තාත්ත ගෙදර ඉන්නකොට. සමහ දවස් වලට තාත්ත බස් එකේ එනවනම් අපි ඉන්න වෙල පැත්තෙන් එන්නෙ. ඒ වෙලාවට තාත්තා එනව දැක්කාම මම හෙදර දුවනවා. බොහෝ වෙලාවට තාත්ත ඒ පැත්තෙන් නෙවෙයි එන්නෙ. අනිවා ඉතින් කෑම සුවර්. අපේ තාත්ත හැබැයි ගහන්නෙ නෑ කෑම කන වෙලාවට ඉතින් මම කුස්සිය පැත්තෙන් ගෙට ගොඩ වෙලා බත් එකකුත් බෙදාගෙන තමයි යන්නෙ. පැය 2ක් විතර බත් එක කනව තාත්තට කේන්තිය නිවෙනකල්. අපේ තාත්ත මට වැඩිය ආදරේ තිබ්බෙ අක්කට. කොහොම හරි එයා 2018 දෙසැම්බර් 7 නැති උනා. එතකොට එයාගෙ පර්ස් එකේ මගේ පොටෝ එකක් තිබුනා ලොකු අක්ක ඕක දැකල කීවා ඉස්සර මගේ පොටෝ එකක් තාත්ත තියන් හිටියෙ කියල. මම පොඩි කාලේ ඉඳල අපේ තාත්තට වැඩිය කැමති නෑ පෙනුමත් හෙන නසරානි පොලිස් කාරයෙක් වගේ හැබැයි දැන් මට දරුවෙක් ඉන්නව දැන් තමයි තේරෙන්නෙ තාත්ත මාව යහමගට ගන්න තායි ඒ දවස්වල එහෙම කරල තියෙන්නෙ කියල. අපේ ගමේ තවටවත් නෑ තාත්තගෙන් මම වගේ ගුටි කාපු එකෙක්.බලපං පොඩි කාලෙ උඹලට නිකං ඉන්න බෑ ගිනි ගෙඩි දෙනව
මම හෙන දඟයි බං පොඩිකාලේ. හැමදාම තාත්ත ගහනව පල්ලෙහා වෙලේ සෙල්ලම් කරන්න යනව කියල. ඒ පැත්තෙ ඉන්නෙ හෙන නසරානි කොල්ලො සෙට් එකක්. සමහර දවසට මම ගෙදර යනකොට තාත්තා වැඩ ඇරිල ඇවිල්ල පත්තරේ බලනව. බඩ බොක්කත් එක්ක දාල යනව නටල එනකොට තාත්ත ගෙදර ඉන්නකොට. සමහ දවස් වලට තාත්ත බස් එකේ එනවනම් අපි ඉන්න වෙල පැත්තෙන් එන්නෙ. ඒ වෙලාවට තාත්තා එනව දැක්කාම මම හෙදර දුවනවා. බොහෝ වෙලාවට තාත්ත ඒ පැත්තෙන් නෙවෙයි එන්නෙ. අනිවා ඉතින් කෑම සුවර්. අපේ තාත්ත හැබැයි ගහන්නෙ නෑ කෑම කන වෙලාවට ඉතින් මම කුස්සිය පැත්තෙන් ගෙට ගොඩ වෙලා බත් එකකුත් බෙදාගෙන තමයි යන්නෙ. පැය 2ක් විතර බත් එක කනව තාත්තට කේන්තිය නිවෙනකල්. අපේ තාත්ත මට වැඩිය ආදරේ තිබ්බෙ අක්කට. කොහොම හරි එයා 2018 දෙසැම්බර් 7 නැති උනා. එතකොට එයාගෙ පර්ස් එකේ මගේ පොටෝ එකක් තිබුනා ලොකු අක්ක ඕක දැකල කීවා ඉස්සර මගේ පොටෝ එකක් තාත්ත තියන් හිටියෙ කියල. මම පොඩි කාලේ ඉඳල අපේ තාත්තට වැඩිය කැමති නෑ පෙනුමත් හෙන නසරානි පොලිස් කාරයෙක් වගේ හැබැයි දැන් මට දරුවෙක් ඉන්නව දැන් තමයි තේරෙන්නෙ තාත්ත මාව යහමගට ගන්න තායි ඒ දවස්වල එහෙම කරල තියෙන්නෙ කියල. අපේ ගමේ තවටවත් නෑ තාත්තගෙන් මම වගේ ගුටි කාපු එකෙක්.![]()
