ATM walata samahara bank wala dan cardless withdraw tiyenwa. phone ekata ena otp ekakin ATM eken withdraw karanna puluwanෆෝන් එක චාජ් නැති වෙලාවට? ATM වලට? Restaurant වලට?
ATM walata samahara bank wala dan cardless withdraw tiyenwa. phone ekata ena otp ekakin ATM eken withdraw karanna puluwanෆෝන් එක චාජ් නැති වෙලාවට? ATM වලට? Restaurant වලට?
HelaPay is crying right now
BTW why there aren't any alternative to PayHere ?
It got a MONOPOLY here .... Fucking cunts breached my credentials back in 2022 and never even apologized publicly.
Ekata ape bank ekema atm ekak hoyan yanna epayi bn. Anika too much work.ATM walata samahara bank wala dan cardless withdraw tiyenwa. phone ekata ena otp ekakin ATM eken withdraw karanna puluwan
ubala wage eun nm hari yanne na bn,ෆෝන් එක චාජ් නැති වෙලාවට? ATM වලට? Restaurant වලට?

උබ කාට් එකම අරන් පලයං අව්ලක් නෑමම කලිනුත් ඇහුව ත්‍රේඩ් එකක.
ඇයි අපි නෝමල් කාඩ් එක tap නොකර ෆෝන් එක tap කරන්නෙ?
මොනාද හම්බෙන විශේෂ දේවල් Gpay වලින් කරා කියල?
ඩ්ස්කවුන්ට්ස් මොනව හරි දෙනවද?![]()
මම කොහොමත් කැමති නෑ බන් දේවල් over-engineer කරනවට. මටනන් හිතෙන්නෙ ඔතන තනිකර තියෙන්නෙ illusion එකක්. තියෙන convenience එකත් නැතිවෙනව ඕවා mainstream වෙලා කාඩ් නොදී ඉන්න ගත්තොත්.ubala wage eun nm hari yanne na bn,![]()
ඌ පෝස්ට් එකක් දාලා තිබ්බා උට අඩන්න දෙයක් නෑ. ඩිජිටල් පේමන්ට් වැඩි වෙන්න වෙන්න උන්ටත් හොද කලක් යනවා. අනික Payhere එකට මොනෝපෝලි එකක් නෑ Onepay, Webxpay තියෙනවාHelaPay is crying right now
BTW why there aren't any alternative to PayHere ?
It got a MONOPOLY here .... Fucking cunts breached my credentials back in 2022 and never even apologized publicly.
මම කොහොමත් කැමති නෑ බන් දේවල් over-engineer කරනවට. මටනන් හිතෙන්නෙ ඔතන තනිකර තියෙන්නෙ illusion එකක්. තියෙන convenience එකත් නැතිවෙනව ඕවා mainstream වෙලා කාඩ් නොදී ඉන්න ගත්තොත්.
Option එකක් විදිහට තියෙන එක හොඳයි.
what are the benefits of this?I have used Google Pay inside the Uber app. This is nice. Now they are going to make it universally available in Sri Lanka.
Uba wage Thaeri moda bayiyekආණ්ඩුව රටේ ආර්ථිකය ඩිජිටල් කරගෙන එනකොට ඒකෙ ඉස්සරහින්ම හිටිය කියන්නයි, ඇත්තටම ඉස්සරහින් ඉඳලා ලාබ ලබන්නයි බැංකුවක් Google Pay වලට ලින්ක් උනාම පොනිල්ගෙ මෝඩ බයියො හිතනවා ඒක බැංකුවෙන් කරේ ආණ්ඩුවෙ කිසිම සම්බන්ධයක් නෑ කියලා.
මුන් පොනිල්ලා රාජපක්ස්ලා වගේ මෝඩ පොන්නුන්ට කඩේ ගිහින් රට බංකොළොත් නොකර නං තමයි පුදුම.![]()
android walata thiyenawa.. ios walata naApp eka wath region ekata enable karala na
ෆෝන් එක චාජ් නැති වෙලාවට? ATM වලට? Restaurant වලට?
ඔතන ඔහොම උබට හිතෙන්නේ ලංකාවේ infrastructures modern world එකේ විදිහට දියූනු වෙලා නැති නිසා.. developed countries වල බලපන් physical cash යන්නේ සමස්ත ගනුදෙනු වලින් 10-20% විතර. එතකොට atm යන්න වෙන්නෙ කලාතුරකින්.. daily හිතහන් බස් එකට නගින බහින ගානේ, හැම කඩේකම පේමන්ට් ගෙව්න ගානේ කාඩ් එක පර්ස් එකෙන් ඇද ඇද දෙන්න ගියහම කොච්චර කරදරද කියලා.. අනික google wallet කියන්නේ atm card එක විතරක් නෙවෙයි, boarding pass, membership card, loyalty card, fuel card, medical card, drivers license, insurance etc. එකී මෙකී ඔක්කොම store කරල තියාගන්න app එකක්නේ.. හිතපන් ඔය ඔක්කොම යන යන තැන වෙන වෙනම උස්සන් යනවට වඩා ඔක්කොම එක app එකේ store වෙලා තියෙද්දි කොච්චර ලේසිද කියලා... අනික උබට subway එකක වගේ උනොත් පර්ස් එකෙන් අදාල metro කාර්ඩ් එක තෝර තෝර ඉන්නවා වගේ දගලන්න්න ඕනේ නැහැ. ෆෝන් එක tap කරපු ගමන් අදාල metro කාඩ් එකෙන් auto කැපෙනවා. කඩේකින් බඩු අරගෙන tap කරොත් bank කාඩ් එකෙන් auto කැපෙනවා.. fuel ගහල tap කරොත් fuel card එකෙන් auto කැපෙනවා.. ඔන්න ඔය විදිහට වෙන්නෙ.. බලහන් කොච්චර සරලද කියලාමම කොහොමත් කැමති නෑ බන් දේවල් over-engineer කරනවට. මටනන් හිතෙන්නෙ ඔතන තනිකර තියෙන්නෙ illusion එකක්. තියෙන convenience එකත් නැතිවෙනව ඕවා mainstream වෙලා කාඩ් නොදී ඉන්න ගත්තොත්.
Option එකක් විදිහට තියෙන එක හොඳයි.
iphone ekak thiyenneh kiyala kelin kiyanna.ෆෝන් එක චාජ් නැති වෙලාවට? ATM වලට? Restaurant වලට?
cards + salli + phone + kasiමම කොහොමත් කැමති නෑ බන් දේවල් over-engineer කරනවට. මටනන් හිතෙන්නෙ ඔතන තනිකර තියෙන්නෙ illusion එකක්. තියෙන convenience එකත් නැතිවෙනව ඕවා mainstream වෙලා කාඩ් නොදී ඉන්න ගත්තොත්.
Option එකක් විදිහට තියෙන එක හොඳයි.