Google Pay දැන් ලකේ පංකාවටත්

Daminduwa

Well-known member
  • Apr 10, 2022
    762
    686
    93
    Wonderland
    It's all about comfortability & Fluidness.

    I mean it's not pragmatic to carry your chunky cards everywhere you go n pull up those whenever you need to pay for something no ?

    You can add multiple bank cards, get discounts, privacy protection, Reed loyality points, QR scan etc etc.
    plus, you can add your boarding passes, tickets etc to your wallet
     
    • Love
    Reactions: Yeezus

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,628
    113
    Malfoy Manor, Wiltshire, England.
    දැන් රජයෙන් කියන අර බස් වලට Special 'බස් කාඩ්' නැතුව Bank කාඩ් වලින්ම ගෙවන මැශින් ගෙනාවොත් (keyword: ගෙනාවොත්), ඒකටත් bank කාඩ් නැතුව Google Pay එකෙන් ගෙවන්න පුලුවන් නේද එතකොට? 🤔
     
    • Like
    Reactions: msan

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,127
    4,883
    113
    දැන් රජයෙන් කියන අර බස් වලට Special 'බස් කාඩ්' නැතුව Bank කාඩ් වලින්ම ගෙවන මැශින් ගෙනාවොත් (keyword: ගෙනාවොත්), ඒකටත් bank කාඩ් නැතුව Google Pay එකෙන් ගෙවන්න පුලුවන් නේද එතකොට? 🤔
    ow
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,654
    1
    6,485
    113
    දැන් රජයෙන් කියන අර බස් වලට Special 'බස් කාඩ්' නැතුව Bank කාඩ් වලින්ම ගෙවන මැශින් ගෙනාවොත් (keyword: ගෙනාවොත්), ඒකටත් bank කාඩ් නැතුව Google Pay එකෙන් ගෙවන්න පුලුවන් නේද එතකොට? 🤔
    NFC තියන නිසා පුළුවන් වේවි. දැන් එන Budget Phone වලත් තියන නිසා අවුලක් නෑ.
     
    • Love
    Reactions: Draco Malfoy

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,519
    1,914
    113
    mechara dawasak play stire eke google pay app eka pennuwe na srilanka region ekata

    Ada download krana try kra dan penannawa
     
    • Wow
    Reactions: Draco Malfoy

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,519
    1,914
    113
    Google Pay ද google wallet ද?
    • In 2025, the Google Wallet app is the main destination for all your digital items.
      • You use Google Pay functionality to complete payments, whether online, in-app, or when tapping your phone at a store.
      • The separate Google Pay app is shutting down in many regions to consolidate payment functions into the Google Wallet app.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,497
    113
    ආශ්චර්යමත් රටක
    ආණ්ඩුව රටේ ආර්ථිකය ඩිජිටල් කරගෙන එනකොට ඒකෙ ඉස්සරහින්ම හිටිය කියන්නයි, ඇත්තටම ඉස්සරහින් ඉඳලා ලාබ ලබන්නයි බැංකුවක් Google Pay වලට ලින්ක් උනාම පොනිල්ගෙ මෝඩ බයියො හිතනවා ඒක බැංකුවෙන් කරේ ආණ්ඩුවෙ කිසිම සම්බන්ධයක් නෑ කියලා.😹

    මුන් පොනිල්ලා රාජපක්ස්ලා වගේ මෝඩ පොන්නුන්ට කඩේ ගිහින් රට බංකොළොත් නොකර නං තමයි පුදුම. 🙈
     
    • Like
    Reactions: KrishanL89

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,420
    1,543
    113
    ආණ්ඩුව රටේ ආර්ථිකය ඩිජිටල් කරගෙන එනකොට ඒකෙ ඉස්සරහින්ම හිටිය කියන්නයි, ඇත්තටම ඉස්සරහින් ඉඳලා ලාබ ලබන්නයි බැංකුවක් Google Pay වලට ලින්ක් උනාම පොනිල්ගෙ මෝඩ බයියො හිතනවා ඒක බැංකුවෙන් කරේ ආණ්ඩුවෙ කිසිම සම්බන්ධයක් නෑ කියලා.😹

    මුන් පොනිල්ලා රාජපක්ස්ලා වගේ මෝඩ පොන්නුන්ට කඩේ ගිහින් රට බංකොළොත් නොකර නං තමයි පුදුම. 🙈
    ඔව් මේ කතාව ඇත්ත.

