Google Pay දැන් ලකේ පංකාවටත්

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,533
    16,060
    113
    HelaPay is crying right now 😭
    BTW why there aren't any alternative to PayHere ?

    It got a MONOPOLY here .... Fucking cunts breached my credentials back in 2022 and never even apologized publicly.

    ඒ උනාට QR payment ලාභයක් තියනවා නේ.
    5000ට අඩු නම්.
    කොහොම වෙනවාද නොදනී.
     
    • Like
    Reactions: msan and Yeezus

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,680
    23,303
    113
    ATM walata samahara bank wala dan cardless withdraw tiyenwa. phone ekata ena otp ekakin ATM eken withdraw karanna puluwan
    Ekata ape bank ekema atm ekak hoyan yanna epayi bn. Anika too much work.
    Oita lesiyi oya 10g witr wena card kalla purse eke dan yana eka.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,002
    113
    Kottawa
    මම කලිනුත් ඇහුව ත්‍රේඩ් එකක.
    ඇයි අපි නෝමල් කාඩ් එක tap නොකර ෆෝන් එක tap කරන්නෙ?
    මොනාද හම්බෙන විශේෂ දේවල් Gpay වලින් කරා කියල?

    ඩ්ස්කවුන්ට්ස් මොනව හරි දෙනවද? :confused:
    උබ කාට් එකම අරන් පලයං අව්ලක් නෑ ✌️
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,680
    23,303
    113
    ubala wage eun nm hari yanne na bn, :lol:
    මම කොහොමත් කැමති නෑ බන් දේවල් over-engineer කරනවට. මටනන් හිතෙන්නෙ ඔතන තනිකර තියෙන්නෙ illusion එකක්. තියෙන convenience එකත් නැතිවෙනව ඕවා mainstream වෙලා කාඩ් නොදී ඉන්න ගත්තොත්.

    Option එකක් විදිහට තියෙන එක හොඳයි.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,833
    13,048
    113
    HelaPay is crying right now 😭
    BTW why there aren't any alternative to PayHere ?

    It got a MONOPOLY here .... Fucking cunts breached my credentials back in 2022 and never even apologized publicly.
    ඌ පෝස්ට් එකක් දාලා තිබ්බා උට අඩන්න දෙයක් නෑ. ඩිජිටල් පේමන්ට් වැඩි වෙන්න වෙන්න උන්ටත් හොද කලක් යනවා. අනික Payhere එකට මොනෝපෝලි එකක් නෑ Onepay, Webxpay තියෙනවා
     
    • Like
    Reactions: Yeezus

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,002
    113
    Kottawa
    මම කොහොමත් කැමති නෑ බන් දේවල් over-engineer කරනවට. මටනන් හිතෙන්නෙ ඔතන තනිකර තියෙන්නෙ illusion එකක්. තියෙන convenience එකත් නැතිවෙනව ඕවා mainstream වෙලා කාඩ් නොදී ඉන්න ගත්තොත්.

    Option එකක් විදිහට තියෙන එක හොඳයි.

    japan people GIF
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    ආණ්ඩුව රටේ ආර්ථිකය ඩිජිටල් කරගෙන එනකොට ඒකෙ ඉස්සරහින්ම හිටිය කියන්නයි, ඇත්තටම ඉස්සරහින් ඉඳලා ලාබ ලබන්නයි බැංකුවක් Google Pay වලට ලින්ක් උනාම පොනිල්ගෙ මෝඩ බයියො හිතනවා ඒක බැංකුවෙන් කරේ ආණ්ඩුවෙ කිසිම සම්බන්ධයක් නෑ කියලා.😹

    මුන් පොනිල්ලා රාජපක්ස්ලා වගේ මෝඩ පොන්නුන්ට කඩේ ගිහින් රට බංකොළොත් නොකර නං තමයි පුදුම. 🙈
    Uba wage Thaeri moda bayiyek😅
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,652
    1
    6,341
    113
    ෆෝන් එක චාජ් නැති වෙලාවට? ATM වලට? Restaurant වලට?
    මම කොහොමත් කැමති නෑ බන් දේවල් over-engineer කරනවට. මටනන් හිතෙන්නෙ ඔතන තනිකර තියෙන්නෙ illusion එකක්. තියෙන convenience එකත් නැතිවෙනව ඕවා mainstream වෙලා කාඩ් නොදී ඉන්න ගත්තොත්.

    Option එකක් විදිහට තියෙන එක හොඳයි.
    ඔතන ඔහොම උබට හිතෙන්නේ ලංකාවේ infrastructures modern world එකේ විදිහට දියූනු වෙලා නැති නිසා.. developed countries වල බලපන් physical cash යන්නේ සමස්ත ගනුදෙනු වලින් 10-20% විතර. එතකොට atm යන්න වෙන්නෙ කලාතුරකින්.. daily හිතහන් බස් එකට නගින බහින ගානේ, හැම කඩේකම පේමන්ට් ගෙව්න ගානේ කාඩ් එක පර්ස් එකෙන් ඇද ඇද දෙන්න ගියහම කොච්චර කරදරද කියලා.. අනික google wallet කියන්නේ atm card එක විතරක් නෙවෙයි, boarding pass, membership card, loyalty card, fuel card, medical card, drivers license, insurance etc. එකී මෙකී ඔක්කොම store කරල තියාගන්න app එකක්නේ.. හිතපන් ඔය ඔක්කොම යන යන තැන වෙන වෙනම උස්සන් යනවට වඩා ඔක්කොම එක app එකේ store වෙලා තියෙද්දි කොච්චර ලේසිද කියලා... අනික උබට subway එකක වගේ උනොත් පර්ස් එකෙන් අදාල metro කාර්ඩ් එක තෝර තෝර ඉන්නවා වගේ දගලන්න්න ඕනේ නැහැ. ෆෝන් එක tap කරපු ගමන් අදාල metro කාඩ් එකෙන් auto කැපෙනවා. කඩේකින් බඩු අරගෙන tap කරොත් bank කාඩ් එකෙන් auto කැපෙනවා.. fuel ගහල tap කරොත් fuel card එකෙන් auto කැපෙනවා.. ඔන්න ඔය විදිහට වෙන්නෙ.. බලහන් කොච්චර සරලද කියලා
     
    msan

    Well-known member
  • Oct 17, 2017
    253
    256
    63
    ෆෝන් එක චාජ් නැති වෙලාවට? ATM වලට? Restaurant වලට?
    iphone ekak thiyenneh kiyala kelin kiyanna.

    china wala nam, hama thanama powerbank thiyenawa. "Meituan Power Bank" kiyala google search karala balanna.
    ehe okkoma phone eken karanne.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,127
    4,883
    113
    මම කොහොමත් කැමති නෑ බන් දේවල් over-engineer කරනවට. මටනන් හිතෙන්නෙ ඔතන තනිකර තියෙන්නෙ illusion එකක්. තියෙන convenience එකත් නැතිවෙනව ඕවා mainstream වෙලා කාඩ් නොදී ඉන්න ගත්තොත්.

    Option එකක් විදිහට තියෙන එක හොඳයි.
    cards + salli + phone + kasi
    me okkoma aran yanwa wada lesi nedda bn.
    phone eka only aran yana eka
     
    • Like
    Reactions: uajanath