සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ

sapiencoder

Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    අපිට නොපෙනන ගමේ සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ. හිතුවට වඩා සෙනග ඉන්නවා. ආණ්ඩුව මීට වඩා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,243
    14,001
    113
    35
    Spain
    හිතපන්කෝ, මුන් ඉතිහාසේ ලොකුම ජනවරම අරගෙනත් අවුරුද්දක් ගිහිල්ලාත් මොනවද කලේ කියලා. මිනිස්සුන්ට එපා වෙන එක පුදුමයක් නෙවේ.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,247
    2,848
    113
    Treasury eka purawapu eke VAT ekai WHT ekai budget eken adu kara nam tikak hari shape wenna thibba.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    හිතපන්කෝ, මුන් ඉතිහාසේ ලොකුම ජනවරම අරගෙනත් අවුරුද්දක් ගිහිල්ලාත් මොනවද කලේ කියලා. මිනිස්සුන්ට එපා වෙන එක පුදුමයක් නෙවේ.
    ඔව් අඩුමගානෙ තමන්ගෙ පවුල්වල එවුන්වත් තානාපති කාර්යාල වලට දාගන්න බැරි උනානෙ
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    අපිට නොපෙනන ගමේ සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ. හිතුවට වඩා සෙනග ඉන්නවා. ආණ්ඩුව මීට වඩා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන
    Ayeth ahala. Gas udath kattiya 😍😂

     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    කතා ටික ඇහුවම. බුදු පිළිමේ සහ බුදු සසුන තමයි theme එක.

    ආණ්ඩුවට තියන ලොකුම තර්ජනය ආගමික ජාතික හැඟීම් තියන මිනිස්සු.
    එකම විසඳුම ආගම ඉතිහාසය අධ්‍යාපනයෙන් අයින් කරන එක.
    එතකොට එන පරම්පරාව බෝඩිම් කාරයො වගේ ආතක් පාතක් නැති උන් වෙනවා.
    එහෙම තමයි සිංගප්පූරුව හැදුවේ ❤️

    හරිනි යන පාර හරි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,243
    14,001
    113
    35
    Spain
    ඔව් අඩුමගානෙ තමන්ගෙ පවුල්වල එවුන්වත් තානාපති කාර්යාල වලට දාගන්න බැරි උනානෙ
    මචන් උන්ට එහෙම දාගන්න බැරි වුනේ උන් විවේචන වලට භය නිසා මිසක් උන්ගේ ඇති අමුතු හොඳක් නිසා නෙවෙයි. ටික කාලෙකින් ඕකත් වෙනස් වෙනවා.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    0d4a9824-534a-45de-97c2-22ed528dcfea-1_all_30955.jpg