    Google Pay වගේ tokenize කරන payment methods වලට Central bank involvement එකක් ලොවෙත් ඕනේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,681
    23,308
    113
    It's all about comfortability & Fluidness.

    I mean it's not pragmatic to carry your chunky cards everywhere you go n pull up those whenever you need to pay for something no ?

    You can add multiple bank cards, get discounts, privacy protection, Reed loyality points, QR scan etc etc.
    Card කොහොමත් ගෙනියන්න වෙනවනෙ. ATM වලට, ෆෝන් එක චාජ් නැති වෙලාවට, Restaurant වල Google Pay වැඩ නෑනෙ. බැංකු 5,6 ක ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන කෙනෙක්ටනන් පොඩි වාසියක් තියෙනව. ඒත් ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ status symbol එකක් නිසා ඒක වෙන්නෙත් නෑ.


    ✅ Why Google Pay Can Be Better Than Tapping Your Physical Card​


    1. Added Security (Tokenization)

    When you add your bank card to Google Pay, your phone does NOT send your real card number during payment.​
    Instead, it uses a tokenized virtual number.​
    Benefits:​
    • Your real card number is never exposed to merchants.
    • If the token is compromised, it can be replaced without replacing your physical card.
    • Harder to clone than a magnetic-stripe or contactless card.

    2. Device Authentication Required​

    Google Pay usually requires:​
    • PIN
    • Face unlock
    • Fingerprint
    before payment.​
    This means if someone steals your phone, they can’t pay without your authentication (unless you explicitly turned off screen lock requirements).​
    Whereas:​
    A lost card can be tapped by anyone until the bank’s contactless limit is reached.​

    3. No Contactless Transaction Limits (in many countries)​

    Many countries have a tap limit (e.g., $100–$200) before requiring a PIN on the physical card.​
    Google Pay often:​
    • Has no limit OR
    • Allows higher amounts without requiring a physical card PIN.
    This is because the authentication happened on the phone.​

    4. Works Even if the Card’s NFC Chip is Damaged​

    If your card is worn out, cracked, or demagnetized, Google Pay still works.​

    5. Easy to Disable Remotely​

    If your phone is lost:
    You can remotely wipe it or disable Google Pay instantly.​
    If your physical card is lost:​
    You must call the bank and replace the card.​

    6. More Privacy​

    Some terminals get additional metadata when you use a physical card.​
    With Google Pay, merchant receives less information.​


    ⚠️ Limitations of Google Pay vs. Tapping Your Card​


    1. Your phone must be charged​


    If your battery dies, you can’t use Google Pay.​
    Some Android phones support “battery-reserve NFC,” but not all.​

    2. Terminal compatibility​

    Most terminals accept mobile NFC, but a small percentage still only read card-based NFC (rare but real).​

    3. Google Pay may not work for:​

    • Transit gates in some systems
    • Older payment terminals
    • Some offline transactions
    • Countries where Google Pay is limited

    4. Requires setting up screen lock​

    Some people dislike needing a PIN or fingerprint to pay.​

    5. Risk of phone malfunction​

    If your phone:​
    • freezes
    • loses NFC connectivity
    • has software issues
    …Google Pay won’t work until rebooted.​

    6. Does not support all card types​

    Some banks or card types (prepaid, gift cards) may not work with Google Pay.​
    මේකෙ security පැත්තෙන් makes sense දේවල් ටිකක් තියෙනව. දැන් real card number එක යන්නෙ නැති උනාම credit card offers වගේ ඒවා වැඩ ද?
    ------ Post added on Nov 19, 2025 at 1:31 PM
     
    • Like
    Reactions: Yeezus