මට වයස 29යි දැන්. අසල්වැසි නිවසක ඉන්න මට වඩා අවු 3ක් වැඩිමල් අක්කා කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනවා. එයාගේ හස්බන්ඩ් රට ඉන්නේ. අවුරුද්දට එක පාරයි ගෙදර එන්නේ. අපේ සම්බන්ධයට දැන් අවු2 ක් වගේ. අපි හම්බෙන්නෙත් ගමෙන් ටිකක් ඈතට වෙන්න. ඇත්තම කිව්වොත් එයා නිසා මට වෙන සම්බන්ධයක් පටන් ගන්න හිතෙන්නෙත් නෑ. ප්‍රශ්නය මේකයි. එයා කියනවා ඊලග පාර එයාගෙ හස්බන්ඩ් ඇවිල්ලා ගියාම එයාට මගෙන් ලමයෙක් ඕනි කියලා. මොකද හස්බන්ඩ්ට බෑලු එයාට ලමයෙක් දෙන්න. මට තියෙන අවුල :
1. එහෙම ලමයෙක් දුන්නොත් ඒයාට පුළුවන් ද ලමයා මගේ කියලා ඔප්පු කරලා මගෙන් වන්දි ගන්න ?
2. ලමයා ලොකු වෙනකොට මගේ පෙනුම එනවද ? මොකද එයාගේ හස්බන්ඩ් කෙට්ටු සුදු එක්කෙනෙක්. මම තලෙලු උස මහත කෙනෙක්.
1. එහෙම ලමයෙක් දුන්නොත් ඒයාට පුළුවන් ද ලමයා මගේ කියලා ඔප්පු කරලා මගෙන් වන්දි ගන්න ?
2. ලමයා ලොකු වෙනකොට මගේ පෙනුම එනවද ? මොකද එයාගේ හස්බන්ඩ් කෙට්ටු සුදු එක්කෙනෙක්. මම තලෙලු උස මහත කෙනෙක්